හොලිවුඩ් නිළි ජෙනිෆර් ඇනිස්ටන් තමන්ගේ ස්වාමියා වූ ජස්ටින් තොරොක්ස්ගේ අල්මාරිය වෙනස් කිරීම මේ වනවිට පුවතක් බවට පත් වී ඇත. ඒ තමන්ගේ ස්වාමියා අඳිනා ඇඳුම් පිළිබඳව මෙන්ම ඇඳුම් තබා ඇති පිළිවෙළ පිළිබඳවද ඇය තුළ පවත්නා බලවත් අකමැත්තය. විශේෂයෙන්ම ඔහුගේ ඇඳුම් තෝරා ගැනීම පිළිබඳවද විවේචනාත්මක මුහුණුවරකින් දකින ඇනිස්ටන්, වර්ණය කෙරේ තම ස්වාමියා එතම් උනන්දුවක් නොදක්වන බව පවසයි. එසේම ඇඳුම් අල්මාරියේ වර්ණයද අලුත් කර ඇති ඇය, ඊට ආකර්ෂණීය පෙනුමක් ලබා දී ඇති බැව් වාර්තා වෙයි. ඒ අනුව මේ වනවිට ඇනිස්ටන්, තමන්ගේ විලාසිතා පිළිබඳ අවබෝධය මනාව ප්‍රයෝජනයට ගනිමින් සම්පූර්ණයෙන්ම තොරොක්ස්ගේ විවාහ ජීවිතය වෙනස් කරමින් සිටින බැව් හොලිවුඩ් වාර්තා සඳහන් කරයි. එහෙත් ඔවුන් විවාහ වී තවමත් ගත වී ඇත්තේ මාස අටක් පමණි.
දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය
ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත
බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ස්වාමියාගේ අල්මාරිය වෙනස් කරන ඇනිස්ටන්