විල්ගමුව හඳුන්ගමුව පාසලේ පහේ ශිෂ්‍යත්ව රෑ පංතියට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් නොමිලේ සැපැයුණු ආහාර ගැනීමෙන් පසුව සිසුන් හැට දෙනකු රෝගාතුර වූ බව පාසල් ආරංචි කියයි. මේ ගැන කලාප අධ්‍යාපන කාර්යාලයෙන් විමසීමට ගත් උත්සාහය අසාර්ථක විය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්යක්ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සිසුන් හැටකට ආහාර විසවෙයි
පුෂ්පේ Monday, 20 August 2012 09:19 AM
කියන්නා කොහොම කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. එහෙත් වෙනස් වෙන්නේ රටේ අනාගතයි. ශිෂ්‍යත්වය ජිවිතයට වැදගත්ම විභාගයක් ද. (අ)
ජයා Monday, 20 August 2012 09:56 AM
මම නම් හිතන්නේ ‘‘ අසන්නා කෙසේ ඇසුවත් කියන්නා සිහිබුද්ධියෙන් කිව යුතුයි. වඩා සුදුසියි කියලයි. (අ
විමල් Sunday, 19 August 2012 06:24 PM
රෑ පංතියේ කතාව බොරුවකි. සම්මන්ත්‍රණය දවල් පවත්වා ඇත. (නි)
නිරෝෂණි Sunday, 19 August 2012 10:14 PM
මොනවා දාලද හොදි උයලා තියෙන්නේ? (නි)
ප්‍රසාද් - ඇල්පිටිය Sunday, 19 August 2012 10:23 PM
මෙයට ටික කලකට පෙර පලවූ පුවත්පත් වාර්තාවක කියැවුණු ආකාරයට මෙම විදුහලේ ගුරුවරුන් එම විදුහලේ දරුවන්ට කිසිඳු අයකිරීමකින් තොරව සවස සහ රාත්‍රී පන්ති පවත්වන බවත්,ඒ සඳහා එම දරුවන්ගේද, දෙමාපියන්ගේද නොමද සහයක් ලැබෙන බවත් දක්වා තිබිණි. මෙවන් දුෂ්කර පළාත්වල දරුවන්ගේ නැණස වැඩීම සඳහා මෙය ඉතා හොඳ වැඩ සටහනකි. නමුත් ලබාදුන් කෑම විෂ වීම ගැන විමර්ෂණය කළයුතු වේ. (නි)
අමිල කටුනායක Sunday, 19 August 2012 12:48 PM
සුන්දර ළමා විය කාබාසිනියා වන හැටි? "රාත්‍රී පන්ති". (නි)
ප්‍රවීන් - මැනිලා Sunday, 19 August 2012 12:55 PM
කෑම විෂ වුණු එක කොහොම වුණත් රෑටත් ළමයින්ව අමතර පන්ති යවන එක නම් ලොකු දෙයක්. නැත්නම් මේ යන විදියට ගොඩයෑමක් නැහැ. (නි)
කුරේ නාවලගේ Sunday, 19 August 2012 01:57 PM
මොනවද කෑවේ? (නි)