(රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තයේ සිට)
ස්විස්ටර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්, වියට්නාම සහ තායිලන්ත ජතිකයන්ගේ ධන පරිත්‍යාගයෙන් ශ්වසන උපකරණ පද්ධතියක් මාතර මහා රෝහලට බාර දුන්නේය.
ස්විස්ටර්ලන්තයේ ජාත්‍යාන්තර බෞද්ධ විහාරාධිපති තවලම ධම්මික නාහිමියන්ගේ අනුශාසකතවයෙන් විහාරාධිකාරි ගල්පිටිගල සුජාත සහ ස්විස් ජාතික ලක්ෂණ හිමිවරුන්ගේ මෙහෙයවීමෙන් මෙම පුන්යකටයුත්ත සංවිධාන කර ඇත.
කෝවිඩි වසංගතය හේතුවෙන් පීඩාවිදින ලාංකිකයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා ශ්වසන උපකරණ පද්ධතිය මාතර මහ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය යූ.රත්නායක මහතාට බාරදුන්නේය.
මෙම ධනපරිත්යාගශීලින් වෙනුවෙන් හබරකඩ ශ්‍රී විජයානන්ද පිරිවෙණේ එප්පල සෝරත බද්දේගම කුසල යන හිමිවරු එක්ව සිටියහ.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ස්විස්ටර්ලන් පිරිසකගෙන් මාතර රෝහලට ශ්වසන උපකරණ