IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සිසුවකු අකුලන කූඩයක් හදයි

එළවළු සහ පළතුරු ප්‍රවාහනය කිරීම සඳහා කාර්යක්ෂමව භාවිතා කළ හැකි හා හකුළුවා  ගබඩා කළ හැකි නව ප්ලාස්ටික් කූඩයක් නිර්මාණය කිරීමට හාරිස්පත්තුවේ කුළුගම්මන පදිංචි ව සිටින මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ 13 වැනි වසරේ හර්ෂ ෂිහාන් කරුණාරත්න ශිෂ්‍යයා සමත්ව සිටි .



අදහස් (0)

සිසුවකු අකුලන කූඩයක් හදයි

කාංචන Thursday, 28 March 2013 04:15 PM

රටට වටිනා කොල්ලෙක්.(නදී)

:       0       0

රංජි Thursday, 28 March 2013 04:32 PM

වර්තමානයට ගැලපෙන නිපැයුමකි. ඔයාට සුභපැතුම්!(නදී)

:       0       0

බණ්ඩාර Thursday, 28 March 2013 04:33 PM

පුතේ නුඹට දවසක ලෝකෙම ජය ගන්න පුළුවන් (දී)

:       0       0

දීපාල් Friday, 29 March 2013 01:35 AM

අපේ රටේ සමාජවාදය ගැන කතාකරන කට්ටිය හුගක් ඉන්නේ ධනවාදී කියන රටවල.... (නි)

:       0       0

නිමලා Thursday, 28 March 2013 05:01 PM

ඔක්තෝම්බර් අහස කියන චිත්‍රපටය බලන්න. ඇමරිකාවේ ජනාධිපති නික්ෂෝන් කොහොමද නිර්මාණකරුවන්ට සලකන්නේ කියලා.(නදී)

:       0       0

සුදීර Thursday, 28 March 2013 05:03 PM

පුතේ, අපේ අය ඕනානම් සංතෝසමක් දෙයි ඔයාට. නැතිනම් ප්‍රදර්ශනයකට කතා කරයි. එච්චරයි. වෙන රටකට පැනලා වැඩක් කරගන්න බලන්න.(නදී)

:       0       0

දර්ශන Thursday, 28 March 2013 05:07 PM

තවත් සහාය දෙනවානම් මෙවන් ළමයි ලෝකෙම වෙනස් කරාවි (දී)

:       0       0

හමෙලුන්ග් Thursday, 28 March 2013 05:07 PM

දරුවෝ, හොද ශ්‍රී ලාංකීය දේශප්‍රේමියෙක් විදිහට ඔය ඕක පිටරටකට විකුණන්න. අන්න එතකොට අපේ ඇත්තෝ හිසමුදුනේ තියාගෙන ඕක ආයෙත් ලංකාවට ගෙන්වාගෙන පාවිච්චි කරයි. ඔබට සුබ අනාගතයක්! (නි)

:       0       0

චන්දා-සිඩිනි Thursday, 28 March 2013 05:11 PM

මමත් කියන්නේ පිටරටකට යන්න කියලයි. මමත් ලංකාව දාලා ආවේ ඒකයි. වැඩක් නැහැ ඉදලා.(නදී)

:       0       0

දම්මි Thursday, 28 March 2013 05:33 PM

දේශපාලන රාමුව තුළ ඔබ වැන්නන්ගේ තැන අවිනිශ්චිතයි. (නි)

:       0       0

කුමාර Friday, 29 March 2013 06:47 AM

නියම කොල්ලෙක්. අත දෙන්න කෙනෙක් හිටියොත් හොදයි. (නි)

:       0       0

කාංචන Thursday, 28 March 2013 05:52 PM

පුතා ඔයා කරපු වැඩේ ඉතාම හොදයි. ඔබ ශ්‍රී ලංකාවටම ආඩම්බරයක්. (නදී)

:       0       0

ටෙරන්ස් Thursday, 28 March 2013 05:48 PM

මෙවන් සිසුන් අපේ රටට අවශ්‍යයි. (නි)

:       0       0

පිටිගල -මිලානෝ Thursday, 28 March 2013 06:03 PM

ඕකට පේටන්ට් බලපත්‍රයක් ගන්න නැත්නම් හෙට උදේ වෙනකොට චීනා හදලා විකුනන්න ලංකාවටත් එවයි.(නදී)

:       0       0

ඉන්ද්‍රජීව Thursday, 28 March 2013 06:38 PM

මේක කොහෙද නව නිපැයුමක්. 2010 මම චීනෙන් ගත්තා මේ වගේ කූඩයක්. මන් ගාව පින්තූර තියෙනවා. චීන වෙළදපොළේ මේවා පරණ දේවල්.(නදී)

:       0       0

වසන්ත Thursday, 28 March 2013 06:54 PM

ඔබට දීර්ඝ ගමනක් යන්න ලැබේවා පුතා.(නදී)

:       0       0

ප්‍රභාත්-ජපානය Thursday, 28 March 2013 07:25 PM

හොද වැඩක්, අත දෙන්න ඕන දරුවෙක්. ඒත් මේ වගේ පෙට්ටි ජපානයේ භාවිතා වෙනවා.(නදී)

:       0       0

කාංචන Thursday, 28 March 2013 07:32 PM

රටක් වටින රත්තරන් කොල්ලෙත්.(නදී)

:       0       0

බන්දුල Friday, 29 March 2013 09:06 AM

නිවටුන්ගේ අදහස් වලින් අධෛර්යමත් නොවන්න. (නි)

:       0       0

රොෂාන් පෙරේරා Thursday, 28 March 2013 08:25 PM

ඔබ රටට විද්‍යාලයට ආඩම්බරයක්...!(නු)

:       0       0

අනුරසිරි Thursday, 28 March 2013 08:26 PM

සුභපැතුම්(නු)

:       0       0

අනුර Thursday, 28 March 2013 08:26 PM

මල්ලියාට සුභ පැතුම්..!(නු)

:       0       0

අසංක Thursday, 28 March 2013 08:20 PM

සුභ පැතුම් මල්ලි(නු)

:       0       0

ටී.එච්.ඒ. අහන්ගොඩ Thursday, 28 March 2013 08:25 PM

පුතේ ඔයා කරපු වැඩේ පාසලට සහ රටට ආඩම්බරයක්.. (නු)

:       0       0

නිල්මිණී Thursday, 28 March 2013 08:33 PM

මෙයා මේක තනියම කළානම් ඕක හොද වැඩක්. නමුත් ඔය වගේ නමන බෑග් පිටරටවල තියෙනවා.(නදී)

:       0       0

රත්නා Thursday, 28 March 2013 08:42 PM

ලංකාවෙ නැතිවට ඩුබායිවල ඕනතරම් හකුළන කුඩ තියෙනවා..!(නු)

:       0       0

Ramanathan Balachandran Saturday, 30 March 2013 10:59 AM

නියම නිර්මාණයක් පුතේ, ඔබට සුභ අනාගතයක් දෙවිපිහිටයි (අ)

:       0       0

කෙවින් Thursday, 28 March 2013 02:14 PM

ඔන්න ජොන්ස්ටන් ඇමිතිතුමා බඩු ඇවිල්ලා.(නදී)

:       0       0

විජේසූරිය Thursday, 28 March 2013 10:02 PM

සුභ පැතුම් ඔබට! (නි)

:       0       0

රීටා Thursday, 28 March 2013 02:22 PM

රත්තරන් පුතේ ඔය නිර්මාණශීලී හැකියාවෙන් වැඩක් ගන්න රටකට ඕක පෙනවන්න. අපේ රටේ ඔයාලා වගේ අයට වටිනා කමක් දෙන්නේ නැහැ. තකගාටුයි මෙහෙම කියන්න වුනාට.(නදී)

:       0       0

චරිත් Thursday, 28 March 2013 10:02 PM

මොන රටක මේ විදියේ කූඩ තිබුණත් අපිට වැඩක් නැහැ. අපි මේ දරුවාගේ ස්වතන්ත්‍ර කලා නිර්මාණය අගය කළ යුතුයි. (නි)

:       0       0

සුකිරි Thursday, 28 March 2013 02:22 PM

සුභ අනාගතයක්, ආඩම්බරයි කිය කිය ප්‍රතිචාර දානවට වඩා මම නමි කියන්නේ පුතේ වෙන රටකට යන්න බලන්න. ඔබේ මේ නිර්මාණශීලී හැකියාවට වැඩක් වෙයි.(නදී)

:       0       0

සුජා Thursday, 28 March 2013 02:41 PM

අනේ පුතේ උඹවත් රටට යමක් කරන්න බලපන්.(නදී)

:       0       0

චරිත් Thursday, 28 March 2013 02:42 PM

බොහොම හොද වැඩක්. නුවර කොල්ලෙක් නේ අගය කරන්න ඕනේ.(නදී)

:       0       0

ගජබා Thursday, 28 March 2013 02:44 PM

ඉක්මනින්ම පේටන්ට් බලපත්‍රයක් ලබාගන්න. කිසි කෙනෙකුට නිකන් දෙන්න එපා.(නදී)

:       0       0

හමන්ගොඩ Thursday, 28 March 2013 02:59 PM

එළ කොල්ලෙක්.(නදී)

:       0       0

උෂාන් මල්ශික Monday, 01 April 2013 06:16 PM

මේවගේ කොල්ලෙක් රටට ලෝකයට වැඩක් කරාම ඒක හෑල්ලුවට ලක් නොකර දිරිමත් කරන්න. ඉදිරියටත් තව තව හොද නිපැයුම් කරන්න ශක්තිය ලැබේවා.. මහනුවර විද්‍යාර්ථයෙන් නුබට සුභ පැතුම්!!!(නදී)

:       0       0

කාංචන Thursday, 28 March 2013 03:01 PM

නියමයි කොලේලෝ.(නදී)

:       0       0

කාංචන Thursday, 28 March 2013 03:02 PM

වර්තමානයට ගැලපෙන නිපැයුමකි.(නදී)

:       0       0

රජින්ද Thursday, 28 March 2013 02:57 PM

ඔයාලා වගේ දක්ෂ උගත් නිර්මාණකරුවන්ට ලංකාවෙන් නිසි තැන ලැබෙන්නේ නැහැ. අපිට ඇත්තටම දුකයි දරුවෝ.(නදී)

:       0       0

මේනකා Thursday, 28 March 2013 03:17 PM

රටේ අනාගතය බාරගන්න ඉන්න ඔබ වැනි දරුවන් සැමට ආදර්ශයකි. පුතුනි ඔබට සුභ අනාගතයක්.(නදී)

:       0       0

කුමාර Friday, 29 March 2013 11:54 AM

එළවළු ප්‍රවාහණයට කූඩ නීතිය ක්‍රීයාත්මක කිරීමට අපහසු වුණේ ප්‍රවාහනයෙන් පසු ආපසු එන ට්‍රිප් එකේදී හිස් කූඩ වලට ඇහිරෙන ඉඩ නිසා වෙනත් දෙයක් ප්‍රවාහණය කිරීමට නොහැකි වීම නිසාය. මෙම නිර්මාණය නිසා එම අවාසිය මග හැරෙන බැවින් වෙළඳ අමාත්‍යංශයේ අවධානය යොමුවේ නම් ඉතා හොඳය. (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 28 March 2013 03:19 PM

නියම රත්තරන් පුතෙක්.(නදී)

:       0       0

සරත් Thursday, 28 March 2013 03:23 PM

ඔන්න ප්‍රයෝජනයක් ගන්නවනම් වෙලාව.(නදී)

:       0       0

සැල් Thursday, 28 March 2013 03:25 PM

කෝ මේ පුතිචාර දාන කට්ටිය. මේවා අගය කරන්නේ නැද්ද? නිකන් රටට දෙස් තියනවා. මේ වගේ අලුත් දේවල් කරන්න අතහිත දෙන්න ඕනා. ඔයාට සුභපැතුම්.(නදී)

:       0       0

බංඩා Thursday, 28 March 2013 03:27 PM

හොදයි.

:       0       0

අචිනි Thursday, 28 March 2013 03:27 PM

නියම කොල්ලෙක්. ජය වේවා!(නදී)

:       0       0

ඩිලාන් Thursday, 28 March 2013 11:47 PM

හොද වැඩක් සහෝදරයා. (නි)

:       0       0

සුනිල් Thursday, 28 March 2013 03:32 PM

විශිෂ්ඨ නිපැයුමක්. අයිතිය ලබාගන්න නිෂ්පාදනය අරඹන්න. මෙයින්ම ඔබට ජීවන මග සැලසෙයි.(නදී)

:       0       0

වරුණ Thursday, 28 March 2013 03:37 PM

ඔයා වගේ අයට ඇගයීමක් හා දිරිමත්කිරීමක් මේ රටේ නැහැ. මොකද ඔයාලා වගේ අයගෙන් ලොකු අයට වාසියක් නැති නිසයි.(නදී)

:       0       0

රණතුංග Friday, 29 March 2013 12:01 AM

වැඩේ නම් පංකාදු පහයි. ජය වේවා! (නි)

:       0       0

නුවන් Thursday, 28 March 2013 03:46 PM

නව නිර්මාණ අගය කරන්න ඕනේ. ඒත් මට නම් මේක ඒ තරම් දෙයක් නෙමෙයි.(නදී)

:       0       0

ගාමිණී Thursday, 28 March 2013 03:51 PM

ජොන්ස්ටන් ඇමති තුමා මේ සිසුවාට ප්‍රතිචාර දක්වයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 861 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 471 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 350 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 610 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 403 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1114 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38669 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site