IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සුවපත් කරන්නට ජීවිතයක්

ඉතාලියේ මිලානෝ නගරයේ කාලාර්ථයේ ගී සැඳෑවේ හය වැනි දර්ශනය ප්‍රවීන සංගීතවේදී නවරත්න ගමගේ මහතාගේප්‍රධානත්වයෙන්නොවැම්බර් 16 වැනි සෙනසුරාදා සවස හයට මිලානෝ   නො.48,ඩොන් බොස්කෝ ශාලාවේදී ස්වාභාවික ගීත රසවතුන්ගේ රසවින්දනය උදෙසා ගෙනහැර පෑමට සියලු විධිවිධානයන් සැලසුම් කර ඇති බව මිලානෝ සුවපත්සේවා සංවිධානයේ ප්‍රධාන සංවිධායක ලෙස්ලි ලෝව් මහතා පැවසීය.

මෙවර මෙමවැඩසටහන ගෙන හැරපානුයේ වයික්කාල උතුරු කම්මල අංක 52 නිවසේ පදිංචි, හදිසි අනතුරකින් වසර කිපයක සිට සිහි සුන්ව සිටින ඩිලූ රොෂාන් තරුණ මහතා සුවකර ගැනිමට අවශ්‍ය ආධාර මුදල් එකතු කර ගැනීමට බව ලෙස්ලි ලෝව් මහතා පැවසිය.

 කාලාර්ථයේ ගී සැඳෑව කීර්ති හෙට්ටිතන්ත්‍රී මහතාගේ ඉදිරිපත් කිරිමකි.



අදහස් (0)

සුවපත් කරන්නට ජීවිතයක්

ලෙස්ලි ලෝව් Friday, 15 November 2013 06:40 PM

සියලු දෙනාගෙන්ම ලැබෙන අවවාද අනුශාසනා සුබපැතුම් අගය කරනවා.එපමණක් නොවෙයි හෙට එම වේදිකාවේදීම ආදායම් වියදම් සියල්ල පෙන්වා එම වේදිකාවේදීම එම පරිත්‍යාගය කරන බවට මෙහි මුල්‍ය කටයුතු බාරව ක්‍රියාකරන මම පොරොන්දු වෙනවා.එය ලංකාදීප පුවත් මගින් ප්‍රසිද්ධ කිරීමටත් අපිට අවස්ථාව ලැබේවි කියා කෘතවේදීව බලාපොරොත්තු වෙනවා.ලංකාදීප ,සමන්ත විජේසිරි ඇතුළු අපිට උදව් කරන හැමෝටම මගේ ප්‍රණාමය! (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 15 November 2013 04:03 PM

ලෙස්ලි ලොව් මහතාගේ මෙම මෛත්‍රී සහගත කාර්යයට සියල්ලන්ගේම සහයෝගය ලැබේවා. (ස)

:       0       0

අසෝකා Friday, 15 November 2013 04:37 PM

සුන්දර සැදෑවක දෙසවන් පිනවන්නේ .....මිහි මත තැවෙන ජිවිතයක් ගොඩ ගන්නේ ......සුන්දර සිතුම් හදවත තුරුලුව ඉන්නේ ........ඔබ වැනි අයගෙනුයි මිහිකත සැනසෙන්නේ!.... (ස)

:       0       0

විපුල මෙන්ඩිස් Friday, 15 November 2013 04:44 PM

කිර්ති සහෝදරයා මිලානෝ වල ඉදන් කෙරුවොත් කරන්නෙම මේ වගේ සත් ගුණවත් හොඳ දේවල්ම තමා .අවංකම සුබ පතනවා ..ඔබට ජය (ස)

:       0       0

විපුල මෙන්ඩිස් Friday, 15 November 2013 04:48 PM

http://www.youtube.com/watch?v=xyle_ (ස)

:       0       0

සනත් ,වෙරෝනා Friday, 15 November 2013 01:31 PM

ඉතා වටිනා වැඩක්. සුභ පතනවා සාර්ථක වේවා කියා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වන්නි සියයට 69යි
2024 සැප්තැම්බර් මස 21 68 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම කටයුතු අවසන් වන විට වවුනියාව දිස්ත්‍රික්කයේ සියයට 69.47 ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කොට ඇති බව වන්නි දිස්ත්‍රික් තේරීම් භාර න


අනුරාධපුර සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 165 0

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන්ද දායකයන් විසින් සියයට 75ක ප්‍රතිශතයක් ජන්දය භාවිතාකර ඇතැයි අනුරාධපුර මහ දිසාපති තේරිම් භාර


මහනුවර සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 296 0

මෙවර ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ ඡන්ද මධ්‍යස්ථාන 890 තුළ සාමකාමීව ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරුණ අතර ඡන්ද ප්‍රකාශ කිරී


නුවරඑළිය සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 300 0

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 534 ක ජන්ද පෙට්ටි ගණනය කිරිමේ මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කරන අතර සියයට 80 ක් ජන්දය භාවිතා කර තිබේ.


ගම්පහ සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 655 0

ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 75 කි.


ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 487 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14600 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 193 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 104 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site