IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සිවුරේ ගෞරවයත් කයි

මත් පැන් බී මහ පාරේ විකාර කරමින් සිටි බව කියන සිවුරු හැද ගත් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත්බව කළුවරගස්වැව පොලීසිය කියයි.



අදහස් (0)

සිවුරේ ගෞරවයත් කයි

ශාන්ත මාරපන Tuesday, 29 October 2013 03:59 PM

අනේ මට කලන්තෙ වගේ. ෆස්රුල් හොඳයිලු. තර්සාන් හොඳ නැහැල්ලු. අයියෝ සල්ලි (ස)

:       0       0

කුමාර් Tuesday, 29 October 2013 04:02 PM

කම්මනා වසලෝහෝති, කම්මනාහෝති බ්‍රාහ්මණෝ. (ස)

:       0       0

නිමල් Tuesday, 29 October 2013 10:46 AM

පුවත ඉදිරිපත් කිරිමෙදි භාවිතා කරපු වචන ඉතාමත් හොඳයි. සිවුරු හැද ගත් පුද්ගලයකු කියල විශේෂයෙන් කියපු එක ගොඩාක් වැදගත්. (ස)

:       0       0

උපාලි Tuesday, 29 October 2013 10:57 AM

නිල ඇඳුම දාගත් පමණින් යමෙකු නිලධාරියෙකු නොවන්නේ යම් සේද, ටයි එකක් දාගත් පමණින් ලොක්කෙකු මහත්මයෙකු නොවන්නේ යම්සේද, චීවරයක් දාගත් පමණින් යමෙකු භික්ෂුවක නොවේ. මේ සියලුම "නිල" ඇඳුම් ඇතුලත සිටින්නේ හුදු පංචස්කන්ධ පමණකි. තමන් කරන ක්‍රියාවලින් පමණක් ඔවුහු නිලධාරියෙක් හෝ මහත්මයෙක් හෝ භිකෂුවක් හෝ වේ. (ස)

:       0       0

මිලාන් Tuesday, 29 October 2013 11:00 AM

දැන් ඉතින් සිවුරේ රකින්න ගෞරවයක් නෑ..... (ස)

:       0       0

තර්සාන් Tuesday, 29 October 2013 11:08 AM

හාමුදුරු කෙනෙක් නිසා මේගොල්ලන්ට මේ ප්‍රවෘත්තිය සිවුරු හැඳගත් කෙනෙක් වුනා. අන්‍යාගමක කෙනෙක් නම් මෙම ප්‍රවෘත්තිය, මුස්ලිම් පුජකයෙක් මත්පැන් බී මහා පාරේ. (ස)

:       0       0

ඉන්දික Tuesday, 29 October 2013 11:20 AM

මිලාන්, සිවුරු ඇඳගත් පුද්ගලයින් කරන වැඩ වලින් හාමුදුරුවරු ගැන මනින්න එපා. මේවා අන්‍ය ආගමික කුමන්ත්‍රණ. මෙයා මොන පන්සලේද කියලත් දැනගන්න කැමතියි. (ස)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 29 October 2013 04:33 PM

පවු. ඒ හාමුදුරුවො අවංකයි. ඒකයි එළිපිට කරන්නේ (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 29 October 2013 11:21 AM

කරුණාකර ජාතිවාදී ලෙස අදහස් ඉදිරපත් කිරීමෙන් වලකින්න. විශේෂයෙන් මුස්ලිම් සහෝදරයන් මෙම පුවතට අදහස් නොදා සිටීම වඩාත් උචිතයයි සිතමි. (ස)

:       0       0

ඉන්දික Tuesday, 29 October 2013 11:34 AM

ෆස්රුල් ගෆූර් - කටාර්, ඔබ හරි. (ස)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 29 October 2013 11:49 AM

තිතට මත. (ස)

:       0       0

අසංක කරුණාරත්න Tuesday, 29 October 2013 12:10 PM

මහා සංඝ රත්නය යනු සැරියුත් මුගලන් ප්‍රමුඛ සියලුම බුද්ධ පුත්‍රයන් වහන්සේලායි. උන්වහන්සේලා අවම වශයෙන් ශ්‍රධ්ධානුසාරියි. උපරිම වශයෙන් අනන්ත ගුණ සහිතයි. (ස)

:       0       0

මොහාන් Tuesday, 29 October 2013 12:19 PM

සිවුරු හැඳගත් පුද්ගලයෙක් කියලා කිව්වට වැඩක් නැහැ. ඔහු චීවරදාරියෙක්ම වෙන්න ඕන.මන්ද දැන් චීවරදාරින් කරන විකාර වැඩ නිසා. (ස)

:       0       0

බුද්දන්ගල Tuesday, 29 October 2013 12:29 PM

ජනතාවට තෙරුවන් සරණයි! (නි)

:       0       0

කුමාර් Tuesday, 29 October 2013 12:32 PM

ඔව් ඔව්, මුස්ලිම් ක්‍රිස්තියානි අය, මේ කුණු ගොඩවල් වලට අත දාන්න එපා. එයාලගේ වන්සේ එයාලම කබල් ගා ගත්තාවේ. එයාලගේ විලි එයාලම වසා ගත්තාවේ. (ස)

:       0       0

සෙයිලනිකස් Tuesday, 29 October 2013 12:32 PM

හාමුදුරු කෙනෙක් වැරැද්දකට අහු උන ගමන්ම චීවරධාරියෙක් වෙනවා. මොකක්ද මේ ප්‍රෝඩාව ? වැරදි කරන අනිත් අය ගැන ඔහොම කරන්නේ නැත්තේ මොක ද ? උදාහරණයකට ත්‍රිරෝද රියදුරෙක් ගමු. කවදාවත් කියනවා ද තිරෝද රියදුරෙක් ලෙස පෙනී සිටි මිනිහෙක් අහවල් වරද කළා කියලා ? (ස)

:       0       0

අසංග Tuesday, 29 October 2013 05:20 PM

කුමාර්, ඔබ හොඳ අන්තවාදී කෙනෙක් බව මෙතනින් පෙනී යනවා. (නි)

:       0       0

ආරියසේන Tuesday, 29 October 2013 05:23 PM

මෙහෙම ගියොත් බුද්ධ පුත්‍රයන්ට අපට බණ කියන්න වේවිද දැන් නැහැ. (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ. දිසානායක Tuesday, 29 October 2013 12:50 PM

මල බැඳෙන්නේ යකඩ තුලමය. සාසනය කිලිටි කරන චීවර දාරියන් සිටින්නේද සාසනය තුලය ...මොවුන් සාසනයට ඒවා ඇත්තේ මාර දිවිය පුත්‍රයාය ..ඒ සාසනය කිලිටි කිරීමටය (ස)

:       0       0

ශාන්ති Tuesday, 29 October 2013 12:51 PM

උපාලි ඔයාගේ කතාව හරි. යමෙකු කරන කියන දේන් ඔහු ගැන කිය හැකිය. (ස)

:       0       0

ඉන්දික Tuesday, 29 October 2013 12:57 PM

සෙයිලනිකස්, ඔයාගේ නමෙන්ම පේනවා ඔය අන්‍ය ආගමිකයෙක් කියලා. හාමුදුරුකෙනෙක් වුණත් වැරැද්දක් කළවිට එයා හාමුදුරු කෙනෙක් විදියට සළකන්න බැහැ.එතකොට එයා චීවරධාරියෙක් කියන එකේ වැරැද්දක් නැහැ. (නි)

:       0       0

බටුගෙදර Tuesday, 29 October 2013 01:00 PM

අර කට්ටිය ?මේවට කෑගහන්නේ නැද්ද ? (ස)

:       0       0

ලාල් නුවර Tuesday, 29 October 2013 01:04 PM

''බුද්දාගම'' යනු චිවරයවත් හාමුදුරුවොවත් නෙවි.ඒක හරියට දන්නා අයට මේක ප්‍රශ්නයක් නෙවෙයි .මෙයා කොහේ හෝ යන චීවරයක් දාගත්ත කෙනෙක් වෙන්න ඕන. (ස)

:       0       0

ජයාන් Tuesday, 29 October 2013 01:25 PM

බෞද්ධයිනි , හැම දෙයක්ම සුබවාදීව දකින්න ,බලන්න පුරුදු වන්න. (නි)

:       0       0

මිලාන් Tuesday, 29 October 2013 01:54 PM

ඉන්දික, මම බෞද්ධ ආගමට නිගරු කලේ නෑ. අද කාලේ සිවුරු ඇඳගෙන කරන වැඩ දැක්ම ලොකු කලකිරිමක් ඇති වෙනවා (ස)

:       0       0

සෑම් Tuesday, 29 October 2013 02:04 PM

මේ දක්වා බීලා වාහන එළවලා මිනිසුන් යටකරපු අයගේ ඉඳලා ස්ත්‍රී දූෂණ දක්වා වැරදි කරපු කීදෙනෙක්ව උපැවිදි කරලා තිබෙනවද?? (නි)

:       0       0

සුනිල් Tuesday, 29 October 2013 02:25 PM

සුරා මේරය සිල් පදය ගිහියන්ටද අයත් වන පස්වන සිල් පදය යි . සිල් පද 227 රකින්ට පොරොන්දු දී මේ සිස් පදය බිඳිමෙන් බෞද්ධ කමත් ගිලිහි ගියවිට මේවන් දේ සදහා වහා පියවර යෙදිම සාසනයට හිත කාමීන්ගේ ක්‍රියාවක් විය යුතු බව මගේ හැගීමයි . මේ පුද්ගලයා අවීචි මහා නරකාදියේ පැසෙන්නේ බොදුනුවන්ගේ සේම අන්‍ය ආගමිකින්ගේ ශ්‍රද්ධාව ට හානි සිදුකල නිසාය. කරුණාකර එයින් මිදිමට වහා තෙරුවන් වැඳ කමා කරවා ගන්න. (ස)

:       0       0

චන්දිම Tuesday, 29 October 2013 07:14 PM

ෆුස්රුල් ගෆුර්, ඔබ නියම මනුස්සයෙක්. ඔය විනය දැනුවත්කම තමා කොයි ආගමකිනුත් හදන්න ඕනෑ. (නි)

:       0       0

නන්ද Tuesday, 29 October 2013 02:54 PM

බුද්ධ සාසන අමාත්‍යංශයක් තිබෙනවා. මහ නා හිමිවරුන් ඉන්නවා.භික්ෂු ගෞරවය නැති කරන මෙවැනි ''සිවුරුදරන්නන්'' පිළිබඳව පියවර නොගන්නේ ඇයි? (ස)

:       0       0

ගජ මෑන් Tuesday, 29 October 2013 03:00 PM

මේ හාමුදුරු කෙනෙක් නෙවෙයි. තොරතුරු සොයා බැලුවම හෙළිවෙයි. (ස)

:       0       0

මගරි Tuesday, 29 October 2013 03:01 PM

භික්ෂුවක් ලෙස හදුන්වන්න නම් බුද්ධ ධර්මයෙහි දක්වා ඇති පරිදි භික්ෂුවකගේ ගුණාංග වලින් පිරිපුන් කෙනෙකු විය යුතුය.නිවන් මාර්ගයෙහි ගමන් කරන කෙනෙකු විය යුතුය.පන්සිල් පද පහවත් ආරක්ෂා කරන්නේ නැති මේ පුද්ගලයන් චීවරධාරීන්ම තමා. (ස)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Tuesday, 29 October 2013 03:16 PM

දැන් අලුතින් බිහිවෙලා තිබෙන අර උරුමය මේ උරුමය මේ රටේ සංඝයා වහන්සේලාට තිබුන තැන නැති කරගෙන තියෙන්නේ. (ස)

:       0       0

විජේසිංහ Tuesday, 29 October 2013 03:29 PM

බීල අහු උනාද ? එහෙනම් අර ලොක්කා ගේ ගෝලයෙක් වෙන්න ඇති. (ස)

:       0       0

චාමර Tuesday, 29 October 2013 03:32 PM

ෆස්රුල් ගෆූර් වගේ හොඳ මිනුස්සු නිසා තමා ජාතිවාදය යටපත් වෙමින් තියෙන්නේ. ඒත් සමරහර මුස්ලිම් අය ඉල්ලන් කන්න යන්නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4168 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මැතිවරණ රාජකාරියට ආ කොස්තාපල්ගේ දුරකථනය කොල්ල කාලා
2024 සැප්තැම්බර් මස 22 75 0

මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක


කලාවැව අනුරට
2024 සැප්තැම්බර් මස 22 219 0


කොළොන්නාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 228 0


දෙවැනි මනාපෙට යයි
2024 සැප්තැම්බර් මස 22 2894 0

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව දෙවැනි ගණනය කිරීමකට යෑමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.


නිවිතිගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 239 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14685 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 240 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site