(රංජන් කස්තුරි)
රටපුරා රජයේ පාසල්වල සේවය කරන ගුරුවරුන් හා විදුහල්පතිවරුන් හෙට (12) සිට සිසුනට මාර්ගගත (ඔන්ලයින්) අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනින් ඉවත් වෙති.
ගුරු සංගම් නායකයන් මර්ධනය කිරීම, අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම, ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් එම ක්‍රියාමර්ගය ගන්නා බව ද ගුරු සංගම් නායකයෝ පවසති.
ඒ අනුව ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් හෙට පෙරවරු 6 සිට මාර්ග ගත ක්‍රමයට කරන ඉගැන්වීම් කටයුතු නතර කරන බව ද ගුරු සංගම් නායකයෝ පවසති.
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිවු දෙනකු රජයේ බංගලා තවමත් බාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන
ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මතුගමදී අද
විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් විදුලිබල මණ්ඩලය නිවේදනය
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
සිසුන්ට හෙට සිට ඔන්ලයින් නෑ
කිරි පුතා Sunday, 11 July 2021 07:59 PM
පටන් ගත්තා රැල්ල...
anaSunday, 11 July 2021 08:51 PM
ඇයි දෙන දෙයක් කාලා මොක වුණත් කරබාගෙන ඉන්නද? කියන්නේ
samarTuesday, 13 July 2021 06:27 PM
දෙන දෙයක් කාලා නිකම් ඉන්න එපා. වැඩ කරන්න. කොරොනා කාලේ කාට නැතත් ගුරුවරුන්ට නොකඩවා පඩි ලැබුණා වැඩක් කරත්, නැතත්... සමහර ගුරුවරු උගන්වපු අතරේ සමහරු මුකුත්ම කරේ නැහැ. ඉතින් පඩිත් අරන් වර්ජනය කීරීම සාධාරණයිද? ඔය රිද්දවන්නේ අර සමහරක්විට මවුපියන්ට ආදායම් මාර්ග ඇහුරුණු නිසා හරියට කන්නවත් නැති දරුවන්ට නේද?
NilanMonday, 12 July 2021 01:19 PM
ජේ.ආර්. ගේ වැඩ වර්ජන රැල්ල වගේ මේවත් එක දිගට දුවන්න ඕනේ.
කමල් සිල්වා Sunday, 11 July 2021 08:04 PM
ස්ට්‍රයික් එකකදි වැඩ කරන්නෙ නෑ.. පඩි ගන්නෙත් නෑ.. මේක ඊට වඩා වෙනස්...
HPSA santhi Sunday, 11 July 2021 09:06 PM
අපේ දරුවන්ට ඉගෙන ගන්න තිබුණු එකම ක්‍රමයත් නැතිවෙන එකට කණගාටුයි...
කල්පනාMonday, 12 July 2021 06:56 AM
2021.07.12 උදෑසන එක් ගුවන් විදුලි සෙවයක පුවත් කියද්දී එක රාජ්‍ය ඇමතියෙක් කිව්වා ගුරුවරු අවශ්‍ය වෙන්නේ පාසැල්වල අධ්‍යාපන කටයුතු වලට පමණයි කියලා .මෙයින් පැහැදිලියි ගුරු සම්ගම්වල නියෝජිතයෝ අධිකරණ තීන්දුවත් නොසලකා සිරගතකිරීම නිවැරදියි කීමක්. මෙහෙම එකාලා පත්කර ගත් දිස්ත්‍රික්කයේ ඉන්නෙ අධ්‍යාපනයක් නොලත් පිරිස්ද කියල සැකයක් ඇතිවෙනවා
අසේල Monday, 12 July 2021 02:41 AM
Online එපා. වැක්සීන ගහල පාසල් අරින්න. දැක්ක නේද වර්තමාන දිසාපාමොක්ලගෙ වැඩ!!!!!!!!!!!!!!!!!! වැක්සින් ගහල පාසල් අරින්න පටන් ගන්න යනකොට ම පටන් ගත්ත වැඩ . අනේ මෙවුන් ඇස් දෙක පියවුන ගමන් අපායේ අසුචි ගොඩේ පීනන්න වෙන්නෙ!!!!!!"!!!!!!!!!
Asela Monday, 12 July 2021 06:16 AM
ළමයින් කලබල වෙන්න එපා. අපි ඔයාලට යුධ හමුදාව දාලා උගන්වනවා. ප්‍රොෆෙසර් ශවේන්ද්‍ර මේ සියල්ලම බලා ගනියි.
Kumara Monday, 12 July 2021 06:50 AM
පිං පඩි
දිලාන් Monday, 12 July 2021 08:12 AM
"රතු අලින්ට" කඩේ යන "ගුරුහොරු",,,කෝ අර අපි ඉස්කෝලේ යන කලේ හිටපු "ගුරු මෑණිවරු" "ගුරු පියවරු"? බංකොලොත් දේශපාලනික නායකවරුණි, දේශපාලන අතකොලු කරගෙන අර අසහාය "යුධ සෙනෙවියාට" කරපු දේ මේ උත්තරීතර සේවයට කරන්න එපා!!!
Bamunuarachchi Monday, 12 July 2021 06:22 PM
වහාම වැටුප් කපන්න...