IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සංස්ථා ලොක්කෙක් මරාදාලා

රත්නපුර නගරයේ දී, දැව සංස්ථා විධායකයකු වන කායවර්ධන ශූරයකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. තුවක්කුකරු යතුරු පැදියකින් පැමිණ මෙම අපරාධය කර ඇත. 



අදහස් (0)

සංස්ථා ලොක්කෙක් මරාදාලා

චාන් Saturday, 03 August 2013 05:28 PM

ඉස්සර මිණි පුරේ , දැන් මිනී පුරේ... (නි)

:       0       0

ඇන්ඩෝ Sunday, 04 August 2013 10:24 AM

අර්ෂා, ෂරියා නීතිය තිබෙන සවුදි අරාබියේ තමයි ඒ කලාපයේ වැඩියෙන්ම අපරාධ වෙන්නේ. ෂරියා නීතිය යටතේ පොහොසත් මිනීමරුවන්ට ගැලවෙන්න පුලුවන්, බ්ලඩ්-මනී ගෙවලා. (නි)

:       0       0

මොහමඩ් Saturday, 03 August 2013 07:23 PM

ඕවා ඔහොම තමයි ඉස්මයිල්, ගණන් ගන්න එපා (නි)

:       0       0

ලලිත්- Saturday, 03 August 2013 07:40 PM

දෙසපාලනයත් එක්ක මොකුත්ම කරන්න බැහැනේ.

:       0       0

කුමාර් Saturday, 03 August 2013 08:41 PM

සියල්ලටම හේතුව එක් තැනක ඇති වැරැද්දයි. (නි)

:       0       0

මොහොමඩ් Saturday, 03 August 2013 11:06 AM

නම දාන්නකෝ (ස)

:       0       0

වරුණ Saturday, 03 August 2013 11:10 AM

කොහොමද අද කාලේ මිනිහෙකුට පාරේ යන්නේ නැහැ?අනේ අනිච්චන් දුක්ක්කේ රටකට ගිය කලක්?රට අස්චර්යට කෙසේ වෙතත් වලපල්ලට යන බව පෙනෙනවා (අ)

:       0       0

රාහුල Saturday, 03 August 2013 11:15 AM

ඕව ඕනෑම රටක වෙන්න පුළුවන් (නි)

:       0       0

රමිත Saturday, 03 August 2013 11:50 AM

පොලිසියෙනුයි ආමි එකෙනුයි මෙහෙ පාතලෙත් එක්ක තරගෙට මිනිමරන්නේ. (අ)

:       0       0

චන්දි Saturday, 03 August 2013 12:03 PM

වරුණ.., මොනවද මේ කතා !!!! අපේ රට මොන තරම් දියුණුද ..?බලන්න හයි වේ,ගුවන් තොටු පොළවල් 2ක්, වරායවල් හැබැයි ඉතින් !!!! දවසකට මිනි මැරුම්,හොරකම් රිය අනතුරු,ලෝකේ කොහෙවත් නැති තරම් සිද්ද වෙන එකත් ලෝක වාර්තාවක් තමයි දුකයි නේ වරුණ (අ)

:       0       0

අසේල Saturday, 03 August 2013 12:04 PM

කට්ටියක් සැප විඳින කොට කට්ටියක් දුක් විඳිනකොට මේ දේවල් වෙන එක වලක්වන්න බැ ඉදිරියේදී මේවා තව වැඩිවේවි පුළුවන් තරම් පින් දහම් කරන්න (අ)

:       0       0

දර්ශන Saturday, 03 August 2013 12:10 PM

මෙය ඉතා නරක ප්‍රවනතාවයක් ,අනාගත අපි (අ)

:       0       0

නිශාර්ඩ් Saturday, 03 August 2013 12:21 PM

අද කාලෙය් පමණක් නොවේ, මිනිසා කියන සත්වයා මෙය මිහිපිට ඉන්නා තාක්කල් හොඳ නරක දෙකම සිදුවේවි. (නි)

:       0       0

දාන Sunday, 04 August 2013 12:25 PM

ෂුවර් එකටම කෙලින් වැඩ කරන මිනිහෙක් වෙන්න ඇති, එකනේ ඔය විදිහට පාරේ මරල දැම්මේ, ජරාව නොකන, පගාව නොගන්න හැම අවංක නිලධාරියටම අන්තිමේ ඔය ටික තම

:       0       0

ධම්ම Saturday, 03 August 2013 01:00 PM

අසේල හරි. පුළුවන් තරම් පින් දහම් කරන එක හැර ජනතාවට වෙන කල හැක්කක් නැත.

:       0       0

මාතර කොලුවා Saturday, 03 August 2013 01:14 PM

මොකක් හරි මගඩියක් වැඩක් කරන්න ඇති..

:       0       0

චානක Saturday, 03 August 2013 01:14 PM

රත්නපුරය දැන් මිනි මරණ පුරයක් වෙලා ඉවරයි

:       0       0

දර්ශන Saturday, 03 August 2013 01:18 PM

පරීක්ෂණයක් තියන්න වහාම

:       0       0

ඉම්රාන් Saturday, 03 August 2013 01:27 PM

එහෙමද අසේල,

:       0       0

නුවන් Sunday, 04 August 2013 06:18 AM

දේශපාලුවෝ වැඩිම වුනොත් 10000ක් ඇති ලංකාවේ.නුඹලා කෝටි දෙකකට වැඩියි. දියුණු රටවල ජනතාව බුද්ධිමත්.ආසියාවෙ මේ ඉන්නේ කොහොම අයද? (නි)

:       0       0

නුවන් Saturday, 03 August 2013 02:14 PM

ආරක්ෂක ලේකම් තුමනි ,මොකද මේ රටට වෙන්නේ .ඔබතුමාට තමයි මේ දේවල් නැතිකරන්න පුළුවන් .අවදානය යොමුවේවා.!!!!!!!

:       0       0

රාජිත ඉතාලි Saturday, 03 August 2013 02:22 PM

රටකට ඔරොත්තු නොදෙන අතිරික්ත වර්දනය ඉවත් කිරීම හොද දෙයක්

:       0       0

ඒකනායක Saturday, 03 August 2013 02:29 PM

ලංකාවේ නිතිය ගැන කලකිරෙනවා මට (දී)

:       0       0

නිමාලි Saturday, 03 August 2013 02:30 PM

ලංකාව යන අත කිව නොහැක

:       0       0

ඉස්මෛල් හුසේන් Saturday, 03 August 2013 03:05 PM

ඉස්සෙල්ල දැම්මේ මැණික් ව්‍යාපාරිකයෙක් කියල නේද? දැන් සංස්‌ථා ප්‍රධානියෙක් ද?

:       0       0

ෂෙරිෆ් Saturday, 03 August 2013 03:08 PM

අනේ වර්තමාන අපේ හෙළ දෙරණ අනතුරු දායක තත්වයක තියෙන්නේ, පොඩි රත්තරන් කෑල්ලක් දාගෙන රුපියල් දාහක් අරන් පාරේ යන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ, නමුත් බහුතරයන්ගේ අදහස අපේ රට නිදහස් කියල, නමුත් රටේ මහජනතාවගෙන් අඩක්ම ඉන්නේ අපරාධ කාරයෝ. (දී)

:       0       0

අර්ෂා Sunday, 04 August 2013 08:56 AM

පේනවා නේද අපරාධ රැල්ල? මම කිව්වා නේද ශරියා නීතිය තමයි ලංකාවට ඔබින්නේ කියලා. (නි)

:       0       0

රංග Saturday, 03 August 2013 03:25 PM

නීතියක් ගැන විශ්වාසය තියන්නේ කොහොමද (දී)

:       0       0

නිශාන්ත Saturday, 03 August 2013 04:11 PM

ඕකට සුවර් එකටම ප්‍රාදේශීය සබාවේ කෙනෙක් සම්බන්ද ඇති. ඒ අය හිතන් ඉන්නේ ඒ අයට හැමදේම කරන්න පුළුවන් කියලනේ . අනේ අපොයි රටට ගිය කල (දී)

:       0       0

සීල Saturday, 03 August 2013 04:18 PM

අපි දැන් ගමන් කරන්නේ ආපස්සට. ප්‍රබාකරන්ගේ කාලේ බයේ හිටියේ එල්ටීටී ත්‍රස්තයෝන්ට. අපි දැන් බයේ ඉන්නේ අපේම අයට . මාධ්‍යට ලියන්න බැහැ. එහෙන් වද දෙනවා, මිනිස්සුන්ට උන්ගේ දුක කියන්න බැහැ. අපට ගිය කල.!

:       0       0

දිල්හානි Sunday, 04 August 2013 09:22 AM

ෂරියා නීතිය ,හලාලුත් අපිට එපා,අපේ දේශපාලකයෝ සාදාරන නැති එකයි ප්‍රස්නේ.

:       0       0

අර්ෂා Sunday, 04 August 2013 02:22 PM

දිල්හානි, එහෙනම් ඉතින් ඔහොම යං. හැමදාම පත්තරේ බැලුවොත් අපරාධ,අපරාධ,අපරාධ, ඉවරයක් නැහැ. (නි)

:       0       0

නලින් Saturday, 03 August 2013 04:48 PM

අපිත් වග කියන්න ඕනෙද

:       0       0

නාලක Saturday, 03 August 2013 04:48 PM

කවුද වග කියන්න ඕනේ

:       0       0

පිටබැද්දර ජයා Saturday, 03 August 2013 05:03 PM

නුවන් , ඔයාට වැරදිලා . රත්නපුරේ 'ලෝ ඇන්ඩ් ඔර්ඩර් ' සිංහලෙන් කීවොත් නීතිය හා සාමය අකුරටම ක්‍රියාත්මක කරපු උසස්ස් පොලිස් නිලදාරිය ඔස්ට්‍රලියාවට යනකම් බැට දුන්නෙත් >>>>>>>>>> කවුද කියල දන්නෝ දන්නවා

:       0       0

කෙවින් Saturday, 03 August 2013 05:03 PM

උඩ පැනගන ගිහින් කතිරේ ගැහුවනම් දැන් ඉතින් පිනක් දහමක් කරගන මාරයා ලගට එනකන් ඉන්න. ඉඩන් එහෙම තියනවනම් දරුවන්ට ලියල දීල පාරට බහින්න ගමනක් යන්න.

:       0       0

පිටිගල Saturday, 03 August 2013 05:05 PM

රත්නපුරේ නේද අර මහා වනාන්තරය තියෙන්නේ.සිංහරාජය කියලා. මම හිතන්නේ කැලේ නීතිය රත්නපුරේට එන්න ඇත්තේ එහෙන්. එකියන්නේ පොඩි එකා ලොකු එකාගේ ගොදුර.

:       0       0

පිටිගල Saturday, 03 August 2013 05:19 PM

අපේ රටේ ලොකු ලොකු ඇත්තෝ මේ පත්තර බලනවා නම් හැබෑටම ලැජ්ජා හිතේවි. (නි)

:       0       0

විරාජ් කාලිංග Saturday, 03 August 2013 05:21 PM

මිනිස්සු මරද්දී එක් කෙනෙක්වත් නැහැනේ ඒ වෙනු‍වෙන් හඩ නගන්න. අනේ රටකට ගිය කලක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 121 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 147 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1864 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2736 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2052 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 532 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36866 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24332 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site