IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


‘සංවර්ධනාත්මක අයවැයක් ඉදිරිපත් කරනවා‘ - රවී

දිගු කාලීන වැඩපිළිවෙළක් සහිත සංවර්ධනාත්මක අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි. 

ශ්‍රී ලංකාවේ විසිවැනි මුදල් අමාත්‍යවරයා වන රවී කරුණානායක මහතා හෙට (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ මෙරට ඉතිහාසයේ 70 වැනි අයවැයයි.

මෙවර අයැවය අධ්‍යාපනය හා සෞඛ්‍ය යනාදී මූලික ක්ෂේත්‍රවලට කෙරෙන වියදම් කප්පාදු කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ අපේක්ෂා ඉටු කරන ලද අයවැයක් යැයි ඊට විරුද්ධව අදහස් දක්වන්නෝ කියති.

 



අදහස් (0)

‘සංවර්ධනාත්මක අයවැයක් ඉදිරිපත් කරනවා‘ - රවී

ජනහිත Wednesday, 09 November 2016 04:32 PM

ඔය කියන සංවර්ධනය රටවැසියාටද? නැත්නම් ඔය කියන අයටද? (නි)

:       0       0

සංජීව Wednesday, 09 November 2016 04:41 PM

ගිය පාරත් දැක්කනේ මෙයාලගේ පැණි බේරෙන අයවැය (නි)

:       0       0

ටෙෂාන් Wednesday, 09 November 2016 05:00 PM

හොඳයි හොඳයි. කයිවාරු ඕනෑ නැහැ අපිට (නි)

:       0       0

ශානක Wednesday, 09 November 2016 10:23 PM

ගිය පාර එකේ නම් ඉතුරුවුණේ ගරු කථානායකතුමනි විතරයි. මේ පාර එ්ක ටිකක් සංවර්ධනය කරයි (නි)

:       0       0

බන්දුල Thursday, 10 November 2016 12:50 AM

බලමු බලමු තව ටික වෙලාවනේ. ලෙහන්න තිබෙන මල්ල ඔබන්නේ මොකටද කියලා සිංහලෙන් උපහැරණයක් තිබෙනවානේ (නි)

:       0       0

සත්‍යයා Thursday, 10 November 2016 01:05 AM

වෙනත් රටවල අයවැය සකස් කරනවිට ලංකාවේ වගේ ආගමික නායකයින් හම්බවෙන්න යන්නේ නැහැ. අනික අයවැය ලේඛනය ලස්සන වචන වලින් සරසන්නේ නැහැ. විෂය භාර ඇමතිතුමෙක් තමාගේ අයවැයට පුරෝකථන දෙන්න උත්සාහ කරන්නේත් නැහැ. නමුත් අප දන්නා ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය තුළ මී පැණි ගෑ හලාහළ විෂ සේ පීඩිත ජනතාව වැනසෙන අන්දමටම තමයි එය සකස්වුණේ. (නි)

:       0       0

ඉමේෂ් Thursday, 10 November 2016 01:50 AM

බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ. ඕක අර කට්ටිය කිව්වා වගේ නව ලිබරල්වාදී අයවැයක්. ගොවියෝ සහ ජනතාව පටි තද කරගෙන පිටරටින් එන හාල් කන්න බලා ඉන්න. (නි)

:       0       0

වාකිෂ්ට Thursday, 10 November 2016 03:35 AM

මෙයා හරි අය වැයක් දැකලවත් නැහැ .(බ)

:       0       0

සජී Thursday, 10 November 2016 03:49 AM

මැති ඇමැතිවරුන්ට ටිකක් නිදා ගන්න ලැබේවි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 12 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2122 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1716 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 369 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 618 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 776 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site