IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘සංවර්ධන පනත ගෙන්නේ නෑ’

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතින් සුපිරි ඇමැතිවරයකු බිහි නොවෙතියි යැයි ඇමැති  එස්.බී. දිසානායක මහතා පවසයි.

අවසන් පනත් කෙටුම්පත ඇමැති මණ්ඩලයෙන්  අනුමත නොකළ බව ද එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවද කීය.

දැනට පළාත් නවයෙන් පළාත් පහකම  මෙම පනත පරාජය කර ඇත. ඉතිරිව ඇත්තේ බස්නාහිර,මධ්‍යම, නැගෙනහිර හා වයඹ පළාත් වේ.

බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යාංශයේ අද (27) පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

මාධ්‍යවේදීයකු ඇසු ප්‍රශ්නයට  පිළිතුරු දෙමින්  පැවසුවේ වැටුප්  පත තමා  කිසිදාක නොබලන බවත්  සිය බිරිඳ වැටුප් පත බලා ඔහුගේ සාක්කුවට දමන බවත්ය.

නියෝජ්‍ය  ඇමැති රන්ජන්  රාමනායක මහතාට බි.එම්.ඩබ්ලිව් රථක් සහ ජිප්රථයක්  දුන් නමුත් ඔහු ඒවා  භාවිතා නොකොට  එතරම්  පහසුකම් නැති රථයක් භාවිතා කරන බවද දිසානායක මහතා කීවේය. 



අදහස් (0)

‘සංවර්ධන පනත ගෙන්නේ නෑ’

සුදේශ් Wednesday, 28 December 2016 07:05 AM

එකෙන් එක පැරදෙන කොට පෙරළුන පිට හොදයිලු (ම)

:       0       0

හෆීල් Wednesday, 28 December 2016 08:01 AM

මේ එස්.බී.ලා දැන් තමයි මෙහම හරි පනත්වලට විරුද්ධ වෙන්නෙත්, අදහස් පළකරන්නෙත්. පහුගිය රජය කාලේ 18ට අත් දෙකම ඉස්සුවා. කැබිනට් එකට ගියාම සද්ද නැහැ. එදාත් හරියට හිටියා නම්, රට මෙච්චර ප්‍රපාතයට යන්නෙ නැහැ. (නි)

:       0       0

ධම්ම Tuesday, 27 December 2016 05:37 PM

වැටුප් පත බලන්න ලැජ්ජා ඇති. හිත දන්නවානේ පැරදුන අපේක්ෂකයෙක් කියලා. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 27 December 2016 07:55 PM

ඔවු එයාලට ඔය පොඩි වැඩ වැඩක් නැහැනේ. පරම්පරාගත සල්ලිකරයෝනේ. ඉතින් ජනතාවගේ සල්ලි කොහොමත් යටිමඩි ගහන්නේ නැහැ (නි)

:       0       0

සත්‍යයා Tuesday, 27 December 2016 11:35 PM

එස්. බී. කියන්නේ කිසිදාක මුදලට ආසාකරපු පුද්ගලයෙකු නොවෙයි. ඒ නිසාම තමයි දැනට වසර 20 කට පමණ ඉහතදී ඉතාම චාම් ගෙයක් හඟුරන්කෙත පරිත්‍යාගශීලී ජනතාව මොහුට පරිත්‍යාග කළේ. රන්ජන් රාමනායකගේ වැඩ මොනවාද මේවත් එක්ක බලනකොට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 133 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 965 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 533 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3381 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2507 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4506 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1347 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site