අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිසිල් කොතලාවල රහස් පොලිස් මූලස්ථානයට ගෙන යෑමට සිටි අතර අසනීප තත්ත්වයෙන් සිටින නිසා රෝහල් ගත වීමට අවශ්‍ය බවට ඇය කළ ඉල්ලීම අනුව රහස් පොලිස් බාරයේ ගිලන් රියකින් කොළඹ ඩර්ඩන්ස් රෝහලට ගෙන එනු ලැබීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්
ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සිසිල් කොතලාවල පෞද්ගලික රෝහලකට
ජෝයි Thursday, 04 February 2016 05:46 PM
මාංචුත් දාලද? (නි)
මෂූඩ් Thursday, 04 February 2016 06:00 PM
අපේ රටේ අත්අඩංගුවට ගන්න අයට පුදුම ලෙඩනෙ තියෙන්නේ (නි)
ජෝර්ජියෝ Thursday, 04 February 2016 05:57 PM
මොකක්ද දන්නෙ නැහැ ලෙඩේ? (නි)
මහින්ද සෞදි Thursday, 04 February 2016 06:33 PM
අපරාධ පරීක්ෂණ කරනකොට, පෞද්ගලික රෝහල් වල සැප ගන්නවා. කළකම් කොහේ හිටියත් පලදෙනවා. (නි)
සනත් ඉන්දික Thursday, 04 February 2016 09:57 PM
අනේ මොකද්ද මේ විහිළුව? හැම තෝරෙක් මෝරෙක්ම බන්ධනාගාරගත වෙනකොටම රෝහල්ගත වෙනවා. (නි)
රෝහිත Thursday, 04 February 2016 11:17 PM
මෙයා පිටරට ඉඳලා ලොකු කාලයක් ගුවනේ ගතකරලා කිසිම ලෙඩක් නැතුව ලංකාවට ආවා. පොලිස් අත්අඩංගුවට ගත්තා විතරයි ලෙඩවුණා. හිරේට යනවා කියලා දැනගෙනද ලෙඩ වුණේ? (නි)
උදය Friday, 05 February 2016 01:11 AM
ඕකට කියන්නේ යහපාලනය කියලා. (නි)
ජයාත් Friday, 05 February 2016 01:46 AM
උදය, අසාධාරන විවේචන කරන්න එපා. (නි)
මුණසිංහ Friday, 05 February 2016 02:12 AM
මෙයා ලංකාවට ඇවිල්ලා තියෙන්නේ රෝහල්ගත වෙන්නද කොහෙද? පිටරටවලට වඩා ලංකාවේ රෝහල් විශ්වාස නිසා. (නි)
ප්‍රසන්න Friday, 05 February 2016 02:15 AM
යහපාලනයේ අනුහස් වැදී ඇත. උස් තැන් වලට නීතියේ ඉඩ, මිටි තැන් වලට මාංචු... (නි)
බණ්ඩාර රුසියාව Thursday, 04 February 2016 02:12 PM
මෙයාලට හැමදාම අසනීප. අපෙන් කොල්ලකාපු සල්ලි වලින් තවමත් සැප හොයනවද? (නි)
සංජු Friday, 05 February 2016 04:28 AM
අනිත් ය අසනීප වෙන්නේ වැලිකඩ ගියාට පස්සේ මෙයාට මඟදීම හැඳිලා (ම)
නිහාල් Thursday, 04 February 2016 03:06 PM
මට නම් මේවට හිනායනවා (නි)
සමන් Thursday, 04 February 2016 03:18 PM
දුන්න ගිනි මෙලොවදීම ළඟටම ඇවිල්ලා වගේද (හේ)
ආනන්ද දොඩන්ගොඩ Thursday, 04 February 2016 04:38 PM
ප්‍රශ්න අහන කලින්ම අසනීපවෙලා. මැති ඇමතිවරුන්ට, ලොකු සල්ලිකාරයන්ට ඔය ලෙඩේ හැදෙනවා (නි)