IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


සංවර්ධන විශේෂ විධි විධාන පනත පෙබරවාරියේ

සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත ලබන පෙබරවාරියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම පැවසීය. 

සුපිරි අමාත්‍ය ධුරයක් නිර්මාණය කිරීමේ කිසිදු අරමුණක් ආණ්ඩුවට නැති බවත් මෛත්‍රිපාල සිරිසේන‍ ජනපති දැනටමත් මෙම පනත් කෙටුම්පතට අවසර දී ඇති බවත් ඔහු පැවසීය. 

මෙම පනතින් කිසිදු අයුරකින් පළාත් සභාවල බලතල අඩු නොවන බව කී අමාත්‍යවරයා විශේෂ ආයතනයක් පිහිටුවමින් ආයෝජකයන්ට පහසුකම් සපයන බවත් එම ආයතනය ඔස්සේ වංචා කිරීමේ කිසිදු අරමුණක් ආණ්ඩුවට නැති බවත් කීවේය.

හම්බන්තොට වරාය ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චීනයේ ‘චයිනා මර්චන්ට්’ සමාගම එක්ව හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන  යන බවත් ඔහු පැවසූවේය.

හම්බන්තොට වරාය ඉදිකළ ද පසුගිය ආණ්ඩුව එයින් ආදායම් ජනනය කරන ක්‍රමවේදයක් සකසා නැති බවත් පසුගිය රජය එහි අනාගතය පිළිබඳ කිසිදු සැලැස්මක් නොමැතිව කටයුතු කර ඇතැයි ද  පැවසීය. 

 

DSC_0744



අදහස් (0)

සංවර්ධන විශේෂ විධි විධාන පනත පෙබරවාරියේ

සෙනෙවි Wednesday, 21 December 2016 01:43 PM

ජාතික සම්පත් පිටරට සමාගම් වලට විකිණීමේදී ඇතිවන මහජන විරෝධතාවයන් තලාගෙන යන්න හදන්නෙ (අ)

:       0       0

නිමල් ලලිත Saturday, 24 December 2016 12:31 PM

රාජ්‍ය සංවර්ධන කටයුත්තකදී හෝ මේ රටට යහපතක් වෙන කටයුත්තකදී යම් පසුබෑමක් වෙනවා නම් කළයුත්තේ එයට වගකිවයුතු අය ඉවත්කර පිට කොන්දක් ඇති ප්‍රධානින් යෙදවීම මිස මහජන මුදලින් යැපෙන, මහජනයා මත බරපටවන ඇමතියන් පත්කිරීම නොවේ. (නි)

:       0       0

චමින්ද Wednesday, 21 December 2016 06:31 PM

හොඳයි හොඳයි ඔහොම යමුකෝ (නි)

:       0       0

අරවින්ද Thursday, 22 December 2016 01:38 AM

මේ අදහසට විරුද්ධවෙන අය, රටේ දළ දේශීය අදායම ඉහළ දැමීමටත්, ගුණාත්මක අතින් ඉහළ අලුත් රැකියා ඇති කිරීමටත් ඉදිරිපත් කරන විකල්ප ක්‍රියාමාර්ගය කුමක්ද? (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 22 December 2016 03:15 AM

ඉතාම අත්‍යඅවශ්‍ය දෙයක්, ව්‍යාපෘතියකට අනුමැතිය ගන්න ගිහාම තියන රස්තියාදුව නිසා ආයෝජකයන්ට මේරටේ ආයෝජනය කරන්න එපා වෙනවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 85 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1746 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 797 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1023 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 618 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 496 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26037 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site