(අංජුල මහික වීරරත්න )
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නම් කිරීමේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (26) සවස 3ට පැවැත්වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධකාරී මණ්ඩලය රැස්වීමට නියමිතය.
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු
ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා අද (24) ගෞරව දැක්වූහ.
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්
රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සවස 3 ට කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි
nisha Thursday, 26 September 2019 07:37 AM
සා.පෙළ සමත් අයෙක් අපේක්ෂකයා වේවා!
sarath Thursday, 26 September 2019 07:39 AM
ඊයේ මතුගම රැස්වීම කළුතර මන්ත්‍රීවරු 4 /3ක් වර්ජනය කරලා . මේකෙන් වුනේ එජාපය අසමගි වෙලා අතරමන් වීම . නායකතුමාටත් කරන්න දෙයක් නැහැ.
ravi Thursday, 26 September 2019 07:42 AM
හැම දිස්ත්‍රික්කෙම මන්ත්‍රීවරුන්ගෙන් බාගයක් සජිත්ට කැමති නැහැ. මේ විදියට පක්ෂය නැවත ගොඩනගන්න පුලුවන්ද?
Buddika Thursday, 26 September 2019 07:47 AM
රටේ ජනතාව ඉල්ලන නායකයා අද නම් කළ යුතුයි. එසේ නොවුවොත් එය පක්ෂයේ අවසානය වනු ඇත.නම් කරන අපේක්ෂකයා කෘත්යාතධිකාරී මණ්ඩලයේ අයගේ ඡන්දයෙන් නෙවේ ජනාධිපති වෙන්නේ.මේ රටේ ජනතා ඡන්දයෙන්.ඒ නිසා සජිත්ට මෙය ලැබිය යුතුයි.
Ravi Thursday, 26 September 2019 08:00 AM
ලෙඩ උපාධිය අවොත් රටටම ලෙඩක් වෙයි.
ගල්කටස් Thursday, 26 September 2019 08:11 AM
කවුරු අාවත් එකයි.අපිට මේ පාර වරද්ද ගන්න බැහැ .සජිත් මහත්තයා අණ්ඩුවේ අැමති කෙනෙක් නෙමේ වගෙ කතාව දැන්.හාමුදුරුවන්ට ගරහනකොට, හිරේ දානකොට කොහෙද හිටියේ?
යාපාThursday, 26 September 2019 10:33 AM
අනිවාර්යයෙන්ම.දැන් කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් වෙන්න හදනවා.මේරටේ මිනිස්සු ඔක්කොම හරක් නම් සජිත් හොදයි.
thilakasiri Thursday, 26 September 2019 08:11 AM
සජිත් තම වර්ණනාව කරමින් ඊයේ මතුගමදී කල කථාව පිළබඳව සජිත්ට පක්ෂව හිටි සාමාන්‍ය ජනතාව පවා පිළිකුලින් යුතුව ප්‍රතික්ෂේප කර ඇත. රටේ මහජනතාවට අවශ්‍යව ඇත්තේ සාමුහිකව වගකීම් දරන පිරිසකගෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී වැඩසටහනක් ක්‍රියාත්මක කළ හැකි ව්‍යවස්ථාවක් අනුව රට පාලනය වී කාලා ඇඳලා අවශ්‍යතාවයන් සපුරාගනිමින් ජිවත් වීමට අවශ්‍ය ආර්ථික ප්‍රගතියක් පුද්ගලික මට්ටමින් සැකසීමට හැකි රජයකි. සජිත්ද අපි කව්රුත් වගේම දුර්වලකම් හා වටිනාකම් ඇති ආත්මාර්ථකාමී අයෙක් පමණි. එ් නිසා බහුජන හිත සුව පිණිස කටයුතු කළ යුත්තේ තම මතය ක්‍රියාවට නැගීමෙන් නොව සාමුහිකව පිරිසකගේ මත විමසීමෙන් මතුවන වැඩ සටහනක ක්‍රියාකාරී වගකීම් දරන්නෙකු වී ඒ වගකීම් ඉටුකිරීමෙන් පමණි. ඒ සඳහා වඩාම සුදුසු ක්‍රමය වී ඇත්තේ විවිධ මතදාරී පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ මත විමසිමකින් සම්මත කරන අණපනත් ස්වාධින කොමිෂන් වලින් යුත් රාජ්‍ය යාන්ත්‍රණයක් මගින් ක්‍රියාවට නැගීම මිස තනි පුද්ගලයෙකුගේ මතය ක්‍රියාවට නැගීමෙන් නොවන නිසා සජිත් යුගයක් අවශ්‍යම නැත.
athuraThursday, 26 September 2019 08:37 AM
නැවත රාජපක්ෂ යුගයකින් ඔය මහත්මයා කියන දේවල් කරයිද?
LalithThursday, 26 September 2019 10:30 AM
යහපාලනයට දීලා රෙද්දක් ඇඳන් පාරේ යන්න බැරි මිනිහෙක් විදියට මන් හිතනවා ගෝඨා මේ රට වෙනස් කරයි කියලා. ඇත්තටම ඒ මිනිහට ගහලා තියෙන්නේ මඩ කියලා දැන් තේරෙනවා. මහින්ද ගැන නම් මට තියෙන්නේ වෙනමම දැක්මක්. මට මහින්දව නම් පෙන්න බෑ. නමුත් ගෝඨාව විශ්වාස කරනවා මේ පාර. මේ පාර වෙනස් නොවුන දේශපාලනයක් නොවුනොත් මං ආයේ කවදාවත් මගේ ඡන්දය භාවිත කරන්නේ නෑ.
Purawasiya Thursday, 26 September 2019 08:28 AM
රටක නායක කම දීමත් ඉතා භයානක ක්‍රියාවකි...!
thilakasiri Thursday, 26 September 2019 08:56 AM
ඊයේ මතුගම සජිත්ගේ කතාව ඇසු එජාපයේ අයම කියන්නේ එජාපය පැරදුණත් සජිත් වගේ ඒකාධිපති අදහස් දරන්නෙකු ජනපති වෙනවට වඩා ගෝඨාභය ජනපති කළාම මහින්ද විධායක ජනපතිකම අහෝසි කර විධායක අගමැති වෙනවා කියලයි. නමුත් මහින්ද ජනපති වෙලා හිටපු කාලේ වගේම ඒකාධිපති අගමැති කෙනෙක් වෙනවමයි කියලත් කියනවා. ප්‍රජාතන්ත්‍රවාදිව විධායක ජනපති අහෝසිකර පාර්ලිමේන්තුවට බලය පැවරිය යුත්තේ පාර්ලිමේන්තු නියෝජිතයින් අතරේ සුදුසු ලෙස බලය බෙදීයන ව්‍යවස්ථාවක් මගිනුයි. එ්ක කරන්න මහින්ද නොදන්නා නිසාත්, සජිත් කාටවත් හිස නොනමන නිසාත් දැනටමත් ජනපති සතුව තිබු ලබාගතහැකි වූ බලය අගමැති හා කතානායක අතර බෙදා ස්වාධීන කොමිෂන් ඇතිකර ඇති රනිල් ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේද සාමාජිකයෙකු බැවින්ද පළපුරුද්ද හා රාජ්‍ය තන්ත්‍ර ඥානය ඇති බැවින්ද අගමැතිකම ලැබී පාර්ලිමේන්තුවෙහි නිසි බලය ලැබේ නම් මෙය කළහැක. රනිල් හා ඔහුවටා සහාය පළකරන පිරිසට පමණි. යල්පැනගිය සජිත්ගේ හෝ වෙන කෙනෙකුගේ යුග අනවශ්‍ය අතර අද සාමූහික වගකීමෙන් යුතු වැඩසටහනක් අවශ්‍ය දියුණු යුගයකි. පැරදුණත් සජිත් වැන්නවුන් ජනපති අපේක්ෂක නොකළ යුත්තේ රාජ්‍ය තන්ත්‍ර ඥානය නැති බව කතාවලින් ඔප්පුවෙන නිසාය.
Ajith Kaldera Thursday, 26 September 2019 08:58 AM
දෙයියෝ මිනිසුන්ට අනුකම්පා කරනවා නම් සජිත්ව ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන්නේ නැත..!!!