IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


සංස්ථාවට වඩා තෙල් ඇති තැනක් ගැන ඇමති කියයි

(සුජිත් හේවාජුලිගේ)

කොලොන්නාව මුතුරාජවෙල සපුගස්කන්ද ඇතුළු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඩිපෝ වල ඇති තෙල් ප්‍රමාණයට වඩා වැඩි තෙල් ප්‍රමාණයක් රටේ වෙනත් තැන්වල පවතින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

කවුරු මොනවා කිව්වත් ඇත්ත කතාව එය බවද  හෙතෙම සඳහන් කළේය.

කොපමණ තෙල් පැමිණියත් අවශ්‍යතාවේ අඩුවක් සිදු වී නැතැයි පැවසූ අමාත්‍යවරයා ඉන්දියානු ණය වැඩපිළිවෙලේ අවසාන තෙල් නැව ලබන 16 වැනිදා පැමිණෙන බවද  ප්‍රකාශ කළේය.

මෙයට අමතරව  තවත් ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීමට ඉන්දියාව සමඟ සාකච්ඡා කර ගෙන යන බව හෙතෙම වැඩිදුරටත්  සඳහන් කළේය.



අදහස් (13)

සංස්ථාවට වඩා තෙල් ඇති තැනක් ගැන ඇමති කියයි

නිලාන් Saturday, 11 June 2022 02:00 PM

හරියට හරි. මෙහෙ තරමටම තෙල් ස්ටොක් අරාබියේත් නෑ. කොච්චර තෙල් නැති වුණත් වාහනවල අඩුවක් නෑ නේද?

:       5       42

ravin Saturday, 11 June 2022 02:36 PM

තෙල් පාවිච්චිය වාහන වලට පමණද? සියලු කෘෂිකර්මාන්තයන් සඳහා භාවිතාවන යන්ත්‍ර සූත්‍ර, ජල විදුලි හිඟය නිසාවෙන් භාවිතාවන විදුලි ජනන යන්ත්‍ර වගේම පාරේ කාපට් එකත්, තෙල් හෝ තෙල්වල අතුරු ඵලයක් බව අමතක වුණාද?

:       13       37

යෝගා Saturday, 11 June 2022 02:59 PM

ඕවා කලිනුත් තිබුණා නේද? තෙල් ස්ටොක් කිරීමයි ප්‍රශ්නේ... ඉදිරියේදී මහ ගිනි ගැනීම් ඇති වුණොත් පුදුම වෙන්න එපා...!

:       27       68

Lalith Saturday, 11 June 2022 05:38 PM

මැති ඇමැතිවරුන්ට හැර ඔයතරම් මුදල් කෑ අතවත් නැත...!

:       3       7

ravinSaturday, 11 June 2022 05:52 PM

ඔන්න ඔතන තමයි අපිට වැරදුණේ... ඕවා කළින් තිබුණා තමයි, හැබැයි ඉන්ධන ප්‍රශ්නයක් නැතිව තිබුණු නිසා අපිට ඒ ගැන වැඩි තැකීමක් නැතිවුණා. ඉන්ධන අර්බුදය ආවාම තමයි තේරුණේ ඉහත කී ආකාරයට භාවිතය සිදුවන විත්තිය. මිනිස් ශ්‍රමය හා විදුලිය අඩුවූ විට ගොවියන් හා කර්මාන්ත යන්ත්‍ර සූත්‍ර වල භාවිතය වැඩි කළා. උදාහරණ ලෙස ගොයම් කැපීමට කොළමඩින යන්ත්‍රය භාවිතා කළා.

:       2       9

sugath Saturday, 11 June 2022 04:22 PM

ඇති හැකි අය තෙල් ස්ටොක් කර ගනී. නැති බැරි මිනිහා හැම වෙලේම බැට කනවා. ඕක තමයි අපි කියන්නේ තෙල් සලාක ක්‍රමයකට බෙදන්න කියලා.

:       0       29

Lalith M Sunday, 12 June 2022 11:41 AM

සලාකයට දූෂණ ඈඳිලා තියෙන්නේ. කලුකඩ නිර්මාණය සලාකය හරහා වැඩිවෙනවා.. ඉස්සර අවශ්‍ය වෙලාවට ඉන්ධන ගත් අය දැන් හැමදාම ෆුල් ටෑන්ක් ගහනවා. ඒකයි හිඟ සහ පෝලිම්...!

:       0       1

swene Saturday, 11 June 2022 05:52 PM

බුද්ධි අංශවලින් හොඳ මෙහෙයුමක් කරලා ඔක්කොම අරගෙන පවතින මිලට ජනතාවට විකිණීමෙන් රජයට ආදායමක්ද ලැබී තෙල් සඟවා තැබීමත් නවතීවි..

:       3       14

ranjith Saturday, 11 June 2022 06:23 PM

පිස්සු කතා කිය කිය ඇදගෙන යනවා ඡන්දයක් ආවානම් මෙයාලාව නිවාඩු යවන්න පුළුවන්...

:       13       14

MO77 Saturday, 11 June 2022 06:45 PM

පෞද්ගලික අංශයට තෙල් ආනයනය කරන්න අවසර දෙන්න. ඔවුන්ට එම තෙල් නිකුත් කිරීමට අවසර හිමි විය යුත්තේ කර්මාන්ත කෘෂිකර්මය හා ධීවර කටයුතු වලට පමණයි. වාහන වලට ඉන්ධන සැපයීම සපුරා තහනම්. දැනට තියෙන ඩොලරයේ පාලන මිල අයින් කරන්න එවිට පෞද්ගලික අංශයට අවශ්‍ය වන ඩොලර් සපයා ගන්නට පුළුවන් වෙනවා. ප්‍රශ්නෙ සෑහෙන දුරකට අඩු කරන්න පුළුවන් මේ විදියට.

:       4       9

TrojanSaturday, 11 June 2022 09:32 PM

ඔබ හිතනවද පෞද්ගලික අංශයට මෙපමණ මුදලක් යටකරලා තෙල් ගේන්න පුළුවන් කියලා... සාමාන්‍යයෙන් තෙල් නැවක් ගෙන්නන්න මේ දවස්වල USD මිලියන 35 වැයවෙනවා. එච්චර මුදලක් යටකරලා ව්‍යපාරිකයින් කොහේද? ඒවා ගබඩා කරන්නේ...? තෙල් ආනයන කරන ප්‍රමාණය අඩුවෙද්දී.. ඒකක පිරිවැය වැඩි වෙනවා. මේ තෙල් ව්‍යාපාරය කරන්නේ බොහෝ රටවල රජයන්... ගොඩක් ලංකාවේ මිනිස්සු ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නේ උඩින් බලලා විතරයි. උත්තරය කොලයකට අරගෙන බලන්නේ නැහැ...

:       0       0

sudesh Saturday, 11 June 2022 08:28 PM

මාස 03කට කළින් මෙහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මිනිස්සු ගෙවල්වල තෙල් ගහගෙන හිටියේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා. ඒක තේරුම් ගන්න.

:       0       0

මහේෂ් Sunday, 12 June 2022 01:59 PM

කළයුත්තේ ජපානයේ ඇති කියලා හිතන්නේ... තෙල් අවශ්‍ය කරන ලිස්ට් එකක් අරන් එක ගමකින් සතියකට ප්‍රධාන බවුසරයක් යා හැකි මාර්ග අසලට එන්න කියලා කාලය දාලා වට්ස් ඇප් ගෘෘප් එකකින් පාරවල්වල රස්තියාදු වෙන්නේ මොකටද? {හැබැයි ගමේ රාලහාමි (Android තාක්ෂණ දැනුම තිබිය යුතුයි) හාමුදුරුවන් හරහා විය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දියවැලකට හසු වී තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 18 127 0

විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස


නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්
2024 නොවැම්බර් මස 18 81 0

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය


අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 9998 1

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 1582 2

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


කැබිනට් දිවුරුම් දීම තව මොහොතකින්
2024 නොවැම්බර් මස 18 683 0

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.


ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 1303 1

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 632 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1807 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site