කොහුවල බැංකුවක් කොල්ල කෑමට ආධාර සහ අනුබල දුන්නැයි කියන දෙදෙනෙක් නුගේගොඩ මහේස්ත්‍රාත් අරුන අලුත්ගේ මහතා විසින් ලබන 22 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරී පී චමින්ද පෙරේරා හා හේවගේ සුනිල් ශාන්ත ඒ දෙදෙනාය.
සිවිල් ආරක්ෂක නිලධරයා සැකකරුවන් දෙදෙනකුට ඔහුගේ ගෙදර රැකවරණය දී ඇතැයි ද පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්ෂා කරන බව 09 වන වි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සිවිල් ආරක්ෂකයා බැංකු හොරුන් ගෙදර තියං
ප්‍රියා Thursday, 08 May 2014 06:23 PM
අන්න නියම සිවිල් ආරක්ෂකයා (නි)
කුමාරි Thursday, 08 May 2014 06:48 PM
ඔය ආරක්ෂාවට බල්ලෙක් හදා ගත්තා නම් ඌ කන්න දෙන එකේ නම්බුවවත් තියනවා.(නදී)
ජයන්ත Friday, 09 May 2014 05:55 AM
මෙහෙම අයටත් සිවිල් ආරක්ෂකයෝ කියනවද හැබෑටම? (නි)
ගන්දර සයිමොන් Thursday, 08 May 2014 08:35 PM
අද කාලේ සිවිල් ආරක්ෂයොත් විශ්වාස කරන්න බැහැ, පොලිසියත් විශ්වාස කරන්න බැහැ. අපිට අපිවම විශ්වාස කර ගන්න බැරි කාලයක් (නි)
ලලිත් - එස්එල් Friday, 09 May 2014 10:10 AM
කීයක් ලැබුණද දන්නේ නැහැ තියන් හිටියට. එකත් එකටම මෙයත් ඔය හොරකමටත් සම්බන්ධ ඇති මං හිතන්නෙ. (ස)
සත්‍යයා Thursday, 08 May 2014 09:50 PM
අනේ මේ ගොල්ලන්ට තවමත් සිවිල් ආරක්ෂකයෝ කියනවනේ? ජනතාවට දැන් වෙලා තියෙන්නේ මේ ගොල්ලන්ගෙන් ආරක්ෂා වෙන්න. (නි)
නාමල් Thursday, 08 May 2014 05:58 PM
පුදුමාකාර මිනිස්සුනේ! (නි)