පරිවාස නිලධාරිනියකගේ නාන කාමරය හා වැසිකිළිය දෙසට සි.සි.ටි.වි කැමරා යොමු කළැයි ඇය කඩුගන්නාව පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර එසේ කළ බව කියන ව්‍යාපාරික ස්ථානයක හිමිකරුවන්ට පරිවාස නිලධාරිනිය මරණ තර්ජන කළැයි ඔවුන්ද පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය කියයි.
කඩුගන්නාව හේනාවල තෙමහල් නිවසක පදිංචි පරිවාස නිලධාරිනියකගේ නිවසේ නාන කාමරය දෙසට සි.සි.ටි.වි කැමරා යොමු කළ බවට කඩුගන්නාව පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත පරික්ෂණ අරඹා ඇතැයි පොලිසිය පවසයි.
සීසීටීවී මගින් රූගත කළා යැයි කියනා දර්ශන ඇත්දැයි පරික්ෂණ සඳහා එම පරිගණක උපාංග මොරටුව විශ්ව විද්‍යාලයට යැවීමට කටයුතු කර ඇති බවත් පරිවාස නිලධාරිනය හා ඇගේ සහෝදරයකු ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුවන්ට මරන තර්ජනය කිරිම සම්බන්ධයෙන්ද පොලිසිය විමර්ශන අරඹා ඇත.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සීසීටීවී වැරදි තැනකට හරවලා
චින්තක දේවප්‍රිය Tuesday, 12 January 2016 03:28 AM
ගෑනු නාන එක නිල් චිත්‍රපටියක් ගානට පේනව නන්දලාල්ට (බ)
දහම් Tuesday, 12 January 2016 03:41 AM
මේ සී සී ටී වී දැන් ලෙඩක් වෙලා. දැන් ඒවා නැති තැනක් නැහැ. මේවා ගැන නියාමනයක් වහාම අවශ්‍ය වාගෙයි නේද? (බ)
අතුල Monday, 11 January 2016 03:10 PM
පුදුම අසහන කාරයොනේ දැන් රටේ ඉන්නේ ගැහැනියකට ඇදුමක් ඇදගෙන පාරේ යන්න බැරි තත්වයක් නේ දැන් තියෙන්නේ (කෞ)
නන්දලාල් - ප්‍රංශය Monday, 11 January 2016 04:54 PM
නොමිලයේම " නිල් චිත්‍රපටි " හදන ක්‍රමයක් මේ පුද්ගලයා සොයාගෙන වගෙයි (නි)
වෙල්විදානේ Tuesday, 12 January 2016 02:02 PM
පිළිකන්නේ කැත! මෙතන කැමරාකරන්නත් දෙයක් තියෙනවද ? (ර)
ලලිත් Monday, 11 January 2016 07:25 PM
තර්ජනය කරලා මදි මෙහෙම මිනිසුන්ට. (නි)
දිනේෂ් Monday, 11 January 2016 10:02 PM
සීසීටීවී කැමරාව කාන්තාවන්ගේ නාන කාමර අස්සේ බලන්න හැරෙව්වේ නැත්නම් ඔය මොන තර්ජනයක්වත් එන්නේ නැහැනේ. (නි)
ආර්. වික්‍රම Tuesday, 12 January 2016 01:35 AM
හිතෙන හැටියට නම් එයා වැඩ කරලා තියෙන්නේ දොරවල් ඇරගෙන වෙන්න ඕනෑ. නැත්නම් ඡායාරූප වල හැටියට කැමරාවට මොකුත් පේන්න විදිහක් නැහැ (නි)
නිලන්ගි Tuesday, 12 January 2016 02:40 AM
අනේ මෙහෙමත් අසහනකාරයෝ? (නි)
විකී Tuesday, 12 January 2016 02:38 AM
වහගෙන හරි ඇරගෙන හරි... ඒ වගක් කාටවත් මොකටද? අනුන්ගේ පිළිකනු දිහා බලන්න පුළුවන්ද? නිදහසට කරුණු හොයන්න එපා. (නි)
සමන් Tuesday, 12 January 2016 02:49 AM
මේක වරදක් නොවේ. තමන්ගේ ඉඩමේ තමන්ට අවශ්‍ය දිසාවට කැමරාව සවිකරන එක කොහොමද වරදක් වෙන්නේ? (ම)
රෑපවතී Monday, 11 January 2016 02:06 PM
මේ පරිවාස ළමා නිවාස වලනම් හැම තැනටම සී සී ටී කැමරා සවි කරන්න ඕනේ මේවගේ පලිකාවෝ කරන. අසාධාරණ කම් ඒ අසරණ දරුවන්ට. ඒනිසා කැමරා කීපයක්ම ඒපැත්තට සවිකරන්න ඕනේ.....?(අ)
නිල්මිණි නිසංසලා Tuesday, 12 January 2016 03:10 AM
අපෝ මේක කැමරා කරන්නම දෙයක්... (ම)