IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ස්වර්ගයේ දොරටුව සොයා ගාලු මුවදොර යාච්ඥාවේ

ශ්‍රි  ලංකාවේ මුස්ලිම්වරුන්  අල්ලා දෙවියන් වහන්සේට  යාච්ඥා පවත්වමින්  හජ්ජි උළෙල සමරති. ප්‍රධාන යාච්ඥා මෙහෙය ගාලු මුවදොර පිටියේ අද (12) පැවැත්විණි. දිවයිනේ බොහෝ පළාත්හි  හජ් උළෙල සැමරේ.

ඉස්ලාම් ආගම අනුව මුස්ලිම්වරුන්ගේ කැපකිරිම හා පරිත්‍යාගය ඉහළම මට්ටමින් කරන උළෙලක් ලෙස ලොව පුරා මුස්ලිම්වරු අද දිනය සමරති.

වසර 4000 කට  වඩා පැරණි මෙම හජ් උත්සවයේ තේරුම වනුයේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂියාව සමාජයේ පිඩිත කොටස් වලට  උදව් උපකාර  කරමින් සාමයෙන් හා සමගියෙන් ජිවත් වීම බව ඉස්ලාම් දහම පෙන්වයි.

සැබෑ ලෙසින් හජ් සමරන්නාට  ස්වර්ගයේ දොරටුව විවෘත වෙතියි ඉස්ලාම් දහමේ දැක්වේ.

කාත්තාන්කුඩි  ඉස්ලාමීය ආයතනය සංවිධානය කළ හජ් යාච්ඥාව මුහුුදු පිටියේ පැවැත්විණි. 

IMG_5299

IMG_5393IMG_5310 IMG_5340 IMG_5398 IMG_5429

ජායාරූප - ළහිරු හර්ෂණ

DSCN9825[1] DSCN9826[1] DSCN9827[1] DSCN9828[1] DSCN9829[1]

ජායාරූප - ජවුෆර් ඛාන්



අදහස් (0)

ස්වර්ගයේ දොරටුව සොයා ගාලු මුවදොර යාච්ඥාවේ

අනුරාධ Monday, 12 September 2016 06:57 AM

සියළුදෙනා සාමයෙන් සමගියෙන් ජීවත්වන රටක් අපිට ඉක්මණින් ලැබේවා! (නි)

:       0       0

ඉඳුනිල් Monday, 12 September 2016 06:58 AM

ඔබ සැමට සුබ පැතුම්! (නි)

:       0       0

ඩිලාන් Monday, 12 September 2016 07:15 AM

ඔබ සැමට සිත් සතුටින් පිරි වාසනාවන්ත හජ්ජි මංගල්‍යයක් වේවා! (නි)

:       0       0

රැබි Monday, 12 September 2016 09:26 AM

සම්ප්‍රදායක මුස්ලිම් වරුන්ගෙන් ලොවට කිසිම කරදරයක් නැත.ඔබ සැමට සුබ පැතුම්! (ම)

:       0       0

නුවන් Monday, 12 September 2016 09:34 AM

ස්වර්ගයේ දොරටුව තියෙන්නේ තමන්ගේම හදවතේ ඒක ඇරගන්නේ හදවතේ ඇති කුණු කන්දල් පිරිසිදු කරලා , ඒ බව වටහාගත් දිනට හැමෝටම එහි දොර ඇරේවි (බ)

:       0       0

සසංක හර්ෂණ Monday, 12 September 2016 09:45 AM

අපේ මුස්ලිම් සොයුර සොයුරියන්ට සුබ හජ්ජි උත්සවයක් වේවා. (බ)

:       0       0

ඉන්ද්‍රා Monday, 12 September 2016 11:04 AM

මුස්ස්ලිම් වරුන් සමග සහයෝගයෙන් ජීවත් වන එකම රට ශ්‍රී ලංකාව සාමය සපිරි සුබ හජ්ජි මංගල්ලයක් වේවා (ම)

:       0       0

විකුම් Tuesday, 13 September 2016 04:56 AM

ඔබ සියළු දෙනාගේ පැතුම් ඉටුවේවා! (නි)

:       0       0

හසාන් Tuesday, 13 September 2016 05:13 AM

මාතෘ භූමිය තුළ සාමය, සතුට, සහජීවනය උදාවේවා! (නි)

:       0       0

පහන් Monday, 12 September 2016 01:59 PM

අපගේ සුබපැතුම්.(හේ)

:       0       0

සංජීව Wednesday, 14 September 2016 10:10 AM

වසර 4000 කට වඩා පැරණි වන්නේ කෙසේද ? (ර)

:       0       0

මොහමඩ් රිස්වාන් Monday, 12 September 2016 04:09 PM

මුස්ස්ලිම් වරුන් සමග සහයෝගයෙන් ජීවත් වන එකම රට ශ්‍රී ලංකාව කියන එක ලොවටම කියමු. (හේ)

:       0       0

රිචි බාලසුරිය Monday, 12 September 2016 04:36 PM

සාමය සතුට පිරි සුබ හජ්ජි මංගල්‍යයක් වේවා , (හේ)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Monday, 12 September 2016 06:04 AM

ලංකාදීප එසැණ පුවත් පාඨක සහෝදරයන්ට සහ ලංකාවාසී සියලු දෙනාටත් සතුටින් පිරි සුබ පැතුම්! (නි)

:       0       0

සමන්ත සෞදි අරාබිය Monday, 12 September 2016 06:14 AM

දෙවන පින්තූරයේ ඉන්න ළමයා වගේ ලස්සනට සිංහල මුස්ලිම් සහෝදරත්වයෙන් ජීවත්වීමට අවස්ථාව උදාවේවා කියා බෞද්ධයෙක් වන මමත් පතන්නෙමි. (නි)

:       0       0

තිවංක Monday, 12 September 2016 06:19 AM

මුළු රටටම ජාති බේදයකින් තොර සමාදානයක් උදාවේවා! (නි)

:       0       0

හිරාන් Monday, 12 September 2016 06:13 AM

සුභ හජ්ජි මංගල්‍යයක් වේවා! (නි)

:       0       0

සමන්ති Monday, 12 September 2016 06:13 AM

ඔබට අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

කුලරත්න Monday, 12 September 2016 06:29 AM

ඔබ සැමගේ පැතුම් ඉටුවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 106 0

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි
2024 ඔක්තෝබර් මස 08 559 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට
2024 ඔක්තෝබර් මස 08 508 1

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 1380 3

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 7393 10

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


බඹරු ඇන 6 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 08 126 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39434 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25705 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 347 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1159 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site