IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


සුසන්තිකා ගම්පහ රෝහලට

ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ පහර කෑමකට ලක්ව ගම්පහ රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය පවසයි.

ගම්පහ වැලිවේරිය ඇඹරලුව නිවසේදී ඇය පහර කෑමට ලක්ව ඇති බවත් සිද්ධියට සැකපිට ඇගේ සැමියා වන ධම්මික නන්දකුමාර අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

20160618_114835_resized 20160618_114838_resized 20160618_114841_resized



අදහස් (0)

සුසන්තිකා ගම්පහ රෝහලට

ක්‍රිස් Saturday, 18 June 2016 12:21 PM

අප කවුරුත් රහත්වෙලා නැති නිසා ඔවැනි දේවල් අසාමාන්‍ය දේවල් නොවෙයි. හැබැයි ගැහැණුන්ගේ කටට පුළුවන් උපාසක සැමියෙක්ව වුණත් වියරු වට්ටන්න. ඉවසාගෙන ඉන්න බැරිම තැන මටත් හිතිලා තියනවා මඩු වලිගයක්වත් තිබුනොත් හොඳයි කියා. (නි)

:       0       0

පද්මිණි Saturday, 18 June 2016 12:35 PM

බීමතින් ඇවිත් ගෙදර නරකාදියක් කරන පිරිමි තමයි වැඩිපුර ඉන්නේ. ගැහැණු නීතිය හමුවට යන්නේ නැහැ ලැජ්ජාව නිසා. (නි)

:       0       0

අසාද් Saturday, 18 June 2016 12:46 PM

සහන්ගේ අදහසට මමත් එකඟයි. මෙතන අදහස් දක්වන අයගේ කැරැට්ටුව අපි දන්නෙ නැති හින්දා හොඳයි. ඇය රටට කීර්තියක් ගෙනදුන් කාන්තාවක් (නි)

:       0       0

රාධා Monday, 20 June 2016 01:47 PM

පවුල් ප්‍රශ්න ලෝකයට පේන්න තියන්න එපා.(හේ)

:       0       0

ඕපාත Monday, 20 June 2016 08:04 AM

මේකෙ ඇත්ත නැත්ත නම් දන්නෙ නැහැ. නමුත් අපේ ගමෙත් මැදිවියේ බවලතියක් ළඟදි මෙහෙම දේකට අහුවෙලා දැන් ගෙයින් එළියට බහින්නෙ නැතුව ඉන්නවා. (නි)

:       0       0

ප්‍රියංකර ඩයස් Saturday, 18 June 2016 01:09 PM

ගහන්න හදනකොට දුවන්න තිබුනනේ (නි)

:       0       0

සමන්ත Monday, 20 June 2016 08:05 AM

හරි වැරැද්ද කවුරු වුණත් අපේ රටේ පොලිසි උසාවි යන්න ඉස්සර වෙන්නෙ නම් කාන්තාවෝම තමයි. හිතාගෙන ඉන්නෙ කාන්තාවන්ට විතරයි වන්දි ගන්න පුළුවන් කියලා. (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Sunday, 19 June 2016 08:42 AM

කොහොමටත් සුසන්තිකාගේ ජනප්‍රියත්වයට වැඩි කැමැත්තක් දක්වපු බවක් පෙනුනේ නම් නැහැ එම ස්වාමියාගේ (ම)

:       0       0

නිර්මලා Monday, 20 June 2016 08:04 AM

ඔලිම්පික් දිව්වට නීතිය කාටත් පොදු විය යුතුයි. ඒ ගෞරවය තියෙනවා සදාකාලිකවම. හැබැයි වරදක් කර ඇත්නම් ඉස්සර වෙලා පොලිසි ගියා කියලා බැහැ. නීතිය හරියට හරි. වැරැද්ද හොයලා බලා ක්‍රියාත්මක කළයුතුයි. මොකද මේක තව මේ වගේ ප්‍රශ්න තියෙන අයත් ආදර්ශයට ගන්නා නිසයි (නි)

:       0       0

රත්න Saturday, 18 June 2016 01:43 PM

ගැහැණුන්ව බය කරගෙන, එයාලට ගුටි බැට දීගෙන, පුළුවන් හැම අවස්ථාවකදීම ඇයව නිෂ්ප්‍රයෝජනයට ලක්කරගෙන සිටීම අපේ රටේ සමාජ සංස්කෘතියක් වෙලා (නි)

:       0       0

සෙනෙවි Saturday, 18 June 2016 01:45 PM

අනුන්ගේ පෞද්ගලික ප්‍රශ්නනේ! (නි)

:       0       0

යසන්තිකා Monday, 20 June 2016 08:06 AM

අසෝකා කියන විදියට ලෝකේ දරුවො වදපු කිසිම කාන්තාවක් නීතිය ඉදිරියට ගේන්නත් බැහැ. ඒ අයගෙ වැරදි විවේචනය කරන්නත් බැහැ. ඇයි උපතින් කාන්තාවක් විම සහ දරුවෙක් වැදීම නිසා. අනේ මෙහෙමත් පටු විදියට හිතන ගැහැණු? (නි)

:       0       0

පෙරේරා Saturday, 18 June 2016 02:00 PM

ගැහැණුන්ට ගහන එක පිරිමිකමක් නෙමෙයි මහත්තයෝ (නි)

:       0       0

රිචි බාලසුරිය Saturday, 18 June 2016 02:00 PM

දිවීමේ හැකියාවෙන්වත් දුවලා ගුටි නොකා බේරෙන්න බැරිවුණාද? කොහොම වුණත් මේ ගුටි කෙලියේ යම් අපි නොදන්නා රහස් ඇති. ඉදිරියේදී ඒවා අනාවරණය වෙයි (නි)

:       0       0

තුෂාරී Monday, 20 June 2016 08:10 AM

ඔලිම්පික් තියා මොනවා දිනුවත් වැඩක් නැහැ තමන්ගේ ආත්ම ගෞරවය කෙළෙසා ගන්නවා නම්. අර අසරණ දරුවන් දැන් සමාජයට මුහුණ දෙන්නේ කෙසේද? එකට ජීවත්වෙන්න බැරි නම් ගෞරවනීය විදිහට නීතියෙන් වෙන් වී, තමන් කැමති පුද්ගලයෙක් සමඟ ජීවත්වෙන්න කිසිම තහනමක් නැහැනේ. (නි)

:       0       0

පකීර් Saturday, 18 June 2016 02:16 PM

හරිම කණගාටුයි! (නි)

:       0       0

සිරිවර්ධන Saturday, 18 June 2016 02:19 PM

වෙන රටක නම් ඔබතුමිය වගේ කෙනෙකුට ජීවිතය ඉතුරු කාලයම ගෞරවනීය ලෙස උසස් ජීවිතයක් ගතකරන්න තිබුනා. මේ ඉතින් ලංකාවනේ (නි)

:       0       0

උපාලි Saturday, 18 June 2016 02:29 PM

සැමියාට බිරිඳගේ දෙවියා වෙලා වගෙයි (නි)

:       0       0

නිම්මි Saturday, 18 June 2016 02:28 PM

ගහන්න තිබුනේ කණ පැළෙන්න. පවු අහිංසක ගැහැණු! මම වගේ නම් දනී කරන වැඩේ. (නි)

:       0       0

බමුණු Sunday, 19 June 2016 10:24 AM

ගුටි කාපු බවක් ෆොටෝ වලින් නම් පෙනේනේ නැත. (ර)

:       0       0

ජයම්පති Saturday, 18 June 2016 02:40 PM

මේ ප්‍රශ්න අද ඊයේ ආ දේවල් නොවෙයි වගේ (නි)

:       0       0

ජයසිරි Saturday, 18 June 2016 02:46 PM

දියුණු සමාජයක් විදියට පවුල් සංස්ථාවට ගරුකරමින් ජීවත්වෙන්න, උගත් මිනිසුන් විදියට ඉදිරියට යන්න ඕනෑ (නි)

:       0       0

රුවනි Sunday, 19 June 2016 11:05 AM

ගැහැනියකට පහර දීම පිරිමි කමේ අයිතියක්ද? (ර)

:       0       0

කාන්ති Sunday, 19 June 2016 11:09 AM

සමහරුන්ට හරි යන්නේ ගොළු නෝනලා බව පේනවා. පිරිමියාගෙන් ගුටි කාපු ගැහැණියගේ කට විතරයි මතක් වෙලා තියෙන්නේ. (ර)

:       0       0

අසෝකා Sunday, 19 June 2016 11:11 AM

පුදුමත් හිතෙනවා දැක්කම මෙහි අදහස්.... ගැහැණියකගෙ කටේ සැර ගැන දන්න අයත්, ඇයි නොසිතුනේ ගැහැණියක බව නුබෙ අම්මත්.... ලෝකය පුරා "ලක් මව" නම රැව්දුන්නත්... දුදනෝ කෙලෙස දන්නේද එහි වටින කමක්? ඉක්මන් සුවය ලැබගෙන දියණියේ නුඹ.... මතු ජීවිතය ගතවේවා සතුටින්ම! (ර)

:       0       0

රොකී Saturday, 18 June 2016 03:09 PM

පහන්, ඔලිම්පික් මෙඩල් එකක් ගත්තා කියලා ජාතික වස්තුවක් හැටියට සැළකිය යුතුයි නම් නොයෙකුත් අංශ වලින් ජාත්‍යන්තර මට්ටමේ සමත්කම් දක්වපු තව ජාතික වස්තු ඕනෑතරම් මේ රටේ තියනවා. ජාතික වස්තු කියන්නේ ඒ ගොල්ලන්ට නොවෙයි. අපේ දේශපාලුවන් විකුණාගෙන කන ඒවාටයි අපි නම් ජාතික වස්තු කියන්නේ! (නි)

:       0       0

දුල්මි Sunday, 19 June 2016 11:18 AM

මිට කලිනුත් මෙහෙම සිද්ධියක් තිබුන බව මතකයි. බහුතරයක් හිතන්නේ පිරිමිකම කියන්නේ ගැහැණියට පහර දීමට තිබෙන බලපත්‍රයක් ලෙස වගේ. (ර)

:       0       0

මෙලනි Sunday, 19 June 2016 11:30 AM

කිව්වත් වගේ අපේ රටේ සමහර මහත්වරුන්ට හරි යන්නේ ගොළු නෝනලා තමයි. මෑතකදී කිසිම පිරිමි කෙනෙකුට නොලැබූන ක්‍රීඩා ජයග්‍රහණයක් ලබා ගත් එක ගැන තිබෙන කුහක කම තමා ඔය. (ර)

:       0       0

ඉලේපෙරුම Saturday, 18 June 2016 03:17 PM

ගහන්න එනකොටම සුසන්තිකාට දුවලා බේරෙන්න තිබුණනේ (නි)

:       0       0

මනෝජ් Saturday, 18 June 2016 03:28 PM

හැම ප්‍රශ්නයකම අපි නොදකින පැත්තකුත් තිබෙනවා (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 18 June 2016 03:59 PM

සල්ලි ලැබුනහම සදාචාරය පිරිහෙනවා. (නි)

:       0       0

ටෙෂාන් Saturday, 18 June 2016 04:28 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

රේණුක Saturday, 18 June 2016 05:21 PM

මේ වගේ දේවල් පවුල් ජිවිතයේදී සාමාන්‍ය දේවල් (නි)

:       0       0

ප්‍රවීන් Saturday, 18 June 2016 05:30 PM

ඔවුන්ගේ පුද්ගලික ප්‍රශ්න ඔවුන් විසඳා ගනීවි (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 18 June 2016 05:56 PM

එයාලගේ පෞද්ගලික ප්‍රශ්න අපිට වැඩක් නැහැ (නි)

:       0       0

හේමන්ත Saturday, 18 June 2016 05:57 PM

පහන් මහත්තයා හරි. අපිට පෞද්ගලික ප්‍රශ්න වැඩක් නැහැ. ඇය ජාතික වස්තුවක්. ඔබතුමා හරියට හරි (නි)

:       0       0

පෙරේරා Saturday, 18 June 2016 08:43 PM

ගහනකොට දිව්වේවත් නැත්තේ මොකද? (නි)

:       0       0

රිචි බාලසුරිය Sunday, 19 June 2016 05:27 PM

ඇයගේ සැමියා වන ධම්මික කියන කතාවත් අහන්න ඕනෑ. එය සැබෑ නම් පිරිමියකු වශයෙන් ඔහුට තරහයෑම සාධාරනය. (නි)

:       0       0

සුමිත්‍ර බස්නායක Saturday, 18 June 2016 06:48 AM

මේ ගැන තවත් කුමට කතාද? (නි)

:       0       0

ගුණේ Saturday, 18 June 2016 09:17 PM

ඔබේ ජයග්‍රාහී සිනාමුසු මුහුණ දකින්න හරි කැමතියි. එ්ත් මේ දසුන් දැකීම හද කම්පාකරන සුලුයි. ශ්‍රී ලංකාවෙත් දිරිය ගැහැණුන් සිටිනා බව ලොවට පෙන්නුවේ ඔබයි. ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

උපාලි Saturday, 18 June 2016 06:59 AM

අපි මේ ගැන නම් මොකුත් දන්නේ නැහැ. මට නිකමට හිතෙනවා පහරදීම් වගේ දේවල් මේ අයට සාමාන්‍ය දේවල්දෝ කියලා. (නි)

:       0       0

අශෝක Saturday, 18 June 2016 10:48 PM

මෙතන අදහස් දැක්කම හිතෙනවා ලංකාවේ බීගෙන ගෙදර ඇවිදින් බිරිඳට විතරක් නෙමෙයි දරුවන්ටත් දස වදදෙන පිරිමි ගැන අහලවත් නැති අයයි ඉන්නේ කියලා. ටිකක් ඇස් ඇරලා ඔය වටපිටාව බලන්න කියලා මම ඒ අයගෙන් ඉල්ලනවා. (නි)

:       0       0

ඔස්කා Sunday, 19 June 2016 11:54 PM

සුසන්තිකා ගැන අපිට දුකයි (නි)

:       0       0

උදාරත් Saturday, 18 June 2016 10:53 PM

මමත් අනුමත කරන්නේ නැහැ පහරදුන් එක (නි)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 18 June 2016 07:19 AM

හිතාගන්න පුළුවන්. 'මාළුවා නහින්නේ කට නිසා' කියලා කතාවකුත් තියෙනවානේ. (නි)

:       0       0

ලෙස්ලි Sunday, 19 June 2016 12:24 AM

අද ලංකාවේ බොහෝ ගැහැණු ගුටිකන්නේ කට නිසා (නි)

:       0       0

විකුම් Monday, 20 June 2016 12:56 AM

සුසන්තිකා රටට විශාල ගෞරවයක් ගෙනදුන් ක්‍රීඩිකාවක්. ඇයට හොඳ අාරෝග්‍ය ශාලාවක ප්‍රතිකාර ලැබීමට සළස්වාදීම රජයේ යුතුකම වේ (නි)

:       0       0

පහන් Saturday, 18 June 2016 07:19 AM

ඇය ජාතික වස්තුවක්. ශ්‍රී ලාංකීය නාමය ඉහළින්ම ඔසවා තැබුවේ ඇයයි. පුද්ගලික ප්‍රශ්න අපිට වැඩක් නැහැ. (නි)

:       0       0

රාජා Saturday, 18 June 2016 07:23 AM

මෙහම කියනවාට සමාවෙන්න. ගහනකොට වේගයෙන් දුවන්න තිබුණා නේද? එතකොට ඇයත් බේරිලා මහත්තයත් බේරිලා නේද? (නි)

:       0       0

බමුණුසිංහ Sunday, 19 June 2016 12:27 AM

මෙච්චර ගහනතුරුම මොකද බලාහිටියේ කියලා කව්ද අහනවා. බලා නොසිටියා නම් මෙයා නවතින්නේ අයි සී යු එකේ. හොඳම දේ තමයි කේන්ති ගිය හස්බන්ඩ් එක්ක එකට එක කතා නොකරන එක. (නි)

:       0       0

ආනන්ද Monday, 20 June 2016 01:19 AM

මෙය මුල්කොටගෙන සංවාදයක් පටන්ගත්තොත් මුළු රටේම පවුල් ජීවිත වලට යහපතක් වේවි. (නි)

:       0       0

බමුණුසිංහ Sunday, 19 June 2016 12:26 AM

ජයනි, නිකරුනේ ගුටිකන නෝනලා ගැන අහලා තිබෙනවා. නමුත් මෙතුමිය නිකරුනේ ගුටිකෑවා කියලා හිතන්න අමාරුයි (නි)

:       0       0

ටෙනිසන් Sunday, 19 June 2016 12:30 AM

මොනවා වුණත් කාන්තාවකට පහරදෙන එක මම අනුමත කරන්නෙ නැහැ (නි)

:       0       0

අමිත් Monday, 20 June 2016 10:20 AM

ඔබතුමිය ඉක්මන් සුවය පතමි.! (ර)

:       0       0

ඉන්දු Sunday, 19 June 2016 12:46 AM

නීතිමය පැත්තෙන් විසඳන්න ඕනෑ ඒවා ඒ විදිහට විසඳුනාවේ. ඇය අපේ රටට කීර්තියක් ගෙනදුන් කාන්තාවක් බව අපි අමතක නොකළ යුතුයි. (නි)

:       0       0

සිසිර Monday, 20 June 2016 10:29 AM

අනේ මටනම් මෙතුමිය ගැන හරිම කණගාටුයි. (ර)

:       0       0

ප්‍රදීප් Monday, 20 June 2016 02:19 AM

මෙයාලගේ පුද්ගලික ප්‍රශ්න වලට අපි දුක්වෙලා වැඩක් නැහැ (නි)

:       0       0

විරාජ් ඒකනායක Saturday, 18 June 2016 07:36 AM

ගෙදර ප්‍රශ්න බත් මුට්ටිය ඉදෙනකම් විතරයි. (නි)

:       0       0

විසල් Saturday, 18 June 2016 07:45 AM

විවාහ ජීවිතයේදී, එකිනෙකාට ගරු කරමින් සහ එකිනෙකා අවබෝධයෙන් සිටින්නේ නම් මෙවැනි ගැටුම් ඇතිවිය නොහැක. (නි)

:       0       0

අබය Saturday, 18 June 2016 07:51 AM

අද කාලේ සිද්ධවෙන දේවල් වල හැටියට ගුටිකාලා බේරුනා ඇති (නි)

:       0       0

බෙන් Sunday, 19 June 2016 01:39 AM

මටත් හරිම කණගාටුයි සිදුවුණ දෙයට (නි)

:       0       0

ජගත් ලියනගේ Saturday, 18 June 2016 07:57 AM

සුසන්තිකා ගැන අපි දන්නෙ නැහැ. හැබැයි ක්‍රීඩාවට නම් දක්ෂයි. (නි)

:       0       0

බෝධි Sunday, 19 June 2016 01:42 AM

කාන්තාවක් මේ වගේ වෙලාවට අසරණවෙන තරම කියන්න බැහැ (නි)

:       0       0

කෝනාර Monday, 20 June 2016 03:19 AM

වැරදි නම් වැරදියි. කට සැර අම්මලා නිසා පවුල් කඩාගෙන දරුවො අසරණ වුණාම ඒ දරුවොත් ලොකු වෙලා බනින්නෙ අම්මලාට. (නි)

:       0       0

නීල් Monday, 20 June 2016 03:20 AM

උසාවියකට ගියත් දෙපැත්තෙම කරුණු අහලයි තින්දුව දෙන්නේ. සුසන්තිකාගෙ කතාව වගේම සැමියාගෙ කතාවත් ඇසිය යුතුයි (නි)

:       0       0

ප්‍රීති Saturday, 18 June 2016 08:07 AM

ලෝකෙට පේන්න පවුල් කෑවාට ගොඩක් අයගේ පවුල් වල තත්වය ඕක තමයි. මම දන්නා පිරිමියෙක් ඉන්නවා, එයා බිරිඳට ගහන්න බැරිකමටදෝ, බිරිඳගේ වැරදි අසල්වාසීන්ට කියමින් ඇවිදිනවා. ඒකට එයාගේ අම්මාත් හවුල් වෙනවා. අනේ මන්දා, උඩ බලාගෙන මුහුණටම කෙල ගහගන්නා මෝඩ මිනිස්සු. (නි)

:       0       0

ඇසළ Monday, 20 June 2016 03:18 AM

සැකයෙන් සිටින සැමියා ගෙදර එනවිට ගෙදර කාමරේ පිටස්තර පුද්ගලයෙකුගේ ඇඳුම් බෑගයක්, ජාතික හැඳුනුම්පතක්, රියදුරු බලපත්‍රයක් තිබුනොත් මොකද කරන්නේ? පොලිසිය උසාවියට ඉදිරිපත් කළේ ඒ දේවල්. ඒ නිසා ඇප ලැබුනා. (නි)

:       0       0

සෑම් Saturday, 18 June 2016 08:14 AM

උපාලි , පහරදීම් පමණක් නොවෙයි, මිනීමැරුම් වගේ දේවලුත් ජනප්‍රිය චරිත වල ජීවිත සමඟ ගෑවිලා තියනවා. කොහොම නමුත් එතුමියට ඉක්මන් සුව පතමි (නි)

:       0       0

කමණි Sunday, 19 June 2016 02:06 AM

ඔබ දියුණු රටක ඉපදුනා නම්.... (නි)

:       0       0

කිත්සිරි Saturday, 18 June 2016 08:14 AM

අපි ඉවසලා ඉඳිමුකෝ මොකක්ද වුණේ කියලා දැනගන්නාතුරු (නි)

:       0       0

ජගත් ලියනගේ Saturday, 18 June 2016 08:15 AM

ගොඩක් කාන්තාවන්ගේ කටට නම් බ්රේක් නැහැ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 18 June 2016 08:22 AM

ගැහැණු වැඩිපුරම ගුටිකන්නෙ කට නිසයි (නි)

:       0       0

සෙනරත් Sunday, 19 June 2016 02:18 AM

දුවල බේරෙන්න බැරි කෙනෙක්ද අප්පා මෙහෙම ගුටිකාලා තියෙන්නේ? (නි)

:       0       0

නිවන්තක Saturday, 18 June 2016 08:23 AM

මොකක්ද දන්නෙ නැහැ මේචචර බරපතළෙට ඇතිවුණ ප්‍රශ්නය? (නි)

:       0       0

ධම්ම Saturday, 18 June 2016 08:27 AM

ඊයේ රෑ මෙතුමිය රූපවාහිණී නාලිකායක සජීවීව පෙනීසිටියා නේද? ගෙදර යන්න ඇති ප්‍රමාද වෙලාවද්ද? (නි)

:       0       0

සොපි Monday, 20 June 2016 05:04 AM

ගැහැණියෙක් කියවනකොට පිරිමියාටත් කටින්ම උත්තර දෙන්න පුළුවන්නේ. අත උස්සල තියෙන්නේ නැහැදිච්චකමටයි. ගැහැණුන්ට ගහනවද හරිහමන් පිරිමි? (නි)

:       0       0

සාගර Monday, 20 June 2016 05:11 AM

ඔව් රන්ජන්, අපි මෙයා ගැන ඉස්කෝලේ යන කාලෙ ඉඳලම දන්නවා (නි)

:       0       0

පාම් Sunday, 19 June 2016 03:50 AM

සුසන්තිකා තනියෙන් වුණත් ජිවත් වෙන්න පුළුවන් එඩිතර දක්ෂ කාන්තාවක්. ඔය මිනිහාගේ තාඩන පීඩන වලට ගොදුරුවෙන්න අවශ්‍ය නෑ. (ම)

:       0       0

බන්දුල Saturday, 18 June 2016 08:45 AM

සැමියා නිකන්ම ගහන්නෙත් නැහැනේ නේද? (නි)

:       0       0

යු. එස්. මංජුල Sunday, 19 June 2016 04:07 AM

ඇය ජාතික වස්තුවක්. ශ්‍රී ලාංකීය නාමය ඉහළින්ම ඔසවා තැබුවේ ඇයයි. පුද්ගලික ප්‍රශ්න අපිට වැඩක් නැහැ.(ම)

:       0       0

කාන්ති Saturday, 18 June 2016 09:13 AM

අංගසම්පූර්ණ අඹුසැමියන් ඉන්නේ මොන රටේද? (නි)

:       0       0

ගයාන් Sunday, 19 June 2016 04:28 AM

දුක හිතෙන පින්තුර පෙළක්. පවුලේ ප්‍රශ්න වෙනමම සලකමු. ලංකාවේ නම ඔලිම්පික් ඉතිහාසයේ සටහන් කල සුසන්තිකාව ආරක්ෂා කරමු. පදක්කම ගෙනාවේ සැමියා නොව සුසන්තිකාය. (ම)

:       0       0

නිමල් Saturday, 18 June 2016 09:12 AM

මහත්තයට මොකද මෙච්චර තරහා ගියේ? (නි)

:       0       0

ජයනි Saturday, 18 June 2016 09:13 AM

බන්දුල, කවදාවත් බේබදු සැමියන්ගෙන් නිකරුනේ ගුටිකන නෝනලා ගැන අහලා නැද්ද? ලංකාවේ නොවෙයි වගේ ඉන්නේ. (නි)

:       0       0

පියසිරි Saturday, 18 June 2016 09:17 AM

මෙච්චර ගහනතුරුම මොකද බලාහිටියේ? (නි)

:       0       0

සරත් Monday, 20 June 2016 06:36 AM

වැඩේ නම් කැතයි හො‍ඳේ (නි)

:       0       0

බණ්ඩා Saturday, 18 June 2016 09:51 AM

මෙයාගේ කටට ගුටි නොකා හිටියොත් පුදුමයි .....(ම)

:       0       0

ඉසුරන්දි Saturday, 18 June 2016 09:55 AM

ඇයි මෙවැනි පවුල් ප්‍රශ්න මාධ්‍යයෙන් උලුප්පලා පෙන්නන්න හදන්නේ. ඒ කෙසේ වෙතත් ඇය ලංකාවට ලබාදුන්න කිර්තිනාමය ඔය මොකකටවත් යටකළ නොහැක. (ම)

:       0       0

රන්ජනී Sunday, 19 June 2016 05:16 AM

ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා (ම)

:       0       0

ජෙහාන් Saturday, 18 June 2016 10:38 AM

මම නම් ගැහැනියකට පහර දීම සාධාරණිකරණය කරන්නේ නැහැ. මටත් දුවෙක් ඉන්නවා. ඒ නැතත් තමන්ගේ අම්මා කාගෙන් හරි ගුටිකනවා බලන් ඉන්න බෑ (ම)

:       0       0

විද්‍යා Sunday, 19 June 2016 05:19 AM

ගැහැණියකුට අතක් උස්සන මිනිසා නරුමයේ සහ මෝඩ තිරිසනෙක් (ම)

:       0       0

නිහාල් Sunday, 19 June 2016 05:24 AM

අැයි මේ ප්‍රශ්නය පොලිසියට දුන්නේ එක ලොකු වරදක් ගෙදර දේ ගෙදර විසදා ගත යුතුය පිටින් ගිනි ගෙදරටත් ගෙදරින් ගිනි පිටටත් අවශ්‍ය නෑ කියල සුසන්ති දන්නේ නැද්ද (ම)

:       0       0

රන්ජන් Sunday, 19 June 2016 05:29 AM

සුසන්තිකා විවාහ වෙනකොටත් ඔය මනුස්සයට මිනීමැරුමකට චෝදනා තිබුණා.පසුව නිදහස් වුණා කියලා ආරංචි වුණා. (ම)

:       0       0

නිලන්ති Monday, 20 June 2016 07:04 AM

අනේ අශෝකා, මව් පදවිය ලද පමණින් හැමෝම හොඳ අම්මලා නම් නෙමෙයි. අම්මද තාත්තද නෙමෙයි, වැරදි දේ වැරදි ලෙස දකින්න පුරුදු වෙන්න. (නි)

:       0       0

මංජුලා Sunday, 19 June 2016 05:29 AM

පිටරටවලත් තුවාල නැතත් රෝහල්ගත වෙනවා. එතකොට වන්දි වැඩියි (ම)

:       0       0

හංසි Monday, 20 June 2016 07:09 AM

රෝහල් ගතවිම යනු ඵලය පමණි. මෙහි හේතුවත් සොයා බැලිය යුතුයි. නිකන්ම ගහන්න නම් පිස්සු විය යුතුයි. එහෙම බවක් මෙතරම් කලක් නම් සුසන්තිකා කියලා නැහැ.(ම)

:       0       0

උදාර Monday, 20 June 2016 07:10 AM

නිතිය ඉදිරියට යනන් හිතාගෙන සිටිනවා නම් ඔබ කළයුත්තේ හැකිතාක් ඉක්මනට රෝහල්ගතවිම සහ පොලිසියේ පැමිණිල්ලලක් කිරීමයි. එය තමයි සාමාන්‍ය ක්‍රමය.(ම)

:       0       0

සංකල්ප Sunday, 19 June 2016 06:17 AM

ඇය මාධ්‍යයට පෞද්ගලික දේවල් නොකියා ඉන්න තිබුණා. (ම)

:       0       0

සිරි Sunday, 19 June 2016 06:42 AM

අධි තක්සේරුවත් විනාසයට හේතුවක් ,???? (ම)

:       0       0

ධනුස්ක Monday, 20 June 2016 07:34 AM

තහනම් ගහේ ගෙඩි කෑවා නම් ...දැන් කොහොමද සමාජයට මුහුණ දෙන්නේ ඔලිම්ලික් තියා මොනවා දිනුවත් දරුවෝ එන්න අම්මා කෙනෙක් මෙහෙමද හැසිරෙන්නේ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 603 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1158 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1726 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 431 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1152 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 2124 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38798 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site