ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සිසිලියා ගිලන් රියෙන් උසාවියට
කල්හාරි Tuesday, 23 February 2016 06:45 AM
ලංකාවේ දියුණුව ඉතා හොඳට පෙන්නුම්කරන උදාහරණයක් තමයි අපි මේ දකින්නේ . රෝද පුටුවක් ඉහල තැනකට ගෙනයාම සඳහා පහසුකම් නැත . ඉස්පිරිතාලවලත් මෙම පහසුකම් නැත. (ර)
ෂෙල්ට Tuesday, 23 February 2016 06:51 AM
සිසිලියා රටට සිසිලක් දුන්නානම් කර්මය පලදෙනවා. (ර)
ප්‍රසන්න Tuesday, 23 February 2016 11:50 AM
ධර්මයට අනුව කර්මය පලදෙනව , හොඳක් වෙන කාලේ ඔක්කොම හොද වෙන්නේ ආගම නිසා කියල හිතන්න එපා. එතකොට නරක සිදුවෙන කොට කියන්න දෙයක් නැතිවෙනවා. (බ)
පියුමාල් Wednesday, 24 February 2016 12:49 AM
දැක්කහම දුක හිතෙනවා (නි)
බමුණු ආරච්චි Wednesday, 24 February 2016 12:49 AM
මට නම් ලෙඩේ ගැනත් විශ්වාසයක් නැහැ. මුළු රටම රවටපු අය මේගොල්ලෝ. (නි)
මහින්ද සෞදි Tuesday, 23 February 2016 07:05 AM
මුදලට වඩා සොබා දහම බලගතුයි. (ර)
බමුණු ආරච්චි Wednesday, 24 February 2016 12:55 AM
අසෝකා, ඔබ කතාකරන්නේ හරියට දැනගෙනද? මේගොල්ලෝ ගැන කියන්න වචන නැත. බොහොම අයට බොහෝ සත්කාර කළා කිවුවට විශ්‍රාම වැටුප තැන්පත් කළ පවුල් වලට මොකද වුණේ? (නි)
බමුණු ආරච්චි Wednesday, 24 February 2016 12:56 AM
තිලක්, ඕවට රැවටෙන්න එපා. මේගොල්ලන්ගේ රඟපෑම් වලට හසුවී අනාථ වුණ පවුල් ගැන සිතන්න. මමත් වෙනත් ආයතනයක මුදල් තැන්පත්කොට මුදල් නැතිකරගත් කෙනෙක්. මේවාට රැවටෙන්න එපා. (නි)
චින්තක Wednesday, 24 February 2016 01:05 AM
අපි මේ සිදුවීම් දෙස ගැඹුරින් බැලිය යුතුයි (නි)
බමුණු ආරච්චි Wednesday, 24 February 2016 01:08 AM
ලංකා ශ්‍රී, ඒ අපි හිතන විදිය. නමුත් ඒගොල්ලෝ හිතන්නේ පව් සමාකර ගන්න පුළුවන් කියලා. ඔතනයි වෙනස. (නි)
තිලක් Tuesday, 23 February 2016 12:13 PM
පව් දැන් මේ අයවත් නිදහස් කරලා දාන්න.(හේ)
සිරි Tuesday, 23 February 2016 07:30 AM
අනේ මෙයා පවුනේ. (ර)
මිලානෝ Tuesday, 23 February 2016 07:39 AM
අද ලංකාවේ ගොඩක් අයට කර්මය පල දෙන්නේ දිට්ඨ ධම්ම වේදනීය ලෙස. (ර)
කල්හාරී Tuesday, 23 February 2016 07:51 AM
සිසිලියා යනු ඉතාමත් ගුණවත් කාන්තාවක් බවයි අප නම් දැනගෙන හිටියේ . (ර)
ශාන්ත ලන්ඩන් Tuesday, 23 February 2016 12:35 PM
දැනට එංගලන්තයේ නිදහස් ව්‍යාපාරික ජීවිතයක් ගතකරන රොහාන් පෙරේරා නම් වූ ප්‍රමුඛ බැංකු හොරාව අල්ලන්නේ නැද්ද? (බ)
බමුණු ආරච්චි Wednesday, 24 February 2016 02:19 PM
ඉමේෂ්, මොනවද ඔබ ඔය කියන්නේ? ආබාධිතයෙකුට කොහොමත් තනිවම යන්න බැහැ කිසිම තැනක. ඉතින් ඕකට රජය පලිද? (නි)
බමුණු ආරච්චි Wednesday, 24 February 2016 02:15 PM
මානෙල්ට ලෝකය ගැන දැනීම බොහොම අඩුයි වගේ (නි)
ඉමේෂ් Wednesday, 24 February 2016 02:44 AM
පහුගිය රජය කාලේ රට සංවර්ධනය කළාලු. පේනවානේ රටේ දියුණුවේ තරම. ආබධිතයෙකුට තනිවම යන්න බැහැ කිසිම තැනක. (නි)
චින්තක Wednesday, 24 February 2016 09:59 AM
අනේ පවු! (නි)
ප්‍රියංක Tuesday, 23 February 2016 08:55 AM
කරන කලට පව් මිහිරිය මී සේ. (ර)
දසුන් Tuesday, 23 February 2016 01:46 PM
දකිනකොට නම් දුක හිතෙනවා (නි)
ලංකාශ්‍රී Tuesday, 23 February 2016 09:09 AM
දිට්ට ධම්ම වේදනීය කර්ම යනු මේ ආත්මයේම පල දෙන ඉතා සුළු වූ පාප කර්මයි. අන් සියලු පාපයන් මරණින් මතු නිරයේ , තිරිසන් ,අසුර හෝ භුත ආත්ම වශයෙන් අවුරුදු කොටි ගණන් විදවන්නට සිදුවනු ඇත. වහා වහා පාපයට බිය ඇති කරගන්න. (ර)
සෑම් Tuesday, 23 February 2016 09:16 AM
මේ වයසක කෙනාව අවවාද කරලා ගෙදර යවන්න තිබෙන්නේ. මෙයාගෙන් ගන්න පුළුවන් දෙයක් අරගෙන ගෙදර යවන්න . (ර)
ධනීෂා Wednesday, 24 February 2016 03:51 AM
මමත් අනුලාගේ අදහස දරනවා. මිනිස්සු වැරදි වහ ගන්න හොඳ මුණක් රටට පෙන්නන්නත් සමාජ සේවය කරනවා. (බ)
අසෝකා Tuesday, 23 February 2016 02:19 PM
ෂෙල්ටන් ඔබ කියන දේ හරි. ඔවුන්ගේ වත්කම් විකුණලා මුදල් දෙන්න පොරොන්දු වෙද්දීත් පසුගිය රජය එය ප්‍රතික්ෂේප කරලා නඩු දැම්ම. අසරණ වුනේ මුදල් තැන්පත් කළ සාමාන්‍ය පවුල්වල අය. ලොකු ලොක්කෝ ජාමේ බෙර ගත්තා.(හේ)
සුමිත් Wednesday, 24 February 2016 04:33 AM
මෙතුමිය හුඟක් කරුණාවන්ත කෙනෙක්. මතකද අර වෛද්‍ය ශිෂ්‍ය සමිතාට ගොඩක් උදවු කළා. ඔබතුමියට නීරෝගී සුව! (නි)
බණ්ඩාර Wednesday, 24 February 2016 04:41 AM
වරද කාගේ වුණත් මටත් දරාගන්න බැරි මුදලක් නැති වුණා (ම)
සෑම් Tuesday, 23 February 2016 02:46 PM
මේ ආත්මයේදිම පටිසන් දීලා. බොහොම හොඳ දඬුවම. (නි)
උපාලි Tuesday, 23 February 2016 09:38 AM
ඇත්තටම ලෙඩෙකුට රෝද පුටුවට වාහනෙන් බහින්න හැකි ගිලන් රථයක් ගන්න පුද්ගලික රෝහල්වලට බැරි ඇයි? උවමනාවක් නැති කම, රජයේ රෝහල් ගැන නම් අපි හොඳට දන්නවනේ. (ර)
ලන්කාපුත්ර Tuesday, 23 February 2016 09:41 AM
ඇයි රැදවියන්ගෙන් වැඩ ගන්නේ. (ර)
ශ්‍රිමාලී Tuesday, 23 February 2016 09:55 AM
ඇත්තටම මෙතන මොනාද වුනේ ? අපි දන්නා තරමින් ව්‍යාපාරයක් කඩා වැටුනම ඒ ව්‍යාපාරයේ දේපොළ වෙන්දේසි කරලා අලාබය ගෙවනවා (හේ)
අසෝකා Tuesday, 23 February 2016 10:12 AM
දිට්ඨ ධම්ම කර්ම කියන්නේ මේ ආත්මයේම පලදෙන කර්ම. නමුත් මම දන්නා විදියට මේ දොපොලම මේ ආත්මයේ තමන්ට දරුවන් නොමැති නිසා බොහොම අයට බොහෝ සත්කාර කලා . දේශපාලකයන්ගේ නොමනා ක්‍රියා නිසා මොවුන්ට පෙරකළ කරුමයක් ගෙවන්න සිදුවෙලා. (හේ)
ජගත් Tuesday, 23 February 2016 04:25 PM
බුදුදහම සත්‍යයයි (නි)
මෂූඩ් Tuesday, 23 February 2016 05:04 PM
සුනාමියෙන් පසු කොතරම් පිරිසකට උපකාර කළාද? කොතැනක හෝ වැරදුනු තැනක් ඇති. අැය නිවැරදි කර නිදහසේ කලය ගතකිරීමට සැළැස්වීම රජයේ වගකීමක් (නි)
කුමාර් (ගල්ෆ්) Tuesday, 23 February 2016 10:49 AM
ලංකාව වගේ කලදේ අමතක කරන ගුණමකු ජාතියක් තවත් ඉන්නවාද. කෙනෙකුගේ වැරැක්දක් අල්ලාගෙන එකටම පළිගහමින් විනිශ්චය කරන්නෝ මෙරටේ බොහොය්. ඇයි මතක නැත්තේ කොතලාවලලා කරපු උදව් මිනිස්සුන්ට; සුනාමි කාලේ, පිටරට හිරවෙලාහිටපු දහස් ගණන් සෙනග ගුවන්යානා යවලා ගෙනාපු හැටි. තවත් බොහෝ උදව් රටේ මිනිස්සුන්න්ට කරපුවා. (බ)
අනුලා Tuesday, 23 February 2016 10:59 AM
මම අහල තියෙනවා මේ අය බුද්ධාගම අතහැරලා මිෂනාරි ආගමක් වැළදගෙන සෝම හිමියන්ගේ අපවත් කිරීමටත් වගකිය යුතුයි කියල (බ)
ගයාන් Tuesday, 23 February 2016 05:16 AM
මේ මනුස්සයට නම් ඇත්තටම ලෙඩ වගේ , විමල්ගේ හාමිනේ වගේ පුටුවෙන් බැහැල දුවන්න බෑ.(කෞ)
ෂෆීක් Tuesday, 23 February 2016 05:26 AM
කාලය මැවු වෙනසක අරුමේ (කෞ)
නලින් යහම්පත් Tuesday, 23 February 2016 07:46 PM
ලංකාවට ගොඩ බසිද්දී ඉහෙන් බහින රෝගයක් තිබුණේ නැහැ. රිමාන්ඩ් වුණ ගමන් අසරණවෙලා නැති ලෙඩ ඇතිවෙලා. මුදල් යහමින් තිබෙන අයට වැරදි කරලා රිමාන්ඩ් වුණ ගමන් හැදෙන ලෙඩ රෝග මේවා. (නි)
ෂෙල්ටන් Tuesday, 23 February 2016 11:06 AM
ගෝල්ඩන් කී තැම්පත් කරුවන්ගේ දරුවන්ට මොකද වුනේ.(හේ)
සුමිත්‍රා බස්නායක Tuesday, 23 February 2016 05:39 AM
අනේ මටනම් හිතාගන්නවත් බැහැ මේ එයාමද කියලා.සංසාරේ හැටි.(ම)
ලලිත් Tuesday, 23 February 2016 08:34 PM
දැන් ඔය ප්ලේන් එකෙන් බැහැලා යස අපුරුවට ආ කෙනා නේද මේ තරමටම අබ්බගාත වුණේ? දොස්තර මහත්වරුන්ට බේතක් වැරදුනාවද්ද? (නි)
ගීගන Tuesday, 23 February 2016 06:00 AM
අබාධිත අයට ලංකාවේ අධිකරණයට පැමිණීමට පහසුකම් නැද්ද ? (ර)
සන්තුෂ් Tuesday, 23 February 2016 10:24 PM
ඇත්තටම අපි මනුස්සයෙක් අමාරුවේ වැටිලා ඉන්නකොට අනුකම්පා කළයුතුයි (නි)
අබරන් Tuesday, 23 February 2016 06:19 AM
වයසට ගිහිල්ලත් යහතින් ඉන්ට නැති හැටි. දැක්කම දුක හිතෙනවා. (ර)
මානෙල් Tuesday, 23 February 2016 10:37 PM
මේ මහත්මිය ඉතාම කරුණාවන්ත කෙනෙක් බව මීට අවුරුදු 40 කට පෙර එක වරක් ඇය හමුවූවිට මට තේරුණා. ඇයට මෙහෙම සැළකීම යුතු නැත. (නි)
කේසර Tuesday, 23 February 2016 10:58 PM
මෙතන ඉන්න ගොඩක් අය වුණේ මොකද්ද දන්නේ නැතුව කියවනවා. මේ මිනිස්සු කළදෙයක් නැහැ. මිනිස්සු ඉවක් බවක් නැතුව සල්ලි ආපසු ගන්නකොට කඩා වැටෙනවා. මිනිස්සු තමයි මෝඩ වුණේ නඩු දාන්න කැමතිවෙලා. වෙන රටක ඉපදුනා නම්... ව්‍යාපාරික මොළයක් අපරාදේ නැතිවුණා (නි)