IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


සීසීටීවී වාර්තා කැනඩාවෙන් උසාවියට

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට ලක්වූ බව කියන ස්ථානයේ සීසීටීවී කැමරා දර්ශන කැනඩාවේදී පරීක්ෂාකර බැලීමෙන් පසු බ්‍රිටිෂ් කොලොම්බියා ආයනය සැපයූ මුද්‍රා තැබූ වාර්තාව අද (31) රහස් පොලිසිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට බාරදෙනු ලැබීය.

මේ අතර ඝාතනය සිදුවූ දින ජනපති ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර දුරකථන ජාලයට සම්බන්ධවූ බාහිර ඇමැතුම් හා අභ්‍යන්තර ඇමතුම් සම්බන්ධ දුරකථන වාර්තාවක් කැඳවන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.



අදහස් (0)

සීසීටීවී වාර්තා කැනඩාවෙන් උසාවියට

පෙරේරා Thursday, 01 September 2016 05:33 AM

සරත්, ඔක්කොම හොයනවා. පනත සම්මත නිසා දැන් අධිකරණයෙන් නියෝග කරන්න විතරයි තියෙන්නේ. මිනීමරුවන්ට ඉක්මනට සනීප වෙයි. සුසන්ත, තාජුඩීන් තමන්ගේ පුතා නම්, දැන් මැරිලානේ, මේක හෙව්වොත් රටේ ප්‍රශනයක් ඇතිවෙයි කියලා ඔහේ ඉන්නවද? රටේ හැම ඝාතනයක්ම සොයා දඬුවම් කළයුතුයි. ආණ්ඩු වලින් මිනීමරණ එක දැන් විලාසිතාවක් වෙලා. (නි)

:       0       0

පද්මිණී Thursday, 01 September 2016 05:34 AM

අදහස් දමා තියෙන කීපදෙනෙක් ඉන්නවා මෙම ඝාතනය හොයන්න ඕනෑ නැහැ කියන. මෙහි විශේෂත්වය නම් මෙය රිය අනතුරකින් සිදුවුණ බවට තීරණය කරලා පරීක්ෂණ අවසන් කරතිබීමයි. (නි)

:       0       0

මහාදේව Wednesday, 31 August 2016 03:45 PM

නෑ නෑ, මේකේ නියම ප්‍රතිඵලය ගන්න නම් මේක යවන්න තිබුනේ එංගලන්තේ චැනල්-4 ආයතනයට, එකේ තමයි ලොව හොඳම වීඩියෝ විශේෂඥයෝ ඉන්නේ, අපරාදේ. (අ)

:       0       0

රත්නසිරි Wednesday, 31 August 2016 03:57 PM

කැනඩාවේ දී එඩිට් කරලද? (බ)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 31 August 2016 04:30 PM

ම්ලේච්ඡ පාපිෂ්ඨයන්ට ඉක්මනින්ම දඬුවම් කරමු. (නි)

:       0       0

චන්න බුවනක Wednesday, 31 August 2016 05:03 PM

දැන් ඔය තාජුඩීන්ගේ සී.සී.ටී.වී. දර්ශන තමයි ලෝකේ වටේ යවන්න ඕනෑ. අනිත් ඒවා වල තොරතුරු ලංකාවේම ගන්න පුළුවන්. (නි)

:       0       0

සම්පත් Thursday, 01 September 2016 06:44 AM

චම්පික ඇමතිතුමාගේ රිය අනතුරේ ඒවා බැරිද ඔය විදියට පරික්ෂා කරගන්න... (නි)

:       0       0

හේවා Wednesday, 31 August 2016 07:36 PM

ජපානයට යැවියයුතු දෙයක් කැනඩාවට යවලා කැනඩාවේ ඔය පරීක්ෂණ කරන්නේ ජපානයේ නිෂ්පාදිත තාක්ෂණික උපකරණ මඟින් නොවේද? (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Wednesday, 31 August 2016 08:50 PM

වැරදි කළ අයට නීතිය ක්‍රියාත්මක වනවාට සමහරු විරුද්ධවීමට හේතුව සිතාගැනීමට අපහසුය (නි)

:       0       0

සුසන්ත Thursday, 01 September 2016 01:01 AM

තාජුඩීන් ඝාතනය මේ තරම්ම අපේ රටට වැදගත් ඇයි? ඇයි ඔහු ගැන පමණක් මෙහෙම විශේෂයෙන් හොයන්නේ? (නි)

:       0       0

උද්දික Thursday, 01 September 2016 01:49 AM

අපි බලමු මොකද කියලා තියෙන්නේ කියලා (නි)

:       0       0

රොකී Thursday, 01 September 2016 03:07 AM

සුසන්ත, ඔබ කියන්නේ තාජුඩීන් ගැන හොයන්නත් එපා කියලද? තවත් අපරාධ ගැන සෙවීම් කරන බව ඔබ මාධ්‍ය මඟින් දැකලා කියවලා නැද්ද? බම්බලපිටියේ මුදලාලි ගැන, ලසන්ත ගැන, එක්නැලිගොඩ ගැන හොයන්නත් එපාද? ඔය මරණය මේ තරම්ම රටට වැදගත් වන්නේ කුමක් නිසාදැයි තේරුම් ගන්න තරම්වත් මොළයක් නැත්නම් පුදුමයක් (නි)

:       0       0

චාමර වත්තල Wednesday, 31 August 2016 01:31 PM

ඕක ඕස්ට්‍රේලියාවට යැවුවානන් ඉවරනේ (බ)

:       0       0

සරත් Thursday, 01 September 2016 04:18 AM

අර 88/89 කාලේ හැඳි ගැනේ මරපු 65000 ගැන හොයන්නේ නැත්තේ මොකද ? (බ)

:       0       0

ඈන් Thursday, 01 September 2016 04:29 AM

වැන්කුවර් වල නම් වීඩියෝ සහ සිනමා කර්මාන්තය අතින් අතිදියුණු ආයතන තියෙනවා. ගොඩක් හොලිවුඩ් චිත්‍රපටත් වැන්කුවර් වල කරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 12 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 361 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 425 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 872 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 5003 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 1193 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39337 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25646 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1124 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site