IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ස්විස් ගිය අරක්කැමියාත් දූෂණයට හවුල්?

යාපනයේ දැරිය දූෂණය කළ අය අතර ස්විස්ටර්ලන්තයේ වැඩකරන යාපනයේ අරක්කැමියකුද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

ඔහු ස්විස්ටර්ලන්ත පුරවැසියකුද නැද්ද යන්න තහවුරුවී නැත.

මෙම සමූහ දූෂණය වීඩියෝ කළ බව මහජනයා කියතත් එය තහවුරුවී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

මහජනයා කලබල වී උද්වේගයෙන් හැසිරීම නිසා නඩුවේ සාක්කි විනාශවී යන බවත් දැනටම එවැනි සිද්ධියක් වී ඇති බවත් ගුණසේකර මහතා කියයි.

සැකකරුවන්ගේ ගෙවල් කිහිපයකට ගිනි තබා ඇතැයිද ගිනිතැබූ එක් ගෙයක එම දැරියගේ කරාබු දෙකක් තිබූ බවට තොරතුරු ඇතත් ඒ සාක්කිද විනාශවී ඇතැයි ඔහු පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය එම ප්‍රදේශයේ ආරක්ෂාවට කැඳවා ඇත.

පොදු දේපළට හානි කර ඇති සැකකරුවන් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

වීඩියෝ - රොමේෂ් මධුෂංක



අදහස් (0)

ස්විස් ගිය අරක්කැමියාත් දූෂණයට හවුල්?

සචිත් Thursday, 21 May 2015 01:37 AM

අසංක කිවුව කතාව හරියටම හරි. හේවාවිතාරණ කිවුවා වගේ මේ අවස්ථාවෙන් සමහර දේශපාලඥයින් ප්‍රයෝජන ගන්න හදනවා. (නි)

:       0       0

දීපිකා Thursday, 21 May 2015 02:02 AM

නමුත් මහජනතාවගේ කෝපයේ යම් සාධාරණත්වයක් තිබේ (නි)

:       0       0

අනිල් රෝහණ Thursday, 21 May 2015 09:06 AM

මේ අහිංසක දැරිය දුෂණය කරපු පළමු නරුමයාට ඒඩ්ස් නමැති මාරාන්තික රෝගය තිබුනේ නම් මා ගොඩාක් සතුටු වෙමි. ඒ මන්ද අනිකුත් නරුමයන්ටද ඒඩ්ස් රෝගය අනිවාර්යෙන් වැළදී,අනාගතයේදී එවුන්ද අකාලයේ මිය යන බැවිනි. (නදී)

:       0       0

අනුර Thursday, 21 May 2015 02:37 AM

උපරිම දඬුවම ලබාදෙන්න. (නි)

:       0       0

වජිර Thursday, 21 May 2015 02:37 AM

මොනවා වුණත් පවු අහිංසක දැරිය! (නි)

:       0       0

ඉන්දික ගාලේවත්ත Thursday, 21 May 2015 03:25 AM

මේ නරුමයන් මිනිසුන්ට භාර දෙන්න තියෙන්නේ. නීතිය පැත්තකට දාලා මෙවන් දුෂ්ටයන් විනාශ කරන්න යහපාලන ආණ්ඩුව ක්‍රියා කළ යුතුමයි- නැගණියනි ඔබට නිවන් සුව--මෙවන් දුකක් නෙවේවා..(නදී)

:       0       0

සත්‍යයා Thursday, 21 May 2015 03:26 AM

අධිකරණයේ ස්වාධීනත්වය හා නීතියේ මධ්‍යස්ත බව යහපාලනයේ අනිවාර්ය අංගයක්. ජනාධිපති තුමාගේ පහනෙන් එළිය ලබා ගත්ත ඇතැමුන් යහපාලනය කඩා කප්පල් කරන අන්දමේ නින්දිත ක්‍රියාවල යෙදෙනවා. මේ තුලින් උතුරේ ජනතාව යහපාලනය කෙරේ තිබු බලාපොරොත්තු සහ විශ්වාශය කඩ කර ගන්නවා. මේ තත්වයට වහාම පිළියම් නොයෙදුවොත් ඉදිරියේදී "පහ යාලනය" ගෙනියන්නේ පරාජිතයාගේ නායකත්වයෙන් පන ගැන්වුන කඩා කප්පල් කාරයෝ ටිකයි(නදී).

:       0       0

දුමින්ද Thursday, 21 May 2015 04:23 AM

නීතිය අතට ගැනීම වැරදි ආදර්ශයක් (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 20 May 2015 01:51 PM

මේ අයට උපරිම දඩුවම් ලබා දිය යුතුයි.(හේ)

:       0       0

සෂී Wednesday, 20 May 2015 02:45 PM

මෙයාලට අරාබියේ දෙන දඩුවම් දෙන්න ඕන ප‍්‍රසිද්ධියේම අායෙ තව කෙනෙක්ට මේ දේ වෙන්න කලින්. බැරිනම් කැමති දඩුවමක් දෙන්න කියල මහ ජනතාවට බාර දෙන්න. (බ)

:       0       0

විජයබාහු Wednesday, 20 May 2015 03:02 PM

මෙයාල එකතු වෙලා සාක්කි නැති කරලා පස්සේ සාක්කි නෑ කියලා නිදහස් කරයිද දන්නේ නෑ.(හේ)

:       0       0

රුවන් Thursday, 21 May 2015 06:43 AM

ඇයට සාධාරණයක් ඉටුවේවා! (නි)

:       0       0

අසංක Wednesday, 20 May 2015 06:37 PM

පහුගිය කාලේ මෙහෙම දෙයක් වුණා නම් වැරදි කළ අයව ප්‍රාදේශීය සභාවක සභාපතිකමකටවත් පත්කරනවා. යාපනේ මිනිස්සු එහෙම පොලිසියටත් උසාවියටත් පහරදෙන්නේ වැරදිකාරයන්ව ඉල්ලලාලු. බේරගන්න කියලා නෙමෙයි (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 20 May 2015 07:17 PM

මෙහි පිටුපස යම්කිසි අදිසි හස්තයක් තිබේද යන්න හොඳින් සොයා බැලීම නුවණටහුරු බව මට වැටහේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 68 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 115 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 209 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 740 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 533 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 359 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37671 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24832 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site