IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘සසුන සෝදා පිරිසිදු කරන කාලය ඇවිල්ලා‘

සම්බුද්ධ ශාසනයේ පවතින අඩුපාඩු සකස් කිරීමටත් එහි විධිමත් භාවය ඇති කිරීමටත් අවශ්‍ය සංගායනාවක් කිරීමට හොඳම කාලය යැයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ අද (4) කොළඹ 7, එක්සත් ජාතික පෙරමුණු මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ.

අතීතයේ සිටි රජවරුන්ද මෙවැනි සංගායනාවන් පවත්වා ඇති බවත් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා එම අතීත රජවරුන් හා මුතුන් මිත්තන් කළ කාර්ය භාරයේ දිගුවක් ලෙස එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හැඳින්විය හැකි බවත් උන්වහන්සේ කීහ.

‘ශාසනය විධිමත් කිරීමටත්, අඩුපාඩු සකස් කිරීමටත් හොඳම කාලය මේ කාලයයි. තවම අපේ ශාසනනය විනාශ වී නැහැ. ශාසනයේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් ක‍්‍රියාත්මක ආයතන, උගත් වියත් භික්‍ෂූන් වහන්සේලා අප සමග සිටිනවා. ඒත් මීට වඩා යමක් අපට ශාසනය වෙනුවෙන් කළ හැකියි. මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එන්නේ ඒ වෙනුවෙනුයි. බොහෝ දෙනෙකුට එකග විය හැකි දේවල් මේ පංචවිධ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළ තිබෙනවා. බුදු දහම වෙනුවෙන් කළ යුතු දේත් මෙහි පෙළගස්වා තිබෙනවා‘

DSC_4967 DSC_4980

 



අදහස් (0)

‘සසුන සෝදා පිරිසිදු කරන කාලය ඇවිල්ලා‘

අශෝක ‍ Tuesday, 04 August 2015 09:10 PM

එතකොට දේශපාලනය? (නි)

:       0       0

චාමි Wednesday, 05 August 2015 05:31 AM

හාමුදුරුවනේ, ස්වාමින්වහන්සේලාට දේශපාලනය කිරීම තහනම් කරන්න (නදී)

:       0       0

සමන්ත Tuesday, 04 August 2015 01:06 PM

අපෙ හාමුදුරුවනේ බුදුන් වහන්සේ මොන පක්ෂයේද ? (නදී)

:       3       0

රවීන් Tuesday, 04 August 2015 01:14 PM

එහෙයි අපේ හාමුදුරුවනේ, ගිහි පැවිදි දේශපාලුවන්ගෙන් සාසනය බේරාගත යුතු කාලය එලඹ ඇත. (නදී)

:       0       0

තමර Tuesday, 04 August 2015 10:31 PM

අවවාදයට වඩා ආදර්ශය උතුම්! (නි)

:       0       0

කසුන් Tuesday, 04 August 2015 01:18 PM

එ්ක හරි, මුලින්ම ඔයගෙන්ම පටන් ගත්ත නම් හරියට හරි (නදී)

:       0       0

ගුණපාල Tuesday, 04 August 2015 01:18 PM

මේ දන්නේ නැතිකමටයි අහන්නේ. ඔබවහන්සේලා ඔය දැන් කරන්නෙත් ඒ ටිකම නේද? තමා ඇදේට යන ගමන් අනිත් අයට කෙළින් යන්න කියනවා වගේ වැඩක් තමා. හාමුදුරුවනේ අපීට ඕවට හිනා (නි)

:       0       0

සුනිමල් Tuesday, 04 August 2015 10:40 PM

හිමිවරු දේශපාලනය කරන එකද නැවැත්විය යුතුයි (නි)

:       0       0

රවි බණ්ඩාර Tuesday, 04 August 2015 10:49 PM

හිමිවරුන් ශාසනෙන් ඉවත් වුණානම් වෙනත් සංගායනා අනවශ්‍යයි. (නි)

:       0       0

අසංග Wednesday, 05 August 2015 05:53 AM

අපේ හාමුදුරුවනේ වැඳලා කියන්නම් හාමුදුරුවන්ට දේශපාලනය නොකරන්න ක්‍රමයක් පිලියල කරදුන්නොත් හොඳටෝම ඇති.(නදී)

:       0       0

සඳරුවන් Tuesday, 04 August 2015 01:26 PM

චීවරේ ඉදගෙන මෙයලම නේ බුදුදහම විනාශ කරන්නේ.අලුතෙන් මුකුත් කරන්න ඕන නෑ.ඔබවහන්සේලා කරන ඔය දේවල් නවත්තල රටේ මිනිස්සුන්ට බුදු දහම උගන්නල යහමගට ගන්න.මේ රටේ කිසිම දේශපාලකයෙක් ඒවා කරන්නේ නෑ.හාමුදුරුවරුන්ට අයත් වැඩේ කලානම් මෙච්චර අපේ රට පිරිහෙන්නේ නෑ.ටිකෙන් ටික මිනිස්සු මෙවන් ඈත් වෙන්න හේතුව තමා අපේ රටේ දේශපාලනයේ ඉන්න හාමුදුරුවරු.රටට ආගමට ආදරයක් තියනවනම් දේශපාලනේ පස්සේ නොයා ඒ සේවය කරන්න පුළුවන්.පුලුවන්නම් හාමුදුරුවරුන්ට දේශපාලනේ කරන්න බැරිය කියල පනතක් අරන් එන්න.අපිට මේවා දැකල කලකිරෙනවා.ඕන කෙනෙකුට තේරෙනවා මේ කරන්නේ මොකද කියල.දෙපැත්තට කඩේ යන එක නවත්තල සාසනේ රැක ගන්න වැඩ කරන්න කියල දේශපාලන පක්ෂ වලට කඩේ යන සහ ඡන්දෙ ඉල්ලන සියලුම භික්ෂුන් වහන්සේලාගෙන් ඉල්ලනවා. (බ)

:       0       0

සුදේශ් Tuesday, 04 August 2015 01:34 PM

අනේ හාමුදුරුවනේ ඔබ වැනි හාමුදුරුවෝ නිසයි අද ශාසනයට සංගායනා තියන්න වෙලා තියෙන්නේ, ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට..(බ)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 04 August 2015 11:06 PM

අනේ හාමුදුරුවනේ, සසුන පිරිසිදු කරන්න කලින් ඔබවහන්සේලා පිරිසිදු වෙන්න. ඔබවහන්සේලාගේ ඇඟේ දේශපාලන මඩ ගෑවිලා (නි)

:       0       0

දුමින්ද Wednesday, 05 August 2015 05:56 AM

ගැටලුව ඔබ වහන්සේද ඇතුළුව සංග පරපුර බුදුන් වහන්සේගේ නායකත්වය වෙනුවට දේශ පාලන නායකත්වය පිලි ගැනීම වේ (නදී)

:       0       0

බුද්ධි Tuesday, 04 August 2015 11:12 PM

මමත් හිතනවා එහෙම කරන එක හොඳයි කියලා (නි)

:       0       0

ශ්‍රියා Tuesday, 04 August 2015 01:43 PM

සාදු, සාදු, සාදු; ඔබ වහන්සේත් අනුගමනය කළානම් හරි (බ)

:       0       0

කරූ පෙරේරා Wednesday, 05 August 2015 06:22 AM

උපවාස කරද්දී අට්ටාලය පිටින්ම උස්සන් ගිය අය සමග එකට එකම වේදිකාවල දේශපාලනය කරන උන්නාන්සේලා ගෙනුත් සාසනය රැක ගන්න ඕනා හාමුදුරුවනේ. කොහෙ‍ාමටත් මේ දේශපාලනය නිසා බොහොමයක් හාමුදුරුවරු ජනතා පිළිකුලට පත් වෙලා.(නදී)

:       0       0

කුමාර් Tuesday, 04 August 2015 02:09 PM

එහෙමනම් පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ වගේ කරන්න වෙනවා. (නි)

:       0       0

විද්‍යා Tuesday, 04 August 2015 02:14 PM

ෙමය ඉතාම හොඳ අදහසක්. සංගායනාවට තෝරාගත යුත්තේ ධර්මධර , විනය ගරුක, සදාචාර සම්පන්න භික්ෂුන් පමණකි. (නදී)

:       0       0

විජිත Wednesday, 05 August 2015 01:07 AM

පළමුව දේශපාලනයෙන් ඈත්වෙන්න ඕනෑ (නි)

:       0       0

ලලිත් Tuesday, 04 August 2015 02:26 PM

එතකොට ඔය පාංශුකූල වලට දානමාන වලට‍ වඩින්නේ නැතුව ඡන්ද රැස්වීම් වලට යන උන්නාන්සේලාට මොකද වෙන්නේ? (නි)

:       0       0

විජිත් Tuesday, 04 August 2015 02:26 PM

මමත් ඔබවහන්සේගේ අදහස අනුමත කරමි. (නි)

:       0       0

රනුක Wednesday, 05 August 2015 01:31 AM

මේ ගොල්ලෝ ශාසනේ ශුද්ධ කළොත් බුදුහාමුදුරුවොත් ශාසනෙන් ඉවත් කරලා, ඒක පක්ෂයක් හැටියට ලියාපදිංචි කරයිද දන්නෙ නැහැ. අනේ දෙවියනේ! මේ ශාසනය රැකගන්න. (නි)

:       0       0

ඒඩ්‍රියන් Wednesday, 05 August 2015 01:34 AM

මුන්වහන්සේලගේ කතා අහලා අපිටයි දැන් සසර කළකිරිලා තියෙන්නේ. (නි)

:       0       0

තිලක් Wednesday, 05 August 2015 01:41 AM

මොනවා නැතිකළත් අපේ ශාසනය නම් නැතිකරන්න එපා (නි)

:       0       0

කල්ප Tuesday, 04 August 2015 02:39 PM

සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ. ඉස්සෙල්ලම දේශපාලනේ කරන හාමුදුරුවෝ සසුනෙන් ඉවත් කරමු. (නදී)

:       0       0

ඇල්පිටිය Tuesday, 04 August 2015 02:45 PM

දැන් මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ හාමුදුරුවනේ? (නි)

:       0       0

ප්‍රේමසිරි විතාන Tuesday, 04 August 2015 02:51 PM

පන්සල් දේශපාලනය නිසා අපේ පක්ෂයට වගේම අනෙක් පක්ෂ වලටත් මහා නස්පැත්තියක් වුණා. මේක මගේ අදහසක් විතරක්ම නෙමෙයි, අපේ ගොඩක් දෙනෙක් කියන කතාවක්. (නි)

:       0       0

චන්න බුවනක Tuesday, 04 August 2015 02:52 PM

හාමුදුරුවෝ දේශපාලන කටයුතු වලට බැස්ස නිසයි ධර්ම සංගායනාවක් තියන්න වෙලා තියෙන්නේ. ඒ ඇරෙන්න ඉතාමත් ශීලවත් සංඝයා වහන්සේලා අදත් ඉන්නවා. (නි)

:       0       0

අමා Wednesday, 05 August 2015 02:03 AM

බොහොම හොඳයි හාමුදුරුවනේ! (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 04 August 2015 02:54 PM

ඊටපෙර කළයුත්තේ බුදුන් දෙසු දහම දේශපාලුවන්ගේ අතකොළු බවට පත්වූ චීවරධාරීන්ට කියාදීමයි (නි)

:       0       0

අසෝකා Wednesday, 05 August 2015 07:25 AM

වැටත් නියරත් ගොයම් කා නම් කට කියමිද? ඒ අවනඩුව?(ම)

:       0       0

පසාද් Wednesday, 05 August 2015 02:34 AM

යු එන් පියත් එක්ක බුදුසසුන ආරක්ෂා කරන්න ! (නදී)

:       0       0

සරත් Tuesday, 04 August 2015 03:31 PM

සමහරු නම් තැටිය රත් කරනවද මන්දා රොටි කන්න? (නි)

:       0       0

බුද්ධ Wednesday, 05 August 2015 07:41 AM

හොඳ අදහස. සංගායනාවක් කළොත් නරකද ? බුදධ ශාසනයේ චිරස්ථිය උදෙසා (ම)

:       0       0

ප්‍රසන්න Tuesday, 04 August 2015 03:31 PM

තවත් රට සහ ආගම විනාශ නොකර දැන්වත් තීරණයක් ගන්න (නි)

:       0       0

තරංග Wednesday, 05 August 2015 02:57 AM

අපට සසර කළකිරිලා තියෙන්නේ. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ! (නි)

:       0       0

අබේමුනි Wednesday, 05 August 2015 03:11 AM

එහෙනම් ඔතනින්ම පටන්ගනිමු (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Tuesday, 04 August 2015 03:42 PM

ශාසනය සෝදා පිරිසිදු කරනකොට පළමුව සෝදාහරින්න ඕනෑ දේශපාලන හාමුදුරුවරු (නි)

:       0       0

අමිත Tuesday, 04 August 2015 03:43 PM

අදහස නම් හොඳයි. ඔබවහන්සේ මේ ගැන හිතපු එකම මදෑ (නි)

:       0       0

තිලක් Tuesday, 04 August 2015 03:45 PM

ඇත්තම තමයි. ඔබවහන්සේම පටන්ගත්තා නම් නොවැ හොඳ. (නි)

:       0       0

කමල් Wednesday, 05 August 2015 03:18 AM

මුලින්ම එළවන්න ඕනෑ කාවද කියලා අපි කියන්නද? (නි)

:       0       0

චමින්ද Wednesday, 05 August 2015 03:27 AM

මෙයාලා හදන්නේ බුද්ධ ශාසනයත් ප්‍රතිසංස්කරණය කරන්නද? සංගායනා වෙනයි සංශෝධන වෙනයි. (නි)

:       0       0

සුසන්ත Wednesday, 05 August 2015 03:30 AM

සසුන මුලින්ම බේරා ගතයුත්තේ, දේශපාලන චීවරධාරින්ගෙන් කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

නුවන් Wednesday, 05 August 2015 03:38 AM

අවවාදයට වඩා ආදර්ශය උතුම් (නදී)

:       0       0

ජයනාත් Wednesday, 05 August 2015 03:42 AM

ප්‍රථමයෙන් ආගමට වැඩ ඇති පිරිසක් තෝරන්න. දැන් ඉන්නේ දේශපාලනයට කත් අදින්නෝ. (නදී)

:       0       0

බණ්ඩාර - කැකිරාව Wednesday, 05 August 2015 03:59 AM

අද අපේ ස්වාමින් වහන්සේලා දේශපාලුවන්ගේ ඉත්තෝ වෙලා. එබැවින් ස්වාමින් වහන්සේලා රටේ බහුතර ජනතාවගේ අප්‍රසාදයට පත්වෙලා, දේශපාලන චීවරධාරින්ගෙන් බුදුසසුන බේරාගැනීමට අලුතෙන් විනය නීති මාලාවක් පැනවීමට කාලය ඇවිල්ලා. 4 වැනි දර්ම සංගායනාව ශ්‍රී ලංකාවේ පවත්වමු. (නදී)

:       0       0

නිහාල් Tuesday, 04 August 2015 04:33 PM

අනේ කාලේ වනේ වාසේ කිවුවලු! (නි)

:       0       0

සිරි Tuesday, 04 August 2015 04:47 PM

සුදේශ්, නියම කතාව (නි)

:       0       0

ගුණසිරි Tuesday, 04 August 2015 05:10 PM

ඔබවහන්සේ බුදුදහමේ උන්නතිය සම්බන්ධව කතා කිරීම ගැන සතුටුයි. එහෙත් සතරඵල සාක්ෂාත් නොකළ හුදු පෘතග්ජනයෙක් නම් ඔබවහන්සේ ඊට නුසුදුසුයි. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 05 August 2015 04:22 AM

ඔබ වහන්සේලා දේශපාලනයෙන් ඈත් උන දාට බුද්ධ සාසනය නිකම්ම පිරිසිඳු වෙයි අපේ හාමුදුරුවනේ. (නදී)

:       0       0

පුබුදු Wednesday, 05 August 2015 04:27 AM

ඔව්, මමත් හිතන්නේ එ්ක හොඳයි. සමහර එකම බණක් දෙවිදියකට අහන වාර මටත් අහුවෙලා තියෙනවා කීපවතාවක්. පළමුව සියලුම හිමිවරු දේශපාලනයෙන් ඉවත් වෙන්න ඕන. මොකද අපි හිමිවරුන්ගේ දානය නොකඩවා ලබාදෙන නිසා. එ්ත් සියලුම හිමිවරුන් වෙනුවෙන් ප්‍රදාන හිමිනමක් විතරක් පාරලිමේන්තුව නියෝජනය(නිතරඟයෙන්) වෙන්නත් ඕන කියන පදනමේ මම ඉන්නේ. (නදී)

:       0       0

ජය Tuesday, 04 August 2015 06:21 PM

ගරු ස්වාමින් වහන්ස, භික්ෂුත්වයේ අරමුණ කුමක්ද..? භික්ෂුව ට දේශපාලනය අවශ්‍යම නම් දේශපාලනයේ අනුශාසකයෙක් හා උපදේශකයෙක් පමණක් විය යුතුයි. පාර්ලිමේන්තු නියෝජනය භික්ෂුත්වයට නිගරුවක් බව ඔප්පුවී හමාරයි. ශාසනය පිරිහීමට එයම හේතුව වේ.(නදී)

:       0       0

ජගත් Tuesday, 04 August 2015 06:35 PM

උඩ බලාගෙන කෙළ ගහගන්න එපා (නි)

:       0       0

සමන් වන්නිආරච්චි Wednesday, 05 August 2015 05:09 AM

හරියට හරි. ලොව්තුරු ගමන අමතක කර තම වාසියට ජනතාවට පීඩා කරන දේශපාලනයේ සක්‍රීයව යෙදී සිටින සියල්ලන් සසුනෙන් පන්නා දැමිය යුතුයි. (නදී)

:       0       0

රුවන් Tuesday, 04 August 2015 08:30 PM

හාමුදුරුවරු දේශපාලනයට අවතීර්ණ වූවාට පසු බුදුදහම දිනෙන් දින කෙළෙසී යනවා කියන්නේ ඉතා සංවේගිශීලීව. ධර්ම සංඝායනා කෙසේවෙතත් හාමුදුරුවරු දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම සමුගැනීම බුුුදු දහම රැකගැනීමේ පළමු පියවරයි...! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 192 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1661 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2083 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5652 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1638 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6127 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18030 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 276 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site