IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


සෙවනගල දෙවැනි දොස්තර බාරවෙයි

සෙවනගල රෝහලේ දොස්තර ජී චන්දන කුමාර නීතීඥයකු මාර්ගයෙන් අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් රශාන්ත සංජීව ජිනදාස මහතා වෙත බාර විය. මහේස්ත්‍රාත් ඔහු ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. එම රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී චාමින්ද විතාරණගේ නිල නිවසේ ජල ටැංකියට වස මිශ්‍ර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රෝහලේ සුළු සේවකගේ ප්‍රකාශයක් අනුව පොලීසිය ඔහු සොයමින් සිටියේය. පෙබරවාරි හතරවැනිදා සිට ඔහු නිල නිවසේ නොසිටි බව පොලීසිය කියයි.  පසුගිය 11 දින සෙවනගල රෝහලට විදුලි පුවතක් එවා නිවාඩු ඉල්ලා ඇත. කලක් තිස්සේම වසමුසු ජලය පානය කළ ප්‍රධාන වෛද්‍ය නිලධාරී විතාරණ කොළඹ දී වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දෙයි. ඔහුගේ බිරිය හා කුඩා දරු දෙදෙනාත්, නිවෙසට ආගිය අයත් මේ වතුර බී ඇත.



අදහස් (0)

සෙවනගල දෙවැනි දොස්තර බාරවෙයි

කුමාර Thursday, 16 February 2012 03:50 PM

රජ කාලෙ දඩුවම් දෙන්න ඕන..

:       0       0

ලලිත් Thursday, 16 February 2012 04:52 PM

මනුෂ්‍ය සන්තානයේ පිරිහීම දිනෙන් දිනම වැඩිවෙන මේ අමානුෂික ක්‍රියාවන්ගෙන් පෙනෙන්නේ, උගත් කියන අය පොත පතේ උගත්කම විතරක් ලැබුවට මදි, මනසේ සංවර්දනය ලැබිය යුතුමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෑමැඩිල්ල වානේ අපූරු දර්ශන
2024 නොවැම්බර් මස 28 589 0

දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු


මෝටර් රථයක් ජල පහරට ගසා ගෙන යයි
2024 නොවැම්බර් මස 28 837 0

අධික වර්ෂාව හේතුවෙන් යාපනය - මන්නාරම මාර්ගයේ පාලිඅ‍ාරු ප්‍රදේශයේදී මෝටර් රථයක් ජලපහරකට හසුවී ගසාගෙන ගොස් අ‍ැ‍ති බව යාපනය අ‍ාපදා කළමනාකරණ එ‍්ක


ඉම්රාන්ට නිදහස ඉල්ලූ 1000 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 28 243 0

ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය 24 වැනිදා ආරම්භ කළ ’’අවසන් නිවේදනය’’ පෙළපාළියට සහභාගී වූ 1000 ක පිරිසක් අත් අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පොලිස


අර්චුනාගේ වරෙන්තු නියෝගය ආපසු කැඳවයි
2024 නොවැම්බර් මස 28 775 0

අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් වරෙන්තු ලද යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාට නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳ


හොඬවැල් පොකුණ වැවේ පිටවාන කැඩේ
2024 නොවැම්බර් මස 28 675 1

හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.


සෝමාවතිය පුදබිම ගංවතුරට යටවෙයි
2024 නොවැම්බර් මස 28 554 0

දින තුනක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 970 ක පුද්ගලයන් 3742 නෙකු පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 569 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 772 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2163 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site