ඉතාලි වේලාවෙන් පස්වරු 7.06ට (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.36ට) සිස්ටයින් දෙව්මැදුරේ දුම් කවුළුවෙන් සුදු දුම් පිටවූ බව වතිකාන ආරංචි කියයි.
සිස්ටයින් දෙව්මැදුරේ දුම් කවුළුවෙන් කළු දුම නිකුත් වුවහොත් පාප්තුමකු පත් කර නොගත් බවටත්, සුදු දුම නිකුත් වුවහොත් පාප්තුමකු පත් කර ගත් බවටත් සංඥාවක් ලැබෙයි.
රෝමයේ බැසිලිකා දේවස්ථානයට ලක්ෂ සංඛ්‍යාත ජනතාවත් ද, දහස් ගණනක් මාධ්‍යවේදීහුද රැස්ව සිටිති.
අද දහවල් 12ට සිස්ටයින් දෙව්මැදුරෙන් කළුදුම පිට විය.
එසේ වූයේ කාදිනල්වරුන් දෙවරක් ඡන්දය දීමෙන් පසුවය.
රෝමයේ සිස්ටයින් දෙව්මැදුරට රැස්ව සිටින කාදිනල්වරුන් ඉතාලි වේලාවෙන් රාත්‍රී හතට ( ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11.30ට) තවත් ඡන්ද විමසීමක් පැවැත් වීමට නියමිතව තිබිනි.
තෝරා පත් කර ගත් නව පාප්වහන්සේ තව මිනිත්තු කිහිපයකින් වතිකානුවේ රැස්ව සිටින ලක්ෂ ගණනක් ජනතාව ඇමැතීමට නියමිතය.
පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය
තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්
කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.
වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය
ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම
ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සිස්ටයින් දෙව් මැදුරෙන් සුදු දුම් පිටවේ
නිරෝ Thursday, 14 March 2013 10:20 AM
විශ්වාස කරන්නේ කොහොමද ? (ස)
සුධීන් Thursday, 14 March 2013 10:54 AM
ඔබ අසතුටු වන්නේ නම් කරුණාකර අදහස් දැක්වීමෙන් වැළකී නිශ්ශබ්දව සිටින්න. (නි)
ප්‍රදීපා Thursday, 14 March 2013 12:12 AM
කවුරු වුවත් නව පාප් වහන්සේ අපි ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. (නි)
රම්සි Thursday, 14 March 2013 10:09 PM
හේමසර හිමි ‘‘සාමය රජයන ලෝකයක් බිහිකිරීමට නව පාප්තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා! ‘‘ එතුමා කොහොමද ඒක කරන්නේ.. මෙතෙක් හිටපු හැම පාප්තුමාම ඕක කරන්න උත්සාහ කළා.. ඒත් යුද්ධ වැඩිඋනා මිස අඩු උනේ නම් නැහැ..!(නු)
අනුරාධ Thursday, 14 March 2013 12:36 AM
වාසනාවන්! අපේ පියතුමා පත්වේවා! (නි)
ඉෂාන් Thursday, 14 March 2013 12:38 AM
හරිනේ ඉතින් එහෙනම්... (නි)
ගුණදාස Thursday, 14 March 2013 12:43 AM
මේ මොනවා සිදුවුණත් නැති බැරි අපි සැමදා දුකේ තමයි. (නි)
ඇන්ටන් Thursday, 14 March 2013 12:50 AM
ජෝජ් මාරියෝ බෙර්ජෝලියෝ ආජන්ටිනාවේ අගරදගුරුතුමා, අපේ නව පාප්වහන්සේ... (නි)
පිටිගල Thursday, 14 March 2013 03:16 AM
ගියපාර පාප්තුමාට කළු දුම හතර පාරක් ගැහුවා. මේ පාර පාප්තුමාට ගැහුවේ දෙපාරයි. ඒ කියන්නේ අකමැති කට්ටිය අඩුයි. (නි)
කොස්වත්ත Thursday, 14 March 2013 04:26 AM
නිවැරදි තොරතුරු එසැණින් ලබාදෙන ලංකාදීපයට තුති! (නි)
සුනිල් Thursday, 14 March 2013 06:09 AM
අපේ ජේසුස් උතුමාණන් වහන්සේ අසරණයින් වෙනුවෙන් දහදුක් වින්දා... (නි)
හේමසර හිමි Thursday, 14 March 2013 06:24 AM
සාමය රජයන ලෝකයක් බිහිකිරීමට නව පාප්තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා!
අමිල කටුනායක Thursday, 14 March 2013 06:58 AM
නව යුගයක ආරම්භයක්. (නි)
වරුණ Thursday, 14 March 2013 07:28 AM
එතකොට ගින්නක් නැතුව දුමක් නගින්නෙ නැහැ කියන කතාව මෙතනදි බොරු වෙනවා නේද? (නි)
ඔෂධ Thursday, 14 March 2013 08:28 AM
මට නම් මේ දේවල් වලින් ඵලක් නැහැ. (නි)