IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


සිසුවෙක් දුම්රිය අනතුරක් වළක්වයි

කොළඹ අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව හා සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර පීලක් කැඩී තිබෙනු දුටු පාසල් සිසුවෙකු රතු රෙදිකඩක් වනා දුම්රිය නවතා මහා අනතුරක් වැළැක්වීමට සමත් විය. ඇහැටුවැව බණ්ඩාරනායක නවෝද්‍යා පාසලේ පසිඳු දීප්ත ප්‍රනාන්දු (15) මේ වීර ක්‍රියාව කළ සිසුවාය. ඔහුගේ නිවෙස අසළ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී ඇති බව ඔහු දැක ඇත්තේ අගහරුවාදා පස්වරු 3.20ට පමණය. ඉන් මිනිත්තු දහයකට පසුව දුම්රියක් ධාවනය වන බව ඔහු දැන සිටියේය. වහා ගෙදරට ගොස් පියාට දැන්වීය. පියා ඉටිරෙදි කැබැල්ලක් රැගෙන අනතුරු සංඥාවක් කළේය.



අදහස් (0)

සිසුවෙක් දුම්රිය අනතුරක් වළක්වයි

ලාල් Wednesday, 21 November 2012 06:11 PM

අපේ ආරක්ෂාව ගැන සැළකිළිමත් වියයුත්තේ අපිමයි. (නි)

:       0       0

සිරිමල් Wednesday, 21 November 2012 01:41 PM

එලකිරි පුතෙක් , රජරට වීරයෙක් !!! (ස)

:       0       0

චරිත් Thursday, 22 November 2012 08:39 AM

නියම කොල්ලෙක් . කොළඹ අයට මෙහෙවත් දෙයක් කරන්න බෑනේ (ස)

:       0       0

රංජන් Thursday, 22 November 2012 01:46 PM

නියම කොල්ලෙක් , හොඳ අනිගතයක් තියෙනවා (ස)

:       0       0

සුජීව Wednesday, 21 November 2012 02:11 PM

ජනාධිපති තුමනි, මේ දරුවට තෑග්ගක් දෙන්න ඕනි නේද ? (ස)

:       0       0

දීපා Wednesday, 21 November 2012 10:24 AM

විශිෂ්ටයි පුතා (ස)

:       0       0

නිලන්ත Wednesday, 21 November 2012 10:28 AM

නියම කොල්ලෙක් (ස)

:       0       0

සුනිල් එස් Thursday, 22 November 2012 02:00 PM

මෙම වීර ක්‍රියාව කළ එම දරුවා ගැන පළ කළ ලංකාදීපයට ස්තුතියි.. මෙම දරුවා ඇගයිමට ලක්කළ යුතුයි..!(නු)

:       0       0

අජ්මීර් Wednesday, 21 November 2012 10:30 AM

ස්තූති‍යි පුතේ (ස)

:       0       0

ඉෂාර Wednesday, 21 November 2012 02:15 PM

මෙන්න සැබෑ වීරයෝ ..! දෙවි පිහිටයි පුතා (ස)

:       0       0

රිෂාඩ් Wednesday, 21 November 2012 10:23 AM

සුබ අනාගතයක් පුතා (ස)

:       0       0

දයා, සෞදියේ සිට Wednesday, 21 November 2012 10:30 AM

රටට වාසනාවන් . බුද්ධිමත් දරුවෙක්, මෙවැනි දරුවන් අගය කල යුතුයි (ස)

:       0       0

වාසනා Wednesday, 21 November 2012 10:31 AM

බොහොම හොඳ දරුවෙක් ..නියමයි පුතා ..... (ස)

:       0       0

මාරසිංහ Wednesday, 21 November 2012 10:37 AM

නියම පුතෙක් (ස)

:       0       0

පුබුදු Wednesday, 21 November 2012 10:38 AM

වීර පුතෙක් , අපේ සුබ පැතුම් (ස)

:       0       0

මනෝජ් Thursday, 29 November 2012 08:59 AM

අපිට මෙහෙම ශ්‍රේෂ්ඨ දරුවන් තව තවත් අවශ්‍යයි. (නි)

:       0       0

ජගත් Wednesday, 21 November 2012 07:17 PM

ජයවේවා

:       0       0

වරුණ Wednesday, 21 November 2012 10:33 AM

අති විශිෂ්ටයි පුතා කල දේ .තෑග්ගක් දිය යුතුයි (ස)

:       0       0

අසිත Wednesday, 21 November 2012 10:36 AM

දරුවාගේ කල දේ විශිෂ්ටයි. නිසි ඇගයීම බලධාරීන්ගේ වගකීම නේද ? (ස)

:       0       0

අනුර Wednesday, 21 November 2012 07:38 PM

මටනම් පේන්නේ පීල්ල කපලා වගේ (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Wednesday, 21 November 2012 10:44 AM

දිප්තිමත් අනාගතයක් තිබෙන ඉතා දුර දක්නා නුවනක් ඇති රටක් වටින රත්තරන් පුතෙක් මෙයාටත් රන් පදක්කමක් දෙන්න වටිනවා කල උතුම් ක්‍රියාව සලකා බලා එය අන් හැමෝටමත් ආදර්ශයක් වේවි (ස)

:       0       0

ගයා Wednesday, 21 November 2012 10:39 AM

කොල්ලට තෑග්ගක් දෙන්න කටයුතු කරන්න (ස)

:       0       0

පෙඩ්‍රික් Wednesday, 21 November 2012 02:44 PM

ප්‍රවාහන ඇමතිතුමනි, මේ දරුවව දිරිමත් කරන්න (ස)

:       0       0

තුෂාර Wednesday, 21 November 2012 10:52 AM

නුඹට පින් පුතා (ස)

:       0       0

නසාර් Wednesday, 21 November 2012 10:53 AM

අනාගතේ දුම්රිය නියාමක කෙනෙක් වෙන්න පුළුවන් වේවි (ස)

:       0       0

යෙෂ් Wednesday, 21 November 2012 10:46 AM

මරුනේ කොල්ලෝ

:       0       0

සමරකෝන් Wednesday, 21 November 2012 10:47 AM

හොඳ පුතෙක් ඔයාට බුදු සරණයි (ස)

:       0       0

අතුල Wednesday, 21 November 2012 10:49 AM

ඔයා හොඳ පුතෙක් මේ මව් බිමේ . සුබ පතනවා පුතාට (ස)

:       0       0

ගිහිරාන් Wednesday, 21 November 2012 07:59 PM

පීලි පරීක්ෂා කරන්නේ නැද්ද ? (ස)

:       0       0

රසික Wednesday, 21 November 2012 10:55 AM

අගයන්න ඕනේ

:       0       0

රවී Wednesday, 21 November 2012 11:04 AM

නියම කොල්ලෙක්, අපිට ආඩම්බරයි මගේ පැටියෝ (ස)

:       0       0

පෙරේරා Wednesday, 21 November 2012 11:06 AM

උදාර ක්‍රියාවක් පුතේ. ලොකු අනතුරක් වලක්වා ගත්තට ඔබට නිදුක් නීරෝගී සැප සම්පත් ලැ‍බේවා (ස)

:       0       0

අමර Wednesday, 21 November 2012 10:59 AM

පියාටත් පුතාටත් අපගේ ප්‍රනාමය. ලෝකය සුන්දර වෙන්නේ මෙවැනි මිනිසුන් නිසයි (ස)

:       0       0

සිල්වා Wednesday, 21 November 2012 11:08 AM

දුම්රිය දෙපාර්තමේන්තුව මේ පුතාට ඉගෙනීමට අත හිත දිය යුතුයි (ස)

:       0       0

තිලකරත්න Thursday, 22 November 2012 09:49 PM

හොද ඔලුවක්. බලධාරීන්ගේ යුතුකම නම් මෙවන් දරුවන්ට අතදීමයි. (නි)

:       0       0

සරත් Wednesday, 21 November 2012 11:09 AM

පින්බර පුතෙක් , නුඹේ අනාගතය සාර්තක වෙනවා සිකුරුයි . (ස)

:       0       0

පෙරේරා Wednesday, 21 November 2012 11:21 AM

එල එල කොල්ලෝ එල (ස)

:       0       0

සංජීව Wednesday, 21 November 2012 11:23 AM

විශිෂ්ටයි පුතා!!!!! (ස)

:       0       0

සම්පත් Wednesday, 21 November 2012 11:27 AM

මේ ළමයාව අගයන්න ඕනේ

:       0       0

රසික Wednesday, 21 November 2012 11:26 AM

ඔයා රත්තරන් පුතෙක් , නියමයි (ස)

:       0       0

ස්ටැල්ක් Wednesday, 21 November 2012 11:36 AM

සිල්වා, අපි නොදන්නා අයනේ මෙයාලා.. පුළුවන් නම් කොල්ලට නඩු දාවි අනවසරයෙන් දුම්රිය මාර්ගයේ ඇවිද්ද කියල .... (ස)

:       0       0

ප්‍රවීන් Wednesday, 21 November 2012 11:38 AM

නියමයි මල්ලි...ඔයා නම් එල කිරි කොල්ලෙක් (ස)

:       0       0

ජයන්ත Friday, 23 November 2012 12:52 PM

නියමයි පුතා ඔබ‍ට ජය, මෙවැනි දරුවන් දැයට දායද කර මව්පියන්ට ප්‍රණාමය (ස)

:       0       0

අතුකෝරාළ Wednesday, 21 November 2012 11:46 AM

නියම කොල්ලෙක් (ස)

:       0       0

ජගත් Wednesday, 21 November 2012 09:53 PM

පුතේ, ඔබට ජය! ඔබ විශිෂ්ටයෙක්. (නි)

:       0       0

නාරද Wednesday, 21 November 2012 12:01 PM

රටක් වටිනා කොල්ලෙක්

:       0       0

දිනූෂ Wednesday, 21 November 2012 12:02 PM

නියම කොල්ලෙක් (ස)

:       0       0

ෆෙරෝස් Wednesday, 21 November 2012 11:56 AM

මේ ළමයගේ දක්ෂ ක්‍රියාවට තෑග්ගක් දෙන්න ඕන, අනතුරක් වලක්වා ගැනීමට ස්තූතියි (ස)

:       0       0

ප්‍රියදර්ශන Wednesday, 21 November 2012 11:56 AM

වීර පුතක්.... (ස)

:       0       0

නන්ද හිමි Friday, 23 November 2012 07:29 PM

මාගේ පියා සිහිවිය ඔබ කළ විකුමෙන් ඔබ හට ලැබේවා තෙරුවන් සරණ ඉතින්... (නි)

:       0       0

සුජානි Wednesday, 21 November 2012 12:09 PM

උඹ රටට ආඩම්බරයක් පුතේ බොහොම ස්තුතියි (ස)

:       0       0

ගීත් Wednesday, 21 November 2012 12:08 PM

රටට වැඩදායී පුතෙක්, අනිවාර්‍යයෙන්ම ඇගයීමට ලක්කර යුතුයි. පුතේ නුඹට ජයෙන් ජය (ස)

:       0       0

ජූඩ් Thursday, 22 November 2012 03:53 PM

හුගක් හොදයි. මෙහෙම කොල්ලෝ තමයි නියම වීරයෝ. (නි)

:       0       0

සාගර Wednesday, 21 November 2012 12:09 PM

සම්මානයක් දෙන්න ඕනේ

:       0       0

චානක Wednesday, 21 November 2012 04:05 PM

බුදු සරණයි !!! පුතේ හොඳට ඉගෙන ගන්න (ස)

:       0       0

ශ්‍යාමල් Sunday, 25 November 2012 05:17 PM

උතුම් පුතෙකි ඔබ. වැදු මවටත්, හැදු පියාටත්, රටටත් ණය නැති පුතෙක්. ඒකට ඇමති පුත්තු. පුහ්. සමහරවිට ළමය‍ගේ තාත්තව කුදලන් යන්නත් බැරි නැහැ රේල් පාර කැඩුවා කියලා. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 21 November 2012 12:21 PM

විශිෂ්ටයෙක්

:       0       0

අමිල කටුනායක Wednesday, 21 November 2012 12:24 PM

කොහොමද ටිකිරි මොලේ (ස)

:       0       0

චරිත් Wednesday, 21 November 2012 12:26 PM

වීරයෙක් , ඇගයිය යුතුයි (ස)

:       0       0

උදයංග Wednesday, 21 November 2012 12:26 PM

වීර කොල්ලෙක් , සුබ අනාගතයක් වේවා පු‍තා (ස)

:       0       0

හේමන්ත Wednesday, 21 November 2012 04:17 PM

පින්වත් කොලු පැටියෙක් (ස)

:       0       0

විජිත Thursday, 22 November 2012 11:48 AM

ඇමති පුතෙක් මේක බලාගෙන හිටියා නම් දුම්රිය පෙරළෙනකල් බලාගෙන ඉදලා ඒක ඉන්පස‍්සේ යූ ටියුබ් එකේ දායි. (නි)

:       0       0

චතුල වෙරෝන Wednesday, 21 November 2012 12:49 PM

ඔබට දීප්තිමත් අනාගතයක් වේවා! (ස)

:       0       0

ලලිත් Wednesday, 21 November 2012 12:50 PM

දුම්රිය ගිය හැම මගියම මොහුට ණයගැතියි . ඔබගේ තැනට සුදුසු නුවන සැමට ආදර්ශයක් (ස)

:       0       0

ශාන් Wednesday, 21 November 2012 04:36 PM

ඒ ගොල්ලොම මේ වැඩේ කරාද කියලා කවුද දන්නේ (ස)

:       0       0

අශ්රිෆ් Wednesday, 21 November 2012 12:43 PM

මේ වගේ දරුවන් ඇගයුමට ලක්කරන්න ඕන. දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩකරන අය මොනවද කරන්නේ. මේවා සොයා බලන්නේ නැද්ද ? (ස)

:       0       0

සුචීන්ද්‍ර Wednesday, 21 November 2012 12:49 PM

වීර පුතෙක් . නුඹ කර වීර ක්‍රියාවට නුඹට තුති (ස)

:       0       0

රෝහන Wednesday, 21 November 2012 12:51 PM

ජීවිත රැසක් බේරු ඔබට ගොඩක් පින්.. ඔබට සුබ අනාගතයක් (ස)

:       0       0

මාධව Wednesday, 21 November 2012 01:01 PM

ජාතිත් ජාති පලදෙන පිනක්

:       0       0

සුසන්ත - ඉතාලිය Thursday, 22 November 2012 03:25 AM

මෙන්න උපහාර, තෑගි ලබන්න ඕනෑ අය. (නි)

:       0       0

ශාන්ති Wednesday, 21 November 2012 01:13 PM

කනගාටුයි

:       0       0

දිලීප් Thursday, 22 November 2012 01:00 PM

මේ වගේ වැඩ අගය කල යුතුයි (ස)

:       0       0

රංග Wednesday, 21 November 2012 05:56 PM

නියමයි පුතා , සුබ අනාගතයක් (ස)

:       0       0

එන්විල් Friday, 23 November 2012 03:33 PM

මල්ලියෝ ඔයාට සුභ පැතුම් . .(ස)

:       0       0

නිමල් Wednesday, 21 November 2012 01:32 PM

අයියෝ සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන භූමි කම්පාවලට හේතුව න්‍යෂ්ටික අත්හදා බැලීම්
2024 ඔක්තෝබර් මස 08 227 0

මීට දින කීපයකට, පසුගිය ඔක්තෝබර් 5 වැනිදා රාත්‍රී 10.45 ට පමණ, ඉරානය රික්ටර් මාපකයේ 4.6 ක් ප්‍රබල භූමි කම්පාවකින් දෙදරා ගියේය.


විශ්‍රාමික ග්‍රාම නිලධාරී වෙඩි වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 210 0

කතරගම රජමාවත පදිංචි විශ්‍රාමලත් ග්‍රාම නිලධාරීවරයෙක් ඔහුගේ නිවසේ උඩු මහලේ කාමරය තුලදී හිසට වෙඩි වැදී මියගොස් ඇති බවට පවුලේ සාමාජිකයින් ගෙන් ලැබුණු


ලංකා - රුසියා රේගු සහයෝගිතා ගිවිසුම අත්සන් කරන්න අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 127 0

ශ්‍රී ලංකාව හා රුසියාව අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගීතාවය හා අන්‍යෝන්‍ය පරිපාලන සහාය ලබා ගැනීම පිළිබඳ ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ල


පැහැරගත් 63 ක් තවමත් හමාස් ප්‍රාණ ඇපයේ
2024 ඔක්තෝබර් මස 08 157 0

මීට වසරකට පෙර, 2023 ඔක්තෝබර් 7 වැනිදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී, පහර දී ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගිය ඊශ්‍රායල වැසියන් 251


‘චෙි‘ 57 වැනි සැමරුම් වැඩසටහනක් යහලකැලේදී
2024 ඔක්තෝබර් මස 08 340 0

කියුබානු විප්ලවවාදියකු වන අර්නස්ට් චේ ගුවේරා ගේ 57 වන අනුස්මරණ නිමිත්තෙන් වූ සැමරුම් වැඩසටහන මෙරට කියුබානු තානාපති ඇන්ඩෙරේස් මර්චෙලෝ මහතාගේ ප්‍රධාන


සැමියා මැරී යැයි බිරිය අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 08 362 0

නොචිචියාගම පොලිස් හා වසමේ වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ විසින් සිය සැමියාගේ ගෙල සිරකර මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම බිරිඳ අත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39390 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25678 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site