IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


සුව අදියුරු එපාලූ

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වහාම එම තනතුරින් ඉවත් කරන ලෙස බල කරමින් සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානයට අයත් රජයේ පවුල් සෞඛ්‍ය සේවිකාවෝ කොළඹ ඞීන්ස් පාරේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී අද උද්ඝෝෂණයක් කළහ. 2011 වසරේදී ගෙන්වූ අත්වැසුම් වලින් රුපියල් කෝටි 100ක් වංචාකිරීම, භාවිතයට නුසුදුසු සේලයින් වයර් ඇසුරුම් එක් ලක්‍ෂ හැට දහසක් ගෙන්වා රෝගීන්ගේ භාවිතයට ලබාදීම, ලේ බැංකුව සඳහා කල් ඉකුත් වූ ප්ලස්මා පෙරණ කට්ටල ගෙන්වීම ඇතුළු දූෂණ ගණනාවකට වගකීම සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් බාරගත යුතු බවත් ඔහුට කිසිදු සේවා දිගුවක් නොදිය යුතු බවත් උද්ඝෝෂකයෝ කියති.



අදහස් (0)

සුව අදියුරු එපාලූ

samanth Tuesday, 07 August 2012 09:06 PM

මේ ඉන්නේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් බව දන්නවා..ඒ ගොල්ලෝ කවදා හරි ඔයාලගේ ගෙවල් වලට ඇවිත් තියද? හරි නම් අපේ ගෙවල් වලට ඇවිත් උපදෙස් දෙන්න ඕන මේ ගොල්ලෝ. එත් ො එහෙම කරන්නේ නෑ. (අ)

:       0       0

ප්‍රියන්ත Tuesday, 07 August 2012 09:08 PM

සමන්ත, ඔයාට වයර් මාරු වෙලාද මේකේ ඉන්නේ නර්ලා නෙවේ. පෞල් සෞඛ්‍ය සේවිකාවෝ (අ)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 08 August 2012 02:44 PM

සමන්ත වගේ මිනිසුන් ඉන්න සමාජයක මෙහෙම හොරුන්ව එළවන එක ටිකක් අමාරුයි. ආණ්ඩුවේ ලොකු තැන් සහ සමහර වෘත්තීය සමිති නායකයින් මොවුන්ව රකින්නේ ඇයි කියා තේරුම් ගන්න පුළුවනි. ඒ පිටුපස ඇත්තේ මොවුන් අයථා ලෙස උපයා ගත් දේ වලින් කොටසක් ඔවුන්ටත් බෙදී යාමයි. මට හිතාගන්න බැරි, තමන්ගේ මුදල්ම මෙහෙම නාස්ති කළ කෙනා ගැන මහජනතාව අතර සිටින කාටවත් ඇති අමාරුව මොකක්ද කියායි. සමන්ත කවුරුන් හෝ හෙදියක් සමග දමාගත් ප්‍රශ්නයක් නිසාද මන්දා සුදු නිල ඇදුමක් දුටුවිට හෙදියන්ට බණිනවා. (නි)

:       0       0

ප්‍රවීන් මැනිලා Tuesday, 07 August 2012 02:58 PM

මේ පාරට බැහැල ඉන්නෙ තමන්ගෙ පඩි වැඩිකරගන්න නෙමෙයි.. අහිංසක ජනතාව වෙනුවෙන්.. අපේ සහයෝගය..!!(නු)

:       0       0

දයා සෞදි Tuesday, 07 August 2012 03:07 PM

මෙන්න උණුසුම් ඡන්ද ප්‍රතිඵලයක්(නු)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 07 August 2012 03:09 PM

ජනාධිපති ලේකම් විසින් සෞඛ්‍ය ලේකම් අමතමින්, මේ වංචා සම්බන්ධව ක්‍රියා කරන ලෙස කරන ලද නිර්දේශය මාස ගණනක් හමස් පෙට්ටියේ. ඒ මදිවට වෛද්‍ය හා හෙද සංගම් පවා ඔහුගේ ඔඩොක්කුවේ. වැටත් නියරත් ගොයම රස කරකර කනවා. ජනතාවට මේවා ප්‍රශ්න නොවේ. හෙට කවුරුන් හෝ මෙයට විරුද්ධව වැඩ වැරුවොත් 'අසරණ රෝගීන් ගැන ' දුකට හඬන අය නම් ඕන තරම් ඉඳීවි. (අ)

:       0       0

ප්‍රමිල් Wednesday, 08 August 2012 12:14 AM

සෞඛ්‍ය අමාත්‍යංශයේ හොරකම් වැඩියි. හලාවත රෝහලේත් ලොක්කියක් කොමිස් ගහලා කියලා පුවතක් තියනවා .ඇයි මේ උගත් අය මුදල් වෙනුවෙන් මේ වගේ වැඩ කරන්නේ. (ත)

:       0       0

සමන්ත Tuesday, 07 August 2012 03:58 PM

මේ නර්ස්ලයි පවුල් සෞක්‍ය ගැණු ටිකයි කෑ ගහන්නේ උන්ගේ වෘත්තීය සමිතියේ බලල අත් වගේ.. කට්ටියට ඕන මේ මනුස්සයව අයින් කරලා නර්ස් ගැණුනට කඩේ යන කෙනෙක් පත් කර ගන්න.. ඉස්පිරිතාලයකට ගියාම අපිට බල්ලොන්ට වගේ බනින්න විතරයි මේ නර්ස්ලට පුළුවන්... (දී)

:       0       0

ලලිත් - කටාර් Tuesday, 07 August 2012 04:16 PM

හොදට බලන්න. මේ මුහුණු දුකින් පිරිලා නේද? (නි)

:       0       0

දුමින්ද Wednesday, 08 August 2012 10:30 AM

උද්ඝෝෂණයට අපේ සහයෝගය. අනිත් සංගමුත් මෙයට එකතු වෙන්න. සාධාරණය ලැබේද? (ත)

:       0       0

මංජුල Tuesday, 07 August 2012 05:03 PM

සමන්ත මහත්තයෝ ඇයි මේ අහක ඉන්න හෙදියන්ට බනින්නෙ.. අපට කොච්චර සේවයක් මේ අය කරනවාද? රෑ තිස්සෙ නිදිමරාගෙන.. මෙහෙම බොරැවට බැන්නොත් නම් ඔයාලගෙ ලෙඩ හොද වෙන එකක්ම නැහැ..!!(නු)

:       0       0

සරත් Tuesday, 07 August 2012 05:33 PM

සමන්ත, අපි හොදනම් අනෙක් අය කොහොමත් හොදයි...!!(නු)

:       0       0

හර්ෂණ Tuesday, 07 August 2012 07:00 PM

සමන්ත මේ ඉන්නෙ හෙදියන් නොව පවුල් සෞඛ්‍ය සේවිකාවන්..(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බංගලා නොදුන් මැති ඇමැතීන්ට නඩු
2024 ඔක්තෝබර් මස 16 235 0

රජයේ බංගලා ලබන 30 වැනිදාට පෙර බාර නොදුනහොත් නඩු පවරන බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම හිටපු අම


කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව වසා තබයි
2024 ඔක්තෝබර් මස 15 1764 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්


ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපා මරල:දරුවන් දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 15 1767 0

කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්


දුම්රිය ප්‍රමාදයි;බස් නෑ: මගීහු අතරමං වෙති
2024 ඔක්තෝබර් මස 15 421 0

ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.


ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා
2024 ඔක්තෝබර් මස 15 1014 0

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි


රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී
2024 ඔක්තෝබර් මස 15 1247 0

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 491 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1469 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site