බලපත්‍රයක් නොමැතිව හොර පාරෙන් මෙරටට ගෙන් වු රූපලාවන්‍ය ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් හයක් සම්බන්ධව රේගුව පුළුල් පරීක්ෂණ සිදු කැර ගෙන යන බව විලවුන් උපකරණ ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පැවසීය.
ආයතන හයක් විසින් ඉකුත් මාස කිහිපය තුලදී මේවා ආනයනය කැර ඇත.
තම අත්සන ව්‍යාජ ලෙස යොදා මෙම කන්ටේනර් ආනයනයට අවසර දුන් බවට ලියැවිලි පවා රේගුව ඉදිරිපත් කැර තිබු බව හෙළිදරව් වී ඇති බව වෛද්‍ය බෙනරගම සඳහන් කළේය.
තම අත්සන ස්කෑන් කැර එය ව්‍යාජ ලිපි ලේඛනවලට යොදන බව පෙනේ යැයි ඔහු කීවේය.
පොලිස් වංචා විමර්ශන අංශය පරීක්ෂණයක් පවත්වාගෙන යන බවත් ඔහු කීය.
මෙම කන්ටේනර් හයේ තිබෙන රූපලාවන්‍ය ද්‍රව්‍යයන් ආනයනයට කිසිදු අවසරයක් ද දී නැත.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සුවඳ විළවුන් ගේන්න ගඳ වැඩක් කරයි
චන්ද්‍රා Tuesday, 11 March 2014 12:05 AM
හේවා විතාරණගේ කතාව හරි, පොඩි පෙට්ටියක් පවා ඇරලා එලියට ඇදල ඔබලා,මිරිකලා,ප්‍රශ්න අහල දෙන දස වදයක්? ලොකු ගණනකුත් ගෙවන්න වෙනවා, නමුත් විසාල පරිමාණයෙන් කෙරෙනා හොර මගඩි බඩු හිමි කරුවෝ ගෙදර ඉදන්ම බඩු එලියට ගන්නවා, මොකක්ද හැබෑට මේ වෙනස? (නදී)
චන්දරේ Monday, 10 March 2014 03:02 PM
ආනයනය මගින් කෙරෙන හැම අපරාධයක්ම රේගුවට මැඩලිය හැක,අවශ්‍යය අවංක කමත් කැපවීමත් පමණි, (දිල්)
විනෝද් Monday, 10 March 2014 05:40 PM
බල පත්‍ර අරන් කළා නම් නේද හොද (දී)
සුසන්ත Monday, 10 March 2014 05:40 PM
සුවඳ වැඩක් උනා නම් කොයි තරම් හොදද (දී)
හේවා විතාරණ Monday, 10 March 2014 06:32 PM
අපේ ශ්‍රමිකයෝ පිට රට ගිහිල්ල දහ දුක් විඳලා කීයක් හරි හම්බ කර ගෙන පරණ වොෂින් මැෂිමක් පරණ ට් ව් එකක් පරණ ඇඳුම් ටිකක් ළමයින්ට සෙල්ලම් බඩු ටිකක් නැවට දාල ලංකාවට එනවා ඇවිල්ල බඩු ටික ගන්න වරායට යනවා අනේ දුක හිතෙනවා (දී)