IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘සිසුන්ට පංති කාමරය මාරකයක් වෙයි‘

බහුතරයක් පාසැල්වල පංති කාමර සිසුන්ට හිතකාමී නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය කළ අධ්‍යයනයක දී හෙළිවී තිබේ.

විශේෂයෙන්  දරුවන්ට සපයා ඇති ඩෙස් බංකුවලින් 80% ක්ම ඔවුන්ගේ ශාරීරික මිනුම් දඬු හා නොගැලපෙන බව ද එම අධ්‍යයනයෙන් කියවේ.

පාසැල් පංති කාමර තුළ සෞඛ්‍යාත්මක සාධක පිළිබඳ කළ මෙම අධ්‍යයනයේ දී ප‍්‍රමාණවත් ආලෝකය, වාතාශ‍්‍රය, පුද්ගල අවකාශය, වාඩිවන ස්ථානය, ඩෙස් බංකු, හා පාසැල් බෑගය යන අවශ්‍යතා දරුවන්ට ගැලපෙන අන්දමින් නොමැති බව හෙළි වූ බව එම අධ්‍යයනය මෙහෙයවූ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා පැවසීය.

කළු ලෑල්ලට සාපේක්ෂව සෞඛ්‍යයට හිතකර පරිදි සිසුන්ට වාඩිවීමට අවස්ථාව නැති බවත් විටින් විට ඉරියව් මාරු කිරීමට සිසුන්ට අවස්ථාව නොලැබෙන බවත් අධ්‍යයනයේ දී හෙළිවූ බවද වෛද්‍යවරයා කීය.

මේ හේතුවෙන් දරුවන්ට විවිධ මාංශපේශී හා සැකිලි ආශ‍්‍රිත වේදනා, විඩාවට පත්වීම, මානසික අසමතුලිතතා මෙන්ම කොඳු ඇට පෙළ ඇදවීම ද සිදුවිය හැකි බව ජයරත්න මහතා පෙන්වා දුන්නේය.

අධ්‍යයනයේ දී හෙළි වූ විශේෂ කරුණ වන්නේ පාසල් දරුවන්ගෙන් 35% ක් නිදන් ගත මාංශ පේශී රෝග හා සැකිලි ආශ්‍රීත වේදනාවලින් පෙළෙන බව යැයි ද ඔහු පැවසීය.



අදහස් (0)

‘සිසුන්ට පංති කාමරය මාරකයක් වෙයි‘

කරුණාජිව Friday, 29 April 2016 04:53 AM

මේවා පෙන්වා දුන්නට, පාලකයෝ ඉන්නේ බීරි අලින්ට වීණා වාදනය කරන ලෙසටයි. ඔවුන්ට ඒවායින් පලක් නැත. සාක්කුවට වැටෙන දේ ගැන තමයි සිතන්නේ. ලංකාව දියුණුවේ ඉහලට නොයන්නේ මෙවන් කරුණු නොපිලිපැදීම නිසයි. (ම)

:       0       0

අබරන් Friday, 29 April 2016 04:54 AM

තනිකර ඇත්ත අපිත් ඉගෙන ගත්තේ ඔය වගේ අසීරු වාතාවරණයක.... අනාගත පරපුර වෙනුවෙන් වත් යහපතක් කරන්න.(ම)

:       0       0

උපුල් වීරසිංහ Friday, 29 April 2016 09:01 AM

කරුනජිව මහත්තයෝ පාලකයන්ට ඕව වෙඩක් නැහැ. දැනට ලංකාවේ තියන ලොකුම ප්‍රස්නේ තමයි මැයි 1 වෙනිදට කිරුළපනට කියාද? ගාල්ලට කියාද ? කොලබට කියාද කියල මිනිස්සුන්ගේ ඔලු ගණන් කරන එක .මේ රටේ මිනිසුන්ගේ අවාසනාවට ප්‍රමාණික උගත්කමක් තියන රටට ආදරේ කරන නායකයෙක් පෙන මානෙක නැහැ. (ර)

:       0       0

සත්‍යපාල Friday, 29 April 2016 09:32 AM

ලෝකයේ ඕනෙම රටක පාසල් ගොඩනැගිලි හදන්නේ ශක්තිමත් විදිහට. සුළු සුළං, භුමිකම්පා වලට ඔරොත්තු දෙන්නට. ඒ රටක අනාගතය වන දරුවන්ගේ ජීවිතවලට ආරක්ෂාව සහ රටක හදිසි ආපදා තත්වයකදී ජනතාවට රැස්ව ජිවිත රැකගන්නට ඇති පොදු තැනක් ලෙස. එහෙත් අපේ රටේ පාසල් ගොඩනැගිලි යනු දුර්වල හුණු බදාමයෙන් බැදී කුළුණු මත ටොන් ගණනාවක් බර ලි බාල්ක අටවා ඒ මත රට උළු ටොන් ගණනාවක් පටවා සැදූ පාසල් ගොඩනැගිලි යනු ජිවිත බිලිගන්නට සැදූ මර උගුල් වැනිය. මේවා ගැන සිතා දැන්වත් අනාගතය වෙනුවෙන් ශක්තිමත් පාසල් ගොඩනැගිලි ඉදිකළ යුතුය. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 2 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 3 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 18 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 60 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 72 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2350 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38317 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site