IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සුවපත් වළසුන් හතරක් සත්තුවත්තට

විවිධ අනතුරු හේතුවෙන් තුවාල ලබා වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ පශු වෛද්‍ය ඒකකයෙන් ප්‍රතිකාර ලබා උඩවලව ඇත් අතුරු සෙවණට අනුබද්ධ වනජීවී රෝහලේ ප්‍රතිකාර ලැබු වලසුන් තිදෙනක් හා ගිරිතලේ සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ වලසකු වනජීවී සංරක්ෂණයේ අරමුණුවලට පිටුපාමින් සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවට භාරදීමට වනජීවී දෙපාර්තුමේන්තුව ක්‍රියා කරන බව පාරිසරික සංවිධාන පවසයි.

වලසුන් සත්වෝද්‍යානයක් තුළ සිර කර තැබීමෙන් නැවත මෙරට වලස් ගහණය අඩුවිම මිස නැවත තම වර්ගයා බෝ විම මග හැරී යන බව පාරිසරික සංවිධාන පෙන්වා දෙයි.

මෙම සතුන් ප්‍රතිකාර කරන අවස්ථාවේදි මිනිසුන් සමග සමීප වීම හේතුවෙන් වනයේ නොසිට නැවත මිනිසුන් අතරට පැමිණීම නිසා අනතුරු වලට මුහුණ දුන් බවත් ප්‍රතිකාර කරන කාලයේ මිනිසුන් අතර සිට නැවත වනයට මුදා හැරීමේදී අලුතින් වනයට පැමිණෙන එම වර්ගයේම සතුන් ගෙන් ප්‍රහාරයට ලක්විය හැකි බවත් වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.ජී.රත්නායක මහතා පවසයි.

වලසුන් හිර නොකර එළිමහනක නිදැල්ලේ රඳවා තැබීම හා එම සතුන් අභිජනනය කර සතුන් බෝ කිරිමේ පොරොන්දුව මත සත්වෝද්‍යානයට එම වලසුන් ලබා දෙන බවත් රත්නායක මහතා සඳහන් කළේය.

Girithale-1 Udawalawa1.1-



අදහස් (0)

සුවපත් වළසුන් හතරක් සත්තුවත්තට

ලුම්බිණි Monday, 10 August 2015 10:10 AM

මේ සතුන් සත්වෝද්‍යාන වලට නොව කැලයට නිදහස් කළයුතු යැයි සිතමි. නැත්නම් මුළු ජීවිතේම දුක් විඳිනවා. (නි)

:       0       0

ජයනාත් Tuesday, 11 August 2015 10:51 AM

මේ වනජීවී අධ්‍යක්‍ෂක ජනරල් නම් කිසි වැඩකට නැති නිලධාරියෙක්.මේ වනජීවී තනතුරට නම් ගැලපෙන්නේ නැහැ.මීට කලිනුත් ඔය වගේ ඔලමොට්ටල තීරණ ගත්තා මතකයි. කැලේ දහදුක් විඳිනා නියාමක වරුන්ට වාහන හා සන්නිවේදන පහසුකම්,අලි ප්‍රවාහන වාහන මදි. ඒවා ලබාදීමට ,ඔවුන්ගේ අඩුපාඩු විසඳීමට රාජකාරී මට්ටමෙන් කැප වෙන්නේ නැහැ .වනසතුන් පිළිබඳ මෙයාගේ ඇල්ම හා දැනුම මේකෙන්ම පේනවානේ...! වලසුන් ඉන්න ඕනෑ කැලේ...! සත්තු වත්තේ නොවේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4173 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මැතිවරණ රාජකාරියට ආ කොස්තාපල්ගේ දුරකථනය කොල්ල කාලා
2024 සැප්තැම්බර් මස 22 80 0

මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක


කලාවැව අනුරට
2024 සැප්තැම්බර් මස 22 231 0


කොළොන්නාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 237 0


දෙවැනි මනාපෙට යයි
2024 සැප්තැම්බර් මස 22 2981 1

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව දෙවැනි ගණනය කිරීමකට යෑමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.


නිවිතිගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 243 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14686 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 240 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site