IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සිවිල් ආරක්ෂක සෙබළු ජපන් ජබර වලින් හපන් වැඩක් කරයි

පරිසර උවදුරක් වී ඇති ජපන් ජබර හා සැල්වීනියා වලින් කැබිතිගොල්ලෑව ඌරාවැව කාබනික පොහොර නිෂ්පාදනයට සිවිල් ආරක්ෂක බලකාය යොමුවී සිටියි.

රසායනික පොහොර භාවිතය වැඩි වීමත් සමග වකුගඩු රෝගය වසංගත තත්ත්වයට පත්වීමත් සමග කාබනික පොහොර භාවිතය හුරු කිරීමෙන් එම රෝගය මැඩීමට යම් මෙහෙයක් ඉටු කිරීම එක් අරමුණකියි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කැබිතිගොල්ලෑව කලාපයේ අණදෙන නිලධාරි වයි එම් පුංචි බණ්ඩා මහතා කියයි.

ගොම, වවුලන්ගේ, කුකුලන්ගේ, ඌරන්ගේ, එළුවන්ගේ බහිශ්‍රාව්‍ය කොටස්වලට පිදුරු, ඇල්බීසියා, පොස්පේට් ස්වල්පයක් ද සැල්වීනියා හා ජපන් ජබර ද යොදා නිෂ්පාදනය කැරෙන මෙම පොහොර එම පළාතේ අලෙවි කැරෙයි.



අදහස් (0)

සිවිල් ආරක්ෂක සෙබළු ජපන් ජබර වලින් හපන් වැඩක් කරයි

අනුර Thursday, 19 September 2013 08:15 PM

ඔබලාගෙන් රටට වෙන සේවය අප අගය කළයුතුයි. සියලු දේ ඉදිරියට ගෙන යාමට ධෛර්යය හා ශක්තිය ලැබේවා! (නි)

:       0       0

ලාල් ජකර්තා Thursday, 19 September 2013 08:18 PM

පුංචි බණ්ඩා මහතා ඇතුලු සියලුම දෙනාට අපගේ ප්‍රණාමය. (නි)

:       0       0

කුමාරන් Thursday, 19 September 2013 08:40 PM

තරුණ ශ්‍රමය ගම්වල ගොඩක් අපතේ යනවා,ගම්වල් ඉන්න සියලු රැකිය විරහිත තරුණ තරුණියන් සිවිල් ආරක්ෂක බලකායට බඳවාගෙන මෙවැනි ව්‍යාපෘති රට පුරා ව්‍යාප්ත කරන්න.මෙය අපි ඉතා ඉහලින් අගය කරන්නෙමු (අ)

:       0       0

උපාලි Thursday, 19 September 2013 02:28 PM

පුංචි බණ්ඩා මහතාණෙනි, ඔබ මෙහි නියමුවා නම් ඔබට ජාතියේ උපහාරය හිමිවිය යුතුය. මේ ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!! (අ)

:       0       0

මොහාන් Thursday, 19 September 2013 02:30 PM

හොද වැඩක්. වගකිව යුත්තෝ මේ වැඩේට 100% ක් උදව් කරයි කියලා බලාපොරුත්තු වෙනවා.(නදී)

:       0       0

සරත් Thursday, 19 September 2013 02:38 PM

මේවට රජය උදවු කරන්න ඕනේ කොච්චර හොද වැඩක්ද උත්සහය අපතේ නොහරින්න (අ)

:       0       0

සිල්වා Friday, 20 September 2013 02:21 PM

ඉතාම හොඳ වැඩක්. කාලයට ඔබින රටට වැඩ දැයි වැඩක්. හැමොම අගය කරන්න ඕන මෙවන් වූ වැඩ කොයි තරම් විශිෂ්ට වැඩක් ද දිගටම මේ වැඩේ කරගෙන යන්න !!! (ස)

:       0       0

සිල්වා Friday, 20 September 2013 02:23 PM

කාලයට ඔබින හොද වැඩක්. අගය කරනවා (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 19 September 2013 03:06 PM

ඇත්තටම මේ වැඩේ හරියට කලොත් දන උල්පතක් පරිසරයට සම්පතක් ජීවිතයට අත් වැලක්.(නදී)

:       0       0

සීල Thursday, 19 September 2013 03:22 PM

පමාවී හෝ කරන දේ ගැන අගයමු. මහා ආණ්ඩුව මේ දෙයට සම්පුර්ණයෙන්ම උපකාරී විය යුතුමය.(අ)

:       0       0

ධම්ම Thursday, 19 September 2013 03:29 PM

ඉතාම හොඳ ව්‍යාපෘතියක්. මේ වගේම අපේ රටේ සරුවට වැවෙන කොස්, කිතුල් හා කංසා ආදියෙන් ප්‍රයෝජන ගන්න ව්‍යාපෘති හදනවානම් කොච්චර හොඳද.(නදී)

:       0       0

කන්ද දිසා Friday, 20 September 2013 08:41 AM

රටට හොඳ වැඩක් (නි)

:       0       0

සසු Thursday, 19 September 2013 05:03 PM

කොයි ඔය හමුදාව ඔය වගේ වැඩ වලට යොදනාවට අකමැතිය. කීප දෙනෙක්ක්ගේ වැරදි වලට ඔක්කොටම බනින්න එපා. ඒ අය කරන ගොඩක් වැඩ අපේ අය කරන්න කම්මැලියි. හරියට කරන්නේ නැහැ. බේරේ වැව හොඳම උදාහරණයක්. කොන්ත්‍රාත් දුන්නත් බාගෙට කරන වැඩ. ලස්සනට කරන්නේ මේ අය විතරයි ඒකත් මාසේ පඩියට.(නදී)

:       0       0

කරුනාරත්න පෙරේරා Friday, 20 September 2013 11:30 AM

ආරක්ෂක අංශ වලට සම්බන්ධ අය මේ වගේ වැඩ කරනවට සමහර දේශපාලුවෝ විරුද්ධ මත පළකරාවී.මොකද නගර අලංකාර කිරීමට හමුදාවේ විරුවන් යොදාගන්න එකටත් දොස් කිව්වනේ. (නි)

:       0       0

කරුනාරත්න පෙරේරා Friday, 20 September 2013 11:32 AM

පරිසරය වනසන මේ උවදුරෙන් මිදෙන්න මහඟු අවස්ථාවක්. (නි)

:       0       0

වීරේ Friday, 20 September 2013 11:56 AM

තව තවත් ව්‍යාප්ත වෙන වැඩක්ද දන්නෙ නැහැ. අදාල ශිල්පීන්ගෙන් උපදෙස් ගත්තොත් හොදයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 833 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5224 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3050 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 268 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1415 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1522 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28247 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23580 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site