වික්ටෝරියා ජලාශයට ජලය රැගෙන එන මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන හුළු ගඟ වසර හතරකට පසු හොඳටම සිඳී ඇත.
වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ද බෙහෙවින් පහළ බැස තිබේ.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සිව් වසරකට පසු හුළු ගඟේ ගල් පෑදේ
චින්තක Friday, 21 February 2014 10:08 AM
ඔය කියන සර්ව බලදාරී දෙවියා කොහෙද දන්නෙ නෑ ඉන්නේ. ඔය කියන ජාතියේ දෙවියෙක් ඉන්නවනම් මෙහෙම වෙන්න දෙන්නේ නෑතිව නවත්වන්න එපෑයි.(අ)
ක්‍රිෂ් Saturday, 22 February 2014 06:29 PM
චින්තක නිකන් ආගම වලට අගෞරවය කරන්න එපා.මම කුමාරගේ කීමට එකඟයි .තමුන්ගේ වාසිය තකා මිනුස්සුන්ට හිරිහෙර කරගෙන එන්න මේවගේ සමජෙයකට මේවගේ දඩුවම් ලැබෙ නවා .අපි ස්වාභව ධර්මයට ආදරය පරෙස්සම් කරගෙන ජීවතය ගෙන යනවානම් මේවගේ දඩුවම් ලැබෙන්නේ නැහැ (දී)
කුමාර් Thursday, 20 February 2014 01:55 PM
සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ දරුවන්න්ට හිරිහැර කරනකොට රටවල් වලට මෙවැනි දඬුවම් ලැබෙන එක වලක්වන්න බෑ. (අ)
බේබි Thursday, 20 February 2014 02:38 PM
තව දුරටත් මේ රටේ ගස් ටික විනාස කරලා දැම්මොතින් ගඟක් තිබුණු තැනක්වත් හොයන්න බැරිවෙයි (දිල්)
පනික්කියා Saturday, 22 February 2014 07:58 PM
චින්තක ආගමකට අගෞරව කරේ කොහොමද? අනිත් අයට වගේම චින්තකටත් තමාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙන්න ඕනි. අකමැතිනම් මේ වගේ ප්‍රසිද්ධ බ්ලොගයක් යොදාගනිමින් තමන්ගේ පුද්ගලික විශ්වාස අනුන්ගේ ඇඟේ ගහන්න යාමෙන් වැළකිය යුතුයි. (දී)