IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සූවිසි බුදුවරුන් වැඩවසන පල්ලියගොඩැල්ල පන්සල

වසර තුන්සියයි පමණ පැරණි මොරටුව රාවතාවත්ත පල්ලියගොඩැල්ල පන්සලේ ගොඩනැගිලි අද වන විට අබලන් වී විනාශ වෙමින් පවතින බවත් එම ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රදේශවාසීන්ගේ සහාය බලාපොරොත්තු වන බවත් පල්ලියගොඩැල්ල පුරාණ විහාරාධිපති ඌරගහ නාගිත හිමියෝ පැවසූහ. දැන්ම පිළිසකර නොකළහොත් පැරණි ගෘහ නිර්මාණ ශිල්පයේ දස්කම් විස්කම් දක්වන පෝයගෙය හෙවත් සීමා මාලකය නැත්තටම නැති වී යා හැකිය.

ශ්‍රී ලංකාවේ පෘතුග්‍රීසී යුගයේ සිටම  පැවත එන මෙම පන්සල මොරටුවේ  ඇති පැරණිම විහාරස්ථායක් සේ සැලකේ. මෙම පන්සල සූවිසි බුදුවරුන් වැඩවසන ස්ථානයකි.

Capture

_MG_8948 IMG_8981

ගරා වැටෙමින් පවතින පෝය ගෙය

_MG_8922 _MG_8995 _MG_8996 _MG_8997 _MG_9018 IMG_8955 IMG_8956 IMG_8957 IMG_8966 IMG_8968 IMG_8975 IMG_8979  IMG_8987 IMG_8990 

ඡායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද



අදහස් (0)

සූවිසි බුදුවරුන් වැඩවසන පල්ලියගොඩැල්ල පන්සල

සරත් Sunday, 12 June 2016 10:03 PM

කරුණාකර ගිණුම් අංකයක් ඇතොත් දැනුම් දෙන්න (නි)

:       0       0

රොහාන් Monday, 13 June 2016 02:29 AM

මෙය සූවිසි බුදුවරුන්ගේ රාජ්‍යයයි. සාධු! සාධු! (නි)

:       0       0

රොකී Monday, 13 June 2016 02:32 AM

දැන් ලංකාවේ අඟලක් පාසා බුදු පිළිම ඉදිකෙරුවත් මෙහෙ ඉන්නේ ලේබල් බෞද්ධයෝ විතරයි. අපරාධ ඒ තරමටම ඉහළ ගිහින් (නි)

:       0       0

ලංකානි Monday, 13 June 2016 05:04 AM

හැම හංදියක් ගානේ සාදාගෙන, බුදුරුවට අපහස කිරීම නවතා.මෙවැනි තැන් ආරක්ෂා කිරීම,රජයේත්, ඇති හැකි අයගේ යුතුකමක්.රටෙත්,අනාගත පරපුරට වටිනා දායාදයක් මෙවැනි පළකිරීම ගැන ලංකාදීපයට ස්තූතියි.(බ)

:       0       0

උදාර Sunday, 12 June 2016 11:11 AM

කෝටි 5 කින් විතර හදතෑකි (බ)

:       0       0

සනත් Sunday, 12 June 2016 02:50 PM

ඉතාම පෞරාණික ගොඩනැගිලක් දැම්ම සියලු දෙනාම දායක වුනොත් තවත් කාලයක් මේ පන්සල රැක ගන්න පුළුවන් හාමුදුරුවනේ මේ සදහා අරමුදලක් අරඹන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1063 1

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 147 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 139 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 431 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 1110 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 2177 4

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38767 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site