IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘සසුනයි රටයි දළඳා හාමුදුරුවොයි රැකගන්න මුල් තැන‘

රටේ සංකීර්ණ ප්‍රශ්න රාශියක් පැන නැගී ඇති බවත් බෞද්ධ භික්ෂුන් වහන්සේලා හැටියට අපෙන් ඉටුවිය යුතු යුතුකම් මහා සංඝයා සමග කථිකා කර ඊට පිළිතුරු සැපයීමටත් අපේක්ෂා කරන බව අභිනව අස්ගිරි මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මාහිමියෝ කීහ.

නාහිමියන් වැඩ සිටි අස්ගිරි විජයසුන්දරාරාම පුරාණ විහාරයට වැඩම කර ආගමික චාරිත්‍ර ඉටු කළ මහ නාහිමියෝ මාධ්‍යයට පැවසූහ.

බුද්ධ ශාසනය හා දළඳා වහන්සේ රැකීම සඳහාත් බෞද්ධ ජනතාවගේ අපේක්ෂා  මුදුන් පත් කර ගැනීම සඳහාත් හැකි පමණින් කටයුතු කරන බවත් නව මහ නාහිමියෝ පැවැසුහ.

asgiri_201648 asgiri_201648-2 asgiri_201648-3



අදහස් (0)

‘සසුනයි රටයි දළඳා හාමුදුරුවොයි රැකගන්න මුල් තැන‘

නන්ද Friday, 08 April 2016 07:41 AM

අසීමිතව අදායම් මාර්ග තිබෙන රාජ මහා විහාර වල හා මහා පන්සල් වල ආදායමෙන් කොටසක් හෝ වියදම් කරලා ඉතාම දිළිඳු විහාරස්ථාන සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙලක් සකස් කරන්න, අපේ මහනායක හාමුදුරුවනේ.. (බ)

:       0       0

භද්‍රානි Friday, 08 April 2016 08:31 AM

අති පුජ්‍ය ,අස්ගිරි මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මාහිමිපාණෙනි, චීවරයට සැඟවී ශාසනය, බෞද්ධයින්ව හා බෞද්ධ සාරධර්ම විනාශ කරන දුශ්ශිල භික්ෂුන්ගෙන් සම්බුද්ධ ශාසනය ගලවා දෙන්න. ඔබ වහන්සේ ඇතුළු සැබෑ සංඝයා වහන්සේලාට, තෙරුවන් සරණයි!!! (බ)

:       0       0

උපාලි Friday, 08 April 2016 09:24 AM

ඔබ වහන්සේගේ දෙපා නැමද මහත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ, සමහර භික්ෂු වේශයෙන් ඉන්න පුද්ගලයන්ගෙන් සම්බුද්ධ ශාසනයට සිදුවේගෙන යන හානිය නැතිකිරීමට මුල් තැන දී කටයුතු කරන ලෙසයි. (බ)

:       0       0

සම්පත් Saturday, 09 April 2016 12:40 AM

ගරුතර මහා නායක හාමුදුරුවන් වහන්ස, බුද්ධ ශාසනය, ශ්‍රී දළදා වහන්සේ ඔබවහන්සේලාට භාරයි. එය ආරක්ෂා කළ මැනවි. එසේම ඒ 26 පාර ජනතාවට නිදහස් කළ මැනවි. (නි)

:       0       0

චතුරි Friday, 08 April 2016 11:44 AM

හාමුදුරුවනේ භික්ෂුවක් අතින් වෙන්න. ඕන ප්‍රධානම දේ තමයි. මේ. නැතිව මහින්දව ආරක්ෂා කරන්න ගිහි ,පැවිදි එකතු කරන එක නොවේ බුදු සසුනට ,චීවරයට අගෞරව කරන. හැම. හිමි නමක්ම කපා හරින්න දැඩි නීති පනවන්න ඉස්සර කාලේ. තිබුන සිල්වත් කම නැවත ගෙන්න දැන් තියෙන්නේ චිවරය පිටින් හිරේ යන එකයි. ,උඩ නගින එකයි. (බ)

:       0       0

මදු Friday, 08 April 2016 11:56 AM

මේ පාර නම් ලේසි වෙන් නෑ (බ)

:       0       0

නිමල් ලාලිත Friday, 08 April 2016 12:20 PM

සාදු,සාදු,ගරුතර මහා නායක ස්වාමින් වහන්ස,බොදු සසුන,සිංහල බොදු අයිතිය වැනසෙන විට මෙරට භික්ෂු වහන්සේල සිවුර, අමතක කොට පෙරට පැමිණි බව ඔබ වහන්සේ හොදින්ම දන්නවා ඇත. එවැනි භික්ෂුන් වහන්සේලාට දේශපාලන ගැත්තන් කුමක් කිවත්,පිළියම් යෙදිය යුත්තේ සිංහල බෞද්ධ අයිතිය වැනසීම නවතාලීමටය. කළ යුත්තේ වැනසෙන සිංහල බෞද්ධ අයිතිය රැක ගැනීමය.ඔබ වහන්සේට නමස්කාර වේවා (බ)

:       0       0

මුණසිංහ Friday, 08 April 2016 02:29 PM

හික්කඩුවේ සුමංගල වැනි ශ්‍රේෂ්ඨ සගරුවනක් බවට පත්වේවා! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 891 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 417 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 901 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3275 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 594 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 231 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site