IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ස්වස්තියෙන් උතුරු නැගෙනහිරට විසඳුම්?

දේශපාලන පක්ෂ පැවත්මට ජනතාව යොදාගත යුතු නැහැ ජනතාවගේ පැවත්මටයි දේශපාලන පක්ෂ තිබිය යුත්තේ මෙතෙක් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට විසඳුමක් නොලැබුණු නිසා අපි මේ දෙමළ ජනතා සභාව ආරම්භ කළ බවට උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා ප්‍රකාශ කළේය.

යාපනය වීරසිංහම් ශාලාවේදී පැවති මංගල ජන හමුවේදී මේ රැස්වීම පැවැත්විණි.

ජනතා සභාවට මීට පෙර නොපැමිණි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවසක්ති ආනන්දන්, පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් ද උතුරු පළාතේ ආගමික නායකයෝ පිරිසක් ද සහ නීතිඥ වරු මෙන්ම ස්වේච්ඡා සංවිධාන නායකයො ද සහභාගී වී සිටියහ.

විග්නේශ්වරන් මෙසේද කීවේය.

 ‘අපේ මේ දෙමළ ජනනතා සභාවට සහභාගී වෙන්න එපා යැයි උතුරු පළාත් සභාවෙත් ස්ථාන කිහිපයකට ලියුම් දීලා වගේම ප්‍රකාශයන් කරල තිබුණා ඒ මේ දෙමළ ජනතා සභාව දෙමළ ජාතික සන්ධානය දෙකඩ කරමින් පක්ෂයට අගෞරව කරනවා යැයි බොරු ප්‍රචාරයක් ගෙන යනවා. නමුත් අද ඔබට පේනවා ඇති මේ සහභාගී වෙලා ඉන්න පිරිසෙන් ඒ උත්සහය කොච්චර අසාර්ථක වෙලාද කියලා’

‘අපේ සභාවෙන් අලුත් පක්ෂයක් හදන්නවත් එහෙම නැතුව 2000 වසරේදී ඇති කරගත් දෙමළ ජාතික සන්ධානය බැඳීම් කඩන්නවත් කිසිම උත්සහයක් ගන්නේ නැහැ. ඒක පක්ෂේ නායකයා වෙච්ච ආර්.සම්බන්දන් මහත්තයත් දන්නවා එයත් ඒක පිළිගන්නවා අපි උත්සහ කරන්නේ මේ උතුරු නැගෙනහිර ජනතාවගේ ජාතික ගැටලු වලට  මෙච්චර කාලයක් නොලැබුණු විසඳුම් නව ව්‍යවස්ථාවට හරි ඇතුළු කර මේ ජනතාවට සාධාරණයක් කරන්නයි.’

‘ඒ වගේම තමයි මේ ජනතාවට හරි යන්නේ ඉන්දියාවේ ප්‍රාන්තවල සිදු කෙරෙන ‘‘ස්වස්ති”  කියන දේශපාලන ක්‍රමයයි එමගින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට විසඳුමක් ලබාගන්න පුළුවන් වේවි.’

මෙම අවස්ථාවට දෙමළ ජනතා සභවේ සියලුම කමිටු සාමාජිකයෝ සහභාගී වී සිටයහ.

01 02 04

 



අදහස් (0)

ස්වස්තියෙන් උතුරු නැගෙනහිරට විසඳුම්?

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 0 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2337 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1273 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 524 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 849 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1479 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 688 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site