IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සිසුන්ට පහරදීම සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී එච්එන්ඩීඒ සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ස්වාධීන ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට අද (2) නිර්දේශ කළ බව එහි ලේකම්  ආරියදාස කුරේ මහතා ප්‍රකාශ කළේය.

වැඩබලන පොලිස්පති පූජිත් ජයසුන්දර, බස්නාහිර පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධම්මික සිරිවර්ධන ඇතුළු පිරිස අද පොලිස් කොමිසමට පැමිණ සාකච්ඡා කිරීමෙන් පසු එම තීරණය ගෙන ඇත.

ඉදිරියේදී සිද්ධිය ආවරණය කළ මාධ්‍යවේදීන්ද කැඳවා පුළුල් විමර්ශනයක් කිරීමට බලාපොරොත්තුවන බවද ඒ මහතා කීවේය. අවශ්‍ය වුවහොත් පොලිස්පතිද කොමිසමට කැඳවීමට නියමිත බවත් අදාළ වාර්තාව සති දෙකක කාලයක් තුළ බලාපොරොත්තුවන බවත් කොමිසමේ ලේකම්වරයා පැවසීය.

ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් ලැබී දින හතක් ඇතුළත ඒ බව දැන්විය යුතු අතර අංක 1770/19 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ ‘ඇ‘ කොටසේ ඇති දෑ සම්බන්ධයෙන් දින තිහක් ඇතුළත ද, ‘අ‘ සහ ‘ආ‘ කොටස්වල සිද්ධි සම්බන්ධයෙන් දින 60ක් ඇතුළත ද විමර්ශන අවසන් කළ යුතුය.

 

IMG_0469 IMG_0480

IMG_0471 IMG_0476 IMG_0477 IMG_0478 IMG_0480 IMG_047800



අදහස් (0)

සිසුන්ට පහරදීම සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

සත්‍යයා Tuesday, 03 November 2015 12:31 AM

රවී, ඔයත් අපිට ප්‍රශ්නයක් තමයි. (නි)

:       0       0

කුරුවිට Monday, 02 November 2015 01:29 PM

පින්තුර ටික දැක්කේ නැද්ද.? (ර)

:       0       0

රවී Monday, 02 November 2015 07:56 AM

ඕනෑම ප්‍රශ්නයක් ඇති උනොත් එතැනට බවලතෙක් ගැවිලා ඇති. තමන්ගේ ගැහැනුකම පාවිච්චි කරන්න ඕන තමන්ටත් රටටත් යහපතක් වෙන හැටියට. නැතිනම් තමන්ගෙයි අර නිදහස් දවස දන්නේ නැති තරුවගෙයි වැඩි වෙනසක් නැහැ. (ර)

:       0       0

චන්ද්‍රසිරි Monday, 02 November 2015 06:10 AM

ඔලුවට පහරදෙන එකෙන් එක්කෝ මරණය හෝ නැත්නම් ආබාධිත තත්ත්වයට පත්වෙන්න පුලුවන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4177 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මැතිවරණ රාජකාරියට ආ කොස්තාපල්ගේ දුරකථනය කොල්ල කාලා
2024 සැප්තැම්බර් මස 22 85 0

මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක


කලාවැව අනුරට
2024 සැප්තැම්බර් මස 22 238 0


කොළොන්නාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 241 0


දෙවැනි මනාපෙට යයි
2024 සැප්තැම්බර් මස 22 3029 2

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව දෙවැනි ගණනය කිරීමකට යෑමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.


නිවිතිගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 245 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14686 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 240 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site