IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සිවිල් ආරක්ෂකයන්ගෙන් මිලියන 7ක ආධාර

අයහපත් කාලගුණ තත්ත්වයෙන් පිඩාවට පත් වුවන් වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දිවයින පුරා බළකා 22 ක සහ පුහුණු පාසල් පහක සමාජිකයින් ලබාදුන් මිලියන 7ක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සනීපාරක්ෂක භාණ්ඩ අද (23) ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අතින් ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් එස්.මියනවල මහතාට භාරදුන්නේය.

සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවසුවේ කොළොන්නව බල ප්‍රදේශය යටතේ ග්‍රාම සේවක වසම් 38ක් සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඉල්ලීම් පරිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයින් 1000කට අධික පිරිසක් යොදවා සුද්ධ පවිත්‍ර කිරීම කටයුතු අඟහරුවාදා දින ආරම්භ කිරීමට නියමිත අතර අවිස්සාවේල්ල, සීතාවක සහ කඩුවෙල ප්‍රදේශවල මේ වන විට පොදු ස්ථාන, ළිං සහ පාරවල් සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.

මේ අතර ගංවතුර ආපදා සහන සේවා කටයුතු සඳහා රුපියල් තුන් කෝටි හැට ලක්ෂයක මුදලක් ප්‍රදානය කළ බව කොළඹ ඇමරිකා තානාපති කාර්යාලය පවසයි. 

ඇමරිකාව ගංවතුරෙන් පීඩා විඳින ජනතාවගේ මානුෂීය ආධාර සඳහා සහාය වීමට ප්‍රදානය කළ රුපියල් ලක්ෂ 72ක මූල්‍යාධාරය සහ රුපියල් දහ හතර කෝටි හතළිස් ලක්ෂයක් වටිනා තුන් අවුරුදු පානීය ජල ව්‍යාපෘතියට අමතරව එම ප්‍රදානය සිදුකර ඇත.

sivil_2016523 sivil_20165232

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක



අදහස් (0)

සිවිල් ආරක්ෂකයන්ගෙන් මිලියන 7ක ආධාර

බණ්ඩාර කුවේට් Tuesday, 24 May 2016 03:35 AM

සමහර දේශපාලකයෝ හොරාකාපු සල්ලි 10% වත් දුන්නා නම් පිටරට ආධාර අපිට උවමනා නැහැ. (නි)

:       0       0

විජේරත්න Monday, 23 May 2016 02:16 PM

රුපියල් දහ හතර කෝටි හතළිස් ලක්ෂයක්.....! පිස්සු පුසෝ ටික මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියයිද දන්නේ නැහැ.....(බ)

:       0       0

පද්මිණී Tuesday, 24 May 2016 04:37 AM

මේ සියලු පරිත්‍යාගයන් හමුදාවට භාරදී නිසි සේ යොදවන්න, සුනාමි මුදල් වලට වෙච්ච දේ වෙන්නේ නැතුව. (නි)

:       0       0

හේවගේ Monday, 23 May 2016 03:27 PM

මැති ඇමති ගොල්ලන් තමන්ගේ පුද්ගලික ධනයෙන් කීයකින්වත් ආධාර කළ බවක් තවමත් දැන ගන්නට නැත (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 803 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 282 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1506 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2710 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 220 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1547 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38622 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 942 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site