IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


සංස්ථා මණ්ඩල සභාපති තනතුරු එලෙසම

 ( අජන්ත කුමාර අගලකඩ)
 
රජයේ සංස්ථා ,මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සඳහා පත් කර සිටින  සභාපතිවරුන්  අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දිගටම කටයුතු කරන බව ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා  සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට ලිපියකින් දැනුම් දී තිබේ.

 ඔවුන්ගේ  තොරතුරු වෙනසක් නොකරන බවත් යම් සභාපතිවරයකු හෝ අධක්ෂක මණ්ඩල සාමාජිකයකු වෙනසක් කළ  යුතු නම් ජනාධිපතිවරයාගේ එකඟත්වය මේ සඳහා ලබාගත යුතු බව ජනාධිපති  ලේකම්වරයා  11 වැනිදා යොමු කර ඇති ලිපියේ සඳහන්ය.

ගෝඨාභය රාජපක්ෂ මහතා  මහතා  ජනාධිපතිධූරයට පත් වීමෙන් පසුව  රජේ සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සහ ව්‍යවස්ථාපිත අය නොවන ප්‍රධානීන් පත් කළේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවකිනි. 



අදහස් (2)

සංස්ථා මණ්ඩල සභාපති තනතුරු එලෙසම

Keppetipola Thursday, 13 August 2020 02:31 AM

සුදුසුකමක් නැතිව වරාය සහ නාවික අැමතිකමට පත්කර, රට රැකුමට විශිෂ්ඨ සේවයක් කළ හිටපු හමුදාපති දැන් වරායේ සභාපති දයා රත්නායක මහතාට කොහෙද යන අයෙකුට ‘සර්‘ කියන්න සැලැස්වීම ගැන ආණ්ඩුවේ නායකයන් කෙරෙහි අැත්තේ දැඩි කණස්සල්ලකි. ඉතා වැදගත් රටට අාදායම උපයන මෙවැනි ප්‍රධාන අමාත්‍යාංශයක් මෙවැන්නෙකුට පැවරීමෙන් රටක් දියුණු කළ හැකිද​? වියත් මග කියන්නේ මේකටද?

:       0       312

sampath Thursday, 13 August 2020 04:47 AM

අමාත්‍යාංශ විසුරුවලා නැවත අමාත්‍යවරුන් පත්කළාම පැරැණි තනතුරු සියල්ල අහිමි වෙනවා. අවශ්‍ය නම් ඒ අයම පත්කරන්න පුළුවන්.. නැතිනම් එම පත්වීම් බලරහිතයි.

:       6       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලින්
2024 නොවැම්බර් මස 28 285 0

2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය


ජනපති-ලෝක බැංකු සමූහයේ සභාපති සාකච්ඡාවක්
2024 නොවැම්බර් මස 28 449 0

ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා අතර ජනාධිපති කාර්යාල


ඉන්සියුලින් හිඟයෙන් ලෙඩ්ඩු අමාරුවේ
2024 නොවැම්බර් මස 28 525 0

දියවැඩියා රෝගීන්ට අත්‍යාවශ්‍ය වන ඉන්සියුලින් එන්නත දිවයින පුරා රෝහල් රැසක හිගවීම හේතුවෙන් එම රෝගීහු දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති.


කිරළව පාලම ගිලා බසියි
2024 නොවැම්බර් මස 28 826 0

පවතින අධික වර්ෂාවත් සමඟ මඩාටුගම ආඬියාගල ප්‍රධාන මාර්ගයේ කිරළව පාලම ගිලා බැසීමේ අවදානමක් ඇතැයි ද ඒ හේතුවෙන් ඊයේ (27) පස්වරුවේ සිට එම පාළම මතින් ගමන් කිරී


ඇල්ල පස්සර මාර්ගයට ගස් කඩා වැටේ: ගමනාගමනයට බාධා
2024 නොවැම්බර් මස 28 316 0

දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඇල්ල පස්සර මාර්ගයේ 17 වෙනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී මාර්ගයට තැනින් තැන විශාල ගස් රැසක් කඩා වැටීම හේතුවෙන් අද (28) දහ


අග්‍රාමාත්‍යවරිය විදෙස් තානාපතිවරුන් හමුවෙයි
2024 නොවැම්බර් මස 28 955 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරු අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 771 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2158 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site