මීගමුව නගරයේ ප්‍රධාන බස්නැවතුම්පොළේ දී පාසල් සිසුන් ඉලක්ක කරගෙන මත්කුඩු අලෙවි කළැයි කියන දෙදෙනකු ද රුපියල් ලක්ෂයකට ආසන්න වටිනා හෙරොයින් තොගයක් සහ රුපියල් ලක්ෂ හයහමාරක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ
පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර
රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.
රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සිසුන් කුඩ්ඩන් කරන්න ගිය දෙන්නා කූඩුවේ
බිනර Wednesday, 08 July 2015 02:01 PM
මේවා කරලා මොනවද මේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ? (නි)
ගයාන් Wednesday, 08 July 2015 02:30 PM
යහපාල ඔය නම ගැලපෙන්නේ නැහැ ඔබට. ඔබලගේ අගමැති කුඩු කිලෝ දෙසිය අසුවක් මුදවාගන්න උත්සහ කළා මතකද? නිකන් කෙනෙක් නෙමේ කළේ ලංකා ආණ්ඩුවේ අගමැති සහ බුද්ධ සාසන ඇමති. (බ)
කිංග්ස්ලි Thursday, 09 July 2015 02:51 AM
දැන් අපේ ප්‍රධාන පක්ෂෙක වත්තල ආසනයේ සංවිධායක තුමා ගරු නිමල් ලන්සා මැතිතුමා නේද ? එතුමනම් මේ වගේ දේවල් වලට හරිම විරුද්ධ මහත්තයෙක් (ස)
ඩෝසන් Thursday, 09 July 2015 03:17 AM
න්නෝ දනිති පොලිසියට ලොකු හොරු නොපෙනෙති මන්ද ඔවුනට ලැබෙන සල්ලි කඳු වලින් උන් ගේ ඇස් වැසි ඇත(ස)
සම්පත් Wednesday, 08 July 2015 12:15 PM
මීගමුවේ මහා කුඩු හොරාව හොයා ගන්න එක පොලිස් මහත්තුරුන්ට තමයි කරන්න පුළුවන්. (නදී)
පිවිතුරු යහපාල Wednesday, 08 July 2015 12:58 PM
යහපාලන ආණ්ඩුව කුඩු මර්දනයට අසමත් වෙලා තියෙනවා (නදී)