IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සැවොම එක්ව මිහිඳු මග යමු

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව පත්ව ඇති දේශපාලන, සමාජ හා ආර්ථික ගැටළු නිරාකරණය කර ගනිමින් දියුණු රටක් ගොඩනැඟීමට මිහිඳු මහරහතන් වහන්සේ විසින් අනු දැන වදාළ ධර්ම මාර්ගය ඉවහල් කර ගනිමුයැයි  සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොසොන්  පොහොය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

"පොසොන් පොහෝ දිනය ශ්‍රී ලාංකික ජාතික සංස්කෘතියේ සමාරම්භක දිනය ලෙස චිරාගතව  ශ්‍රී ලාංකික බෞද්ධයන් සමරන පූජනීය දිනයයි.

විශේෂයෙන් වැව, කෙත, දාගැබ මත ස්වයංපෝෂිත වූ ආර්ථිකයකට මගපෙන්වූ ධර්ම සංවාදය ද දේශපාලන සමාජ සංස්කෘතික සංවාදයද බිහි වූයේ පොසොන් පොහෝ දිනයේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමඟය. එමෙන්ම ලෞකික ලොව්තුරු  මාර්ගය පෙන්වා දුන් ජාතික නේතෘවරයා ලෙස ද උන්වහන්සේ  හැඳින්විය හැකිය. 

දේශීය පොළොව මත ආහාර නිපදවා ගනිමින් වාද භේද හා මතවාදී අසමානතා පසෙක තබා චුල්ල හත්ථි පදෝපම සූත්‍රය අනු දැන වදාළමින් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ රාජ්‍ය පාලනය සකස් කිරීමට දුන් ඔවදන මෙම මොහොතේ අපේ ආදර්ශය බවට පත් කර ගත යුතුය. 

බුදු දහම ආරක්ෂා කරමින් පෝෂණය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පැවරී ඇති වගකීම නිසි ලෙසම ඉටුකරන බවට සහතික වෙමින් සැමට පිංබර පොසොන් මංගල්‍යයකට සුභාශිංසන එක් කරන බවද ජනාධිපතිවරයා කීය.



අදහස් (14)

සැවොම එක්ව මිහිඳු මග යමු

පිටරටවැසියා Friday, 21 June 2024 09:58 AM

පින් ඇති ජනපතිතුමෝ, දැන් නම් "ලංකාවේ සාමාන්‍ය ජනතාව - සැවොම එක්ව අපායට යනමගේ ගොඩාක් දුර ගිහිං ඉවරයි"

:       0       0

Panil Raka Friday, 21 June 2024 10:25 AM

මු අපිට මිහිදු මග ගන්න්කි යලා මු යන්නේ හිට්ර්ගේ මග

:       1       8

Buddika Friday, 21 June 2024 10:26 AM

බොහෝම හොදයි ඒක වචනෙට වඩා ක්‍රියාවෙන් පෙන්නුව නම්.මිහින්තලා පුදබිමට මේ රජය යටතේ කරන කෙනෙහිලිකම් එක්කද මිහිදු හිමි ගිය මග යන්නෙ ? බුදු දහම ආරක්ශා කිරීම ව්‍යවස්ථාවේම සදහන් වෙන රටක අද සිද්දවෙන දේවල් ගැන මේ රටේ බෞද්දයො කම්පා වෙනව.මේව පාලනය කිරික්ම රටේ නායකත්වයට අයිති දෙයක්

:       4       16

Perera Friday, 21 June 2024 10:53 AM

ඔව් ඉතින් අසරණ මිනිස්සුන්ට තුරුනුවන්ගේ සරණයි අන්තිමට

:       2       12

Peeditha Friday, 21 June 2024 10:56 AM

මුන් සේරම අපිව මහ මගට තල්ලු කරාට පස්සේ මිහිදු මග මිසක් වෙන යන්න මගක් නැ තමයි

:       3       15

Kazi Shajahan Friday, 21 June 2024 11:25 AM

මිහිඳු හිමියන් කියලා නැහැ විකුණගෙන කන්න කියලා. ඉතින් කොහොමද මිහිඳු මග යන්නේ..?

:       0       0

සෙනෙවිරත්න Friday, 21 June 2024 12:16 PM

කලබල වෙන්නවත් සතුටුවෙන්නවත් එපා මේ මිහිඳු කියන්නෙ අපි සැවොම දන්න මිහිඳු හිමි නොවෙයි. මෙයා කියන මිහිදු මග යන්නෙ අර චන්ද 134 ලැබුන දවසෙ ඉඳල, අපි උත්සාහ කරන්නෙ ඔය මගෙන් ගැලවෙන්න.

:       0       3

ranjith Friday, 21 June 2024 02:59 PM

අඩු ගානේ මහනායක ස්වාමීන් වහන්සේලා එවන ලිපි අනුව වැඩ කරන බවක් පේනවාද?

:       1       4

PATTA hora Friday, 21 June 2024 03:05 PM

ඕන්න... කෙලින්ම " හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් " . අංගුලිමාල රහත් වුනත් බටලන්දේ ගේ පව් හේදෙන්නෙ නෑ මයි ,මහ බැංකුව කොල්ල කාපු එකට පටිසන් දෙනවා මයි, කියපු, කියන , කරන බොරු කන්දරාවට අවීචියට යනවාමයි. පිංජනා මොන උප්පරවැට්ටියක් දැම්මත් මේ පාර කූරු ගනින්න වෙනවා මයි.

:       1       6

Pinjana Friday, 21 June 2024 03:34 PM

මේ වැවයි, දා ගැබයි, කෙතයි ගැන කතා කරන්නේ කුඹුරු ගොඩ කරලා කෙසෙල් හිටවන්න කියපු ගොබිලා නේද? ධර්මය ගැන දෙසන්නේ බටලන්දේ වදකාගාරය මෙහෙයෙව්ච වදකයා නේද? චුල්ල හත්ථි පදනම සූත්‍රය ගැන දෙසන්නේ මහ බැංකුව කොල්ලකෑව ජඩයා නේද?

:       1       4

මාම Friday, 21 June 2024 03:47 PM

මුව දක්කමු අපායට

:       1       5

චන්දිම Friday, 21 June 2024 05:27 PM

මිහිඳු මගේ දවල්ට විතරක් යන්න කිව්වනම් නේද හරි.? මොකද රෑට ලයිට් කැපුව හින්දා කළුවරයි නේද?

:       0       4

ගමේ එකාලා Friday, 21 June 2024 08:42 PM

පන්සල් වන්දනාවේ යන,ජනතාව ගොනාට අන්දවන , දූෂිත දේශපාලුවන්ටත් අපිට කියන්ඩ තියෙන්නේ ඔය ටිකම තමා?

:       0       0

Bamunuarachchi Monday, 24 June 2024 11:51 PM

ඔබ මෙහි තාවකාලික පාලකයා මිස සදාකාලික අයිති කරුවා නොවෙයි. එමනිසා සිංහලරටේ ඉඩම් දෙමළාට හම්බයාට සින්නක්කරව දෙන්න එපා. ඒ සඳහා උඹට වරම් දී නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 891 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4027 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1449 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 692 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2447 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site