IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


සේවාවට බාධාවක් නම් වැඩ තහනම් කරන්න

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවාවලට බාධා කරන හෝ එහි කළමනාකාරීත්වය නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩතහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල මණ්ඩලයේ කළමනාකාරිත්වයට උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (3) පැවසීය.  

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් විදුලි බිල අඩුකිරීමේ යෝජනාව ද ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අමාත්‍ය කාංචන විජේසේකර මහතා කීය. 



අදහස් (11)

සේවාවට බාධාවක් නම් වැඩ තහනම් කරන්න

Nimal Wednesday, 03 January 2024 01:24 PM

කාංචන තමයි හොඳම ළමයා...

:       12       42

Lakmal Wednesday, 03 January 2024 01:44 PM

කංන්චන, උබෙ අප්පට වඩා උබට විදලවල මැරෙන්න වෙන්නෙ

:       3       0

Rohana Wednesday, 03 January 2024 01:59 PM

ඔය උපදෙස් දිදී ඉන්නවාට වඩා නරකද මේ දරාගන්න බැරි විදුලිබිල අඩුකළා නම්...!

:       8       48

ajithWednesday, 03 January 2024 03:29 PM

පිරිවැය අඩු කිරීමට තමයි ඔය විදුලිබල මණ්ඩලය මීට වඩා කාර්යක්ෂම කළ යුත්තේ... නමුත් පිංපඩි කාරයෝ ඒකට කැමැති නැහැ.

:       6       22

Kazi Shajahan Wednesday, 03 January 2024 02:17 PM

කාංචන නම් මහින්දගේ පුතෙක් වෙන්න බැහැ කියලාදැන් හොඳටම කියන්න පුළුවන්...

:       4       33

Nimal Wednesday, 03 January 2024 03:31 PM

පුළුවන් නම් එක්කෙනෙක්ගේ හරි වැඩ තහනම් කරලා පෙන්නන්න.

:       5       12

අරවින්ද මොනරවිල Wednesday, 03 January 2024 03:37 PM

මට මෙයාගේ කතා ඇහුවාම මතක් වෙන්නේ, කරත්තය නවත්වන්න ගිය ගෙම්බාව, මෙයත් බොහෝම ඉක්මනට චප්ප වෙන්න මේ දඟලන්නේ...!

:       14       16

Sugath Dissanayaka Wednesday, 03 January 2024 04:33 PM

සේවාවට බාධාවෙන කව්ද ඉතින් මේ කියන තමුන්ලාම මිසක්​...!

:       8       19

Nilantha Wednesday, 03 January 2024 05:42 PM

ප්‍රශ්නයක් නැහැ, තව මාස කීයද? දැක්කා නේද? ගිය සුමානේ සනත් නිශාන්තට වුණදේ? ඊයේ එස් එම් චන්ද්‍රසේනට වුණුදේ? මේ රැල්ල දිගටම යනවා, මොවුන්ට ඡන්දෙන් පැරදිලා රට පැන්නාට වැඩක් නැහැ. එහෙ ඉන්න ලංකාවේ අය බලාගෙන ඉන්නේ මස් කරන්න. ඊට පස්සේ මිනිහා බල්ලා මාක් තමයි.

:       0       0

Lal Wednesday, 03 January 2024 06:28 PM

ඇමති තුමාට අපේ සහය

:       1       1

චන්දන Wednesday, 03 January 2024 07:43 PM

එහෙම නම් ඉස්සර වෙලාම වැඩ තහනම් කරන්න ඕන තමුන්නැහැලා ගෙ..අපි බලාගෙන ඉන්නෙ ..ඒකට.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1198 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 247 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2156 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1213 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 654 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 435 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25612 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site