IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘සුව සේවෙන් ලක්ෂ 99 ක් ඉතිරි වේ‘

සෞඛ්‍ය සේවා සඳහා  අලුතින් හඳුන්වා  දුන්  මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධතිය නිසා  වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම්  සඳහා වැයවන  රුපියල් කෝටිය රුපියල් ලක්ෂය  දක්වා අඩු වී ඇති බව  සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ  ජනරාල්  වෛද්‍ය ආනන්ද ගුණසේකර ප්‍රකාශ කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමය හා සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව සකස් කිරීමෙන් අනතුරුව  සෞඛ්‍ය අමාත්‍ය  මෛත්‍රීපාල සිරිසේන  මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (11) එළි දැක්වුණු මානව සම්පත් කළමනාකරණ තොරතුරු  පද්ධතිය පිළිබඳව අදහස් දක්වමින්  සෞඛ්‍ය සේවා  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා  මේ බව සඳහන් කළේය.



අදහස් (0)

‘සුව සේවෙන් ලක්ෂ 99 ක් ඉතිරි වේ‘

රවීන්ද්‍ර කංකානම්ගේ Wednesday, 12 February 2014 02:12 AM

මෙය ඉතා හොඳ අදහසක්. අපිට මෙය ඉදිරියේදී වෙනත් අංශ වලටත් හඳුන්වා දෙන්න හැකි උනොත් හැම සේවකයෙක්ගේම මානුෂික ප්‍රශ්න වලට හොද උත්තරයක් ලැබෙයි.

:       0       0

සරත් ආතාවුද Tuesday, 11 February 2014 03:05 PM

නාස්තිය ඔහොම අඩුකර ගන්නවානම් කොච්චර හොදද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4467 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දෙවෙනි මනාපෙට අමතර වැය බරක්
2024 සැප්තැම්බර් මස 22 19 0

ජනාධිපතිවරණයේ දෙවෙනි මනාප ගණනය සඳහා අමතර වියදමක් දැරීමට අනිවාර්යයෙන්ම සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


හගුරංකෙත සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 52 0


රඹුක්කන අනුරට
2024 සැප්තැම්බර් මස 22 57 0


රත්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 70 0


මාවනැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 88 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14697 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 71 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 242 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 128 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site