හොරණ බටුවිටදී සීතාවකපුර ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරීනියක මරාදැමී යැයි බස් සේවකයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඇල්පිටියේ දී සෞදර්යය සරසවියේ ශිෂ්‍යවක මැරී යැයි උතුරේ හමුදා සෙබළකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ
කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.
ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි
ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක
අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සංවර්ධන නිලධාරිනිය මැරී යැයි බස්සේවකයෙක් සැකපිට
නිශාන්ත Saturday, 24 May 2014 01:44 PM
උගතුන් නූගතුන් අතින් මරුට? සෙබලාගේ පෞද්ගලික තරහක් වුනත් රට පාවලා දෙන අයට හොද අවි වේවි. ඉතා ඉක්මණින් සැක කරුවන් අත්අඩංගුවට ගැනීම ගැන සතුටුයි නේද? මගේ නම් පෞද්ගලික මතය මේ අය වැරදිකාරයොම බව සනාත නම් ආයුධ පෙන්වන්න අරගෙන යෑම හැර වෙන කිසිවක් පළ නැත. (අ)
පහන්දී Saturday, 24 May 2014 02:44 PM
අනේ අපි මොනවද මේ අහන්නේ ...?දැන් දැන් මිනි මැරීම සහ මංකොල්ල කෑම සාමාන්‍ය දෙයක් බවට හැරිලා .., අපේ දරුවන්ගේ දරුවන්ට දෙන්න ලංකාවක් ඉතිරි වේවිද මන්ද..? ''විරෝදාර සෙබළ '' යන වදනට ''මිනීමරු'' වදන යොදන්න වෙයි වගේ., අපොයි අපේ රටට ගිය කලක් ...!!! (අ)
වසන්ති Saturday, 24 May 2014 03:06 PM
වගකිවුත්තෝ බුදිද? රටේ වෙන අපරාද ගැන නිහඩ ඇයි? මු(අ)
සරත් බණ්ඩාර Saturday, 24 May 2014 03:06 PM
30 අවුරුදු යුධ මානසිකත්වයේ ප්‍රතිඵල
නිහාල් Saturday, 24 May 2014 03:25 PM
එළියේ හිටියයි,හිරේ ඇතුලේ හිටියයි කියල අද වෙනසක් නෑ.සැප සම්පත් සේරම ලැබෙනවා.මරණීය දණ්ඩනයක් නෑ.දේශපලකින්ගේ රැකවරණ අපරාධකරින්ට නොමසුරුවම ලැබෙනවා,නීතිය අද හෑල්ලුවට පත්වෙලා, අපේ රටේ සිදුවෙච අපරාද ගැන සමාලෝචනය කලොත් අපේ ආරක්ෂක අමාත්‍යංශය ලජ්ජා වියයුතුයි. යුද්දයක් ජයගත්තත් අපරාද මැඩලීමට හැකියාවක් නොමැතිබව පිලිගතයුතුයි. (අ)
ප්‍රශීන් Saturday, 24 May 2014 03:50 PM
ඇමෙරිකාවේ දවසකට මිනි මැරුම් 6ක් වාර්තා වෙනවා. ලංකාවේ දැන් ඊටත් වැඩි වගේ. අපේ රටට ගිය කල. (අ)
කිත්සිරි Saturday, 24 May 2014 03:53 PM
අපේ අවුරුදු 2500 පැරණි බෞද්ද පෞඩත්වය හා අතීතය ගැන කියමින් ඉමු අපි. (අ)
ගාමිණී ඉතාලිය Saturday, 24 May 2014 04:47 PM
අනේ හමුදාවේ විනයට ගිය කලක් (ස)
ජයනි Saturday, 24 May 2014 05:17 PM
අපේ රට දැන් කොලොම්බියාව සුඩානය ගණයටයි වැටිලා තියෙන්නේ. හැමදාම, මිනි මැරුමක් ස්ත්‍රී දුෂණයක්, කොල්ල කෑමක්. ! (අ)
චමල් Saturday, 24 May 2014 05:22 PM
නීතියක් නැති රටක ඔහොම තමයි. ඔහොම නොවුනානම් තමයි පුදුමේ. කිත්සිරි වලිගෙ පාගාගෙන. ඉස්සෙල්ල වලිගෙ කපාගෙන අදහස් දාන්න (අ)
වසන්ත Saturday, 24 May 2014 10:20 PM
මේ විදියට මිනිස් ඝාතන වෙන්න හැරලා නිකන් බලාගෙන ඉන්නවාද? (නි)
ශාන්ති Sunday, 25 May 2014 12:54 AM
කාගේ වුණත් අසරණ දරුවෙක්. මේ විදිහට මරලා දාලා මිනීමරුවට මොනවද ලැබුනේ? (නි)
හේරත් Saturday, 24 May 2014 12:27 PM
අහන අහන තැන බලන බලන තැන එක්කෝ මරල ?කපල ?එහමත් නැත්තන් හොරකමක් අපේ රටගැන මොනවාද අපිට අහන්න තියන හොද වැඩක් (අ)
ලුම්බිණි Saturday, 24 May 2014 12:29 PM
හමුදා සෙබලෙක්? පුදුමයි.(අ)
ෂෙරිෆ් Saturday, 24 May 2014 12:39 PM
ලුම්බිණි, මොකද පුදුම වෙලා? කරන්දෙණියේ දොස්තරවරයාව ඝාතනය කලෙත් හමුදා සේවයේ යෙදීසිටි හමුදා නිලධාරීන් තිදෙනෙක් බව ඔබට කරුණාවෙන් මතක් කර දෙමි. (දී)
ශාන්ත Saturday, 24 May 2014 12:39 PM
හැමතනම මංකොල්ලකෑම් මිනීමැරුම් අපේ රටට මොකද වෙලා තියන්නේ (දී)
අාරියරත්න Saturday, 24 May 2014 01:10 PM
මේ හැම දෙයටම මුල ගැහැණු ළමයින්ගේ නොමනා හැසිරීම්. එකවර දෙතුන් දෙනෙකුට ආදරය කිරීමයි. (ස)
මංගලී ෆොන්සේකා Saturday, 24 May 2014 01:13 PM
නිදහස සහ ආශ්චර්යය....කියන්නේ ඕකට (ස)
ෂෙහාන් Saturday, 24 May 2014 01:21 PM
තව මොනවද බලාපොරොත්තු වෙන්න පුලුවන.... (ස)