එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහාය දීමට නියමිත බවත්, බදාදා (01) මැදමුලනට යන බවටත් මාධ්‍ය වාර්තා පළ වුවද ප්‍රේමජයන්ත මහතා එහි ගියේ නැත.
එහෙත් අද (01) සවස ඔහු කඩුවෙල මහමෙව්නා අසපුවේ පැවැති උත්සවයට ආවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟය.
ප්‍රේමජයන්ත මහතා ජනපති සිරිසේන සමග බොහෝ වේලාවක් සමීපව සුහදව කතා කරනු දැක ගත හැකි විය.
අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය
ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක
ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.
ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සුසිල් ප්‍රේමජයන්තට මැදමුලන පාර වරදී
ශ්‍රීලාල් Wednesday, 01 July 2015 04:55 PM
හෙට අනිද්දට බලන්නකෝ. (නි)
නන්දලාල්-ප්‍රංශය Wednesday, 01 July 2015 05:07 PM
මම නම් හිතන්නේ අද තමා එයාට හරි පාර පෙනුනේ.ඒකනේ ජනපති පැත්තට හේත්තු වුණේ.ඡන්දෙ කිට්ටු වෙනකොට තව අයටත් හරි පාර පෙනේවි. (නි)
ලොකු ලියන Thursday, 02 July 2015 08:49 AM
හේමපාල, ශ්‍රීමාල්, සන්ධ්‍යා, ඔබලා හරි. සුසිල් ගතින් මෙතන උනත් සිතින් මැදමුකලානේ. පේන්නේ නැත්ද බැල්ම (නදී)
අජිත් කරුණාරත්න Saturday, 04 July 2015 04:58 AM
මෙතුමා බුද්ධිමතෙක්, උගතෙක්, එවැනි පුද්ගලයින් වැරදි මග යන්නේ නැහැ. (අ)
අශෝක Thursday, 02 July 2015 03:00 PM
ගිය හකුරට නාඩන්නේ, තියන හකුර රැකගන්නේ කිවලු (බ)
ඇසළ Friday, 03 July 2015 09:42 AM
හරි නම් මෛත්‍රී කෙලින්ම ඒජාප සමඟ එකතු වෙන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ පක්ෂ දෙකටම. දෙන කෙනෙක් දෙකෙන් එකකට ඡන්දය දෙයි. දැන් හරියට උණු නිසා බොන්නත් බැහැ කිරි නිසා අහක් කරන්නත් බැහැ වගේ.(ම)
ජයන්ත Thursday, 02 July 2015 03:20 PM
මේවගෙන් පෙන්නේ මේ ඔක්කොම දේශපාලනය රක්ෂාවක් කර ගෙන ඇති බවයි. (ර)
ජයන්ත Thursday, 02 July 2015 03:23 PM
මේ ෆොටෝ වලින් එකක් පැහැදිලියි. මෙතන ඉන්නේ හිතෙකින් නෙවෙයි. දෙගිඩියාවෙන්. කොයි වෙලාවේ කරනම ගහයිද දන්නේ නැහැ. (ර)
කෝහිනූර් Thursday, 02 July 2015 09:15 AM
මිනිහා මේ සතියේ ඇමෙරිකා ගිහින් හිටියා නේද (බ)
දුමින්ද Friday, 03 July 2015 02:50 AM
හොඳ -හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට (නි)
බටගල Wednesday, 01 July 2015 06:45 PM
සුසිල් කියන්නේ එකපාරක් මහ ඡන්දෙන් වාර්තාගත ඡන්ද ගණනක් ගත් නිහතමානී උගත් කෙනෙක්. ඒ වගේ කෙනෙකුට මේ අවස්ථාවේ බුද්ධිමත් තීරණයක් ගත යුතුවෙනවා. ඩී. වී. උපුල්ලගේ කණ්ඩායමට එක්වෙන්න හිත එකඟ කරගන්න බැරි එක සාධාරණයි. (නි)
සාමා Wednesday, 01 July 2015 11:05 PM
එයා දන්නවා එන පොට හොඳ නැති බව. එනිසා හෙමින්ම පාර මාරු කලා. ඔය දේ නොකළ හිටපු ලොක්ක පස්සේ ගිය සේරමට " අබ සරණ " තමා. (නදී
ශාන්ත Wednesday, 01 July 2015 11:15 PM
සුසිල් ඔබ ඔබගේ වැදගත් මහත්මා දේශපාලනයකට තිබෙන උනන්දුව පෙන්නුවා.(නදී
විජේතුංග Friday, 03 July 2015 08:48 PM
පාර නම් වරද්දාගන්න එපා (නි)
මාලිංග Thursday, 02 July 2015 12:03 AM
වෙලාව ආපු ගමන් බැටේ දෙන්නනේ මෙහෙම කරන්නේ. මෙහෙම නොකර වෙන කොහොමද ඒක කරන්නේ. (නදී
ජුලම්පිටිය Thursday, 02 July 2015 12:02 PM
සුසිල් ප්‍රේමජයන්ත මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැති කරන කෙනෙක් නෙවේ, එතුමා ටිකක් පසු වී තියෙන තත්වය තේරුම් අරගෙන නිවැරදි තැනකට ඇවිත් තියන පාටයි. එතුමා කොහොමද දුමින්ද, උපුල්, විමල්, රත්රන්, චොකා මල්ලි, ඇතුළු නම් නොකියවූ පුද්ගලයින්ට නාම යෝජනා දෙන්නේ. ඔබ නිවැරදියි (බ)
සත්‍යයා Thursday, 02 July 2015 01:08 AM
ජීවිතය පුරාම නායකයෝ පස්සේ යනවා මිස තමන්ගේ කියා ස්වාධීන මතයක් කවදාවත් ගොඩනංවා ගන්න සමහරු අපොහොසත් (නි)
චන්ද්‍රිකා Thursday, 02 July 2015 01:11 AM
මෙදා සැරේ අපි දෙනවා වැඩේ. (නි)
හේමපාල රාමසිංහ Thursday, 02 July 2015 01:39 AM
මෙයාගෙ ඇඟ මෙතන තිබුනට හිත වෙන කොහේද වගෙයි තියෙන්නෙ. අන්තිම පොටෝ එකේ මෛත්‍රී දිහා බලාගෙන ඉන්න හැටි නම් එච්චර හොඳ නැහැ වගෙයි පෙනෙන්නේ. (නදී)
විජිත් Saturday, 04 July 2015 10:09 PM
කොහොමත් මේ ඔක්කොම ගැන මෙදාපාර තීරණය වේවි (නි)
ශ්‍රීමාල් Thursday, 02 July 2015 02:07 AM
හේමපාල, ඔයා හරි (නි)
නිරංජන් Thursday, 02 July 2015 02:19 AM
දැන් කට්ටියට වරදිනවා වැඩියි වගේ (නි)
විජිත් Saturday, 04 July 2015 10:25 AM
මෛත්‍රී මහත්තයාගේ අතේ දෙපත්නයා ගාපු තෙල මොකක්ද..?(නදී)
සුරංජිත් Friday, 03 July 2015 12:43 PM
මොකක්ද කරන්නේ කියලා ඒයාටත් හිතා ගන්න බැරුව ඉන්නේ.(හේ)
සජී Thursday, 02 July 2015 02:27 AM
මෙතුමා උදේ වරුවේ සිටියේ මැදමුලනෙයි (නදී)
අජිත් කුමාර Sunday, 05 July 2015 03:05 AM
පුද්ගලයින් වැරදි මඟ යන්නේ සල්ලි නිසා නේ .මම නම් හිතන්නේ විමල්, රත්රන්, චොකා මල්ලි, සුසිල්, දුමින්ද, උපුල්, මේ ඔක්කොම ගැන මෙදා පාර තීරණය වේවි (ම)
පිටබැද්දර ජයා Thursday, 02 July 2015 04:00 AM
මෛත්‍රී ජනපති තුමන් පරෙස්සම් වෙන්නෝන මේ වගේ දෙපත් නයින්ගෙන් (නදී)
කේපි Friday, 03 July 2015 06:55 AM
කොහොම හරි මෛත්‍රී හරි පාරට ගන්න උගත් රටට ආදරය කරන කෙනෙක් හැටියට සුසිල් අන්තිම වෙනකම් උත්සහයක් ගනීවි. පස්සේ එය හරි තැනක යාවි.(ම)
ඇපසේන Sunday, 05 July 2015 04:21 AM
මුගේ බැල්ම අල්ලන් නෑ (ම)
නිශේන්ද්‍ර Thursday, 02 July 2015 02:06 PM
යන මඟ වරද්දාගන්න නම් එපා (නි)
චින්තක Saturday, 04 July 2015 03:32 AM
මෙතන ඉන්න අයගෙන් විජේදාස රාජපක්ෂ මහත්තයා විතරනේ සිනාමුසු මුහුණින් ඉන්නේ! (නි)
රිතික් Thursday, 02 July 2015 06:16 AM
සුසිල් ඔලුව එක පැත්තකට හරවගෙන ඇස් දෙකෙන් අනිත් පැත්ත බලනකොට හරි ශෝක් (ම)
සන්ද්‍යා Thursday, 02 July 2015 07:08 AM
දෙවෙනි ෆොටෝ එකයි හතරවෙනි ෆොටෝ එකෙනුයි මිනිහගේ සැබැ ස්වරුපය පෙන්නනවා.(බ)