IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සිසුවාගේ අවමගුල අද

පසුගිය බ්‍රහස්පතින්දා උපකාර පන්තියකට ගොස් සිය මව සමග ත්‍රීරෝද රියෙන් ගෙදර යද්දී හමුදා වෙඩිපහරට ලක්ව මිය ගිය අකිල දිනේෂ්ගේ (17) අවමගුල අද සවස තුනට වැලිවේරිය සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

බ්‍රහස්පතින්දා යුද පිටියක්ව පැවැති වැලිවේරිය නගරය සන්සුන් වී තිබිණි.

 



අදහස් (0)

සිසුවාගේ අවමගුල අද

ප්‍රේම් Sunday, 04 August 2013 02:57 PM

පරිස්සමෙන් ... ආයෙත් ඔය කට්ටිය ඇවිල්ලා ඉන්නේ (නි)

:       0       0

ශාන සෞදි Sunday, 04 August 2013 02:58 PM

ඇයි පොලිසිය විතරක් එන්නේ? හමුදා උපහාර නැද්ද? (නි)

:       0       0

අසේල Sunday, 04 August 2013 06:59 PM

අපේ රටේ හැමදාම වෙන්නේ ගැටුම් ඇති කරන අය බේරිලා අහිංසකයෙක් ජිවිතයෙන් වන්දි ගෙවන එක.දැන් ඉතින් බංකොලොත් දේශපාලකයන්ට මේක ඉල්ලමක් වෙයි.මේකෙන් චන්ද කැඩෙන එකයි වැඩිවෙන එකයි ඇරෙන්න ප්‍රශ්නෙට මුලික වෙච්ච ආයතනය වහල දාල ජලය දුෂණය වීම වලක්වන්න පියවරකනම් ගන්න එකක් නැහැ. (දී)

:       0       0

සිසිර Sunday, 04 August 2013 03:00 PM

පුතා, නුඹට නිවන් සුව පතමි (නි)

:       0       0

සීල Sunday, 04 August 2013 06:59 PM

රොහාන්, බ. පෙරේරාට කියන්න දේවල් ඇති.මිනිහට තියෙන්නේ ගල් හිතයි ,නැති මොලෙයි , ජරා කටයි විතරයි.පුලුවන්නම් ඉන්න තැන කියන්න. (දී)

:       0       0

ටිකිරි Sunday, 04 August 2013 10:55 PM

අහිංසක ජිවිත් බිලිගනිමින්, ජනතාව තලා පෙළා , ධනවතුන්ට පමණක් ජිවත් වෙන්නට වටපිටාව හදන මේ දේශපාලනයට හොදක් නම් වෙන්න එපා (නි)

:       0       0

ලුම්බිණි Sunday, 04 August 2013 03:01 PM

අසාධාරණයට පත් වුණ මේ මිනිසුන්ට මරණයවත් හරියට කරගන්න ඉඩක් ලැබේවා කියලා පතනවා. (නි)

:       0       0

Tikiri Banda Sunday, 04 August 2013 10:56 PM

දිසානායක, විදුහල්පතිවරුනට හමුදා පුහුණුව දෙමින් ,සිනමා කෘති වල පරීක්ෂණ මණ්ඩලය බවට පත් වෙමින් ,රටේ සියල්ල හමුදාකරණය කළ රටක සුභ අනාගතයක් අපේක්ෂා කළ හැකිද ? (නි)

:       0       0

සමන් Sunday, 04 August 2013 03:02 PM

ලෝකේ හොදම හමුදාවට මොකද වුණේ?ෆොන්සේකා මහතාණෙනි, නැවත එන්න හමුදාව ගොඩගන්න (නි)

:       0       0

බණ්ඩාර Sunday, 04 August 2013 10:59 PM

නිවන් සුව ලැබේවා නුබට

:       0       0

රජිව් Sunday, 04 August 2013 03:05 PM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

රනිල් Sunday, 04 August 2013 07:19 PM

ළමයි මොකටද ඕවා බලන්න අවේ (දී)

:       0       0

මහේෂ් Sunday, 04 August 2013 03:21 PM

අහිංසක ජිවිත් බිලිගනිමින්, ජනතාව තලා පෙළා , ධනවතුන්ට පමණක් ජිවත් වෙන්නට වටපිට හදන මේ දේශපාලනයට හොදක් නම් වෙන්න එපා (නි)

:       0       0

දිසා Sunday, 04 August 2013 03:23 PM

හරිම දුකයි (නි)

:       0       0

නිලූෂි Monday, 05 August 2013 10:05 AM

නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

සිල්වා Sunday, 04 August 2013 07:30 PM

එන්නකෝ ආයෙත් ඡන්දෙ ඉල්ලන්න (නි)

:       0       0

සමන් Sunday, 04 August 2013 03:34 PM

අපරාධ කළවුන්ට හොදක් සිදු නොවේවා! (නි)

:       0       0

රොහාන් Sunday, 04 August 2013 03:34 PM

දේශපාලනයට ජය වේවා කියමුද? (නි)

:       0       0

ඔසන් සලාම් - කටාර් Sunday, 04 August 2013 03:35 PM

තම තමන්ගේ බලය රැකගැනීම පිණිස රටේ සිදුවන සහ සිදුකරනු ලබන විවිධ ආගමික සමාජීය අපරාධ සහ අකටයුතුකම් හේතුකොටගෙන මෙවැනි අවාසනාවන්ත සිදුවීම් බොහෝමයක් බලාපොරොත්තු විය හැක. (නි)

:       0       0

බණ්ඩා Sunday, 04 August 2013 03:45 PM

පහුගිය කාලේ උතුරු නැගෙනහිර කරපුවා ගැන ලෝකය කියන්නේ බොරු නොවේ කියලා මේ සිදුවීම් වලින් මිනිස්සු හිතන්න පුළුවන් (නි)

:       0       0

රවිනාත් Sunday, 04 August 2013 03:52 PM

ඔබට නිවන් සුව මල්ලි! (නි)

:       0       0

විජේසිංහ Sunday, 04 August 2013 04:01 PM

හරක් මරණවට කෑ ගහපු අය කෝ?(නදී)

:       0       0

රාජු Sunday, 04 August 2013 04:05 PM

මතු ආත්මයේ ඔබට මෙවන් අකල් මරණයක් සිදු නොවේවා! දරුවා, ඔබට නිවන් සුව ලැබේවා! අපටම ශාප වේවා!! ජන්දය දුන්නට. (නි)

:       0       0

චන්දා Sunday, 04 August 2013 08:10 PM

පසුගිය දිනක මොරටුවේ වඩුවන් යොදා පොඩි රියසල් එකක් තිබ්බා ගාලු පාරේ. පුහුණු උනේ කටුනායක හලාවත දැන් වැලිවේරිය හොද ප්‍රගතියක් තිබුනා, (දී)

:       0       0

විජයබා Sunday, 04 August 2013 04:42 PM

මල මිනීවලට හමුදා සහ පොලිසි උත්තමාචාරය! මෙහෙම ජනතාවට සලකන රටක් ලෝකේ වෙනේ කොහෙද තියෙන්නේ? මේ විදියට තවත් දුරක් යන්නේ බැරි වගෙයි පෙනෙන්නේ? (දී)

:       0       0

දිෂුම්, දිශුම් Sunday, 04 August 2013 04:44 PM

අහින්සකයව මරල දල යුනිෆෝම් අන්දවල පාරට දල තියෙන්නේ. මොකද දැන් බයද.

:       0       0

අනුර පනාගොඩ මෙල්බර්න් ඔස්ට්‍රලිය Sunday, 04 August 2013 04:45 PM

හැම ප්‍රස්නයකින්ම බැට කන්නේ අපේ රටේ තරුණ පරපුර මේ කරුමේ කවද ඉවර වේවිද මන්ද (දී)

:       0       0

සරත් පෙරේරා Sunday, 04 August 2013 04:50 PM

මේ සිසුවාගේ අවමගුල නොව ජාතියේ අවමගුලයි. පාදඩදේශ පාලකයන්ට රට බාරදුන් නුබලාට වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ අහිංසක දරුවන්ගෙනි. අවුරුදු ගණනක් බොන වතුර ටික රැක දෙනාට බැරි උන්ගෙන්ද නුබලා සාධාරනයක් බලාපොරොත්තු වන්නේ. පක්ෂ විපක්ෂ කවුරුත් නුබලාට නැත, කෝයි පාටත් එකඊ. දැන්වත් තේරුම් ගනිල්ලා.

:       0       0

මෝහමෙඩ් රෆී Sunday, 04 August 2013 08:39 PM

නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ජානක Sunday, 04 August 2013 05:00 PM

වතුර ඉල්ලපු මිනිස්සුනට වෙදිතියා මරපු එකනම් කවුරුත් පිලි ගන්නේ නැහැ.කරුමේ කියන්නේ හමුදාවට හොද කියන පිරිසකුත් ඉන්නවානේ මොලේ නැද්ද මේ මිනිස්සුන්ට (දී)

:       0       0

වීරසිරි අරනායක Sunday, 04 August 2013 05:02 PM

සරත් පෙරේරා මමත් ඔබ සමග එකඟ වෙනවා (දී)

:       0       0

තිලක් Sunday, 04 August 2013 05:05 PM

කැරලි මර්ධනයට පොලිසිය නොයොදා, යුද්ධයක් නැති තැන යුදහමුදාව යෙදු , ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරීන් මේ මරණ ගැන වග කිවයුතුයි (දී)

:       0       0

විරාජ් කාලිංග Sunday, 04 August 2013 05:07 PM

මේක වලිවෙරියද පුදුමතලන්ද බලන්න ,ඉන්න පොලිසියයි ආරක්ෂක අංශ වල ප්‍රමාණය බලන්නකෝ,ප්‍රහාරයට එන්න දුන්නු හමුදා නිලදාරියා සහ ඉහල නිලදාරීන් සියල්ලටම දැඩි දඩුවම් දිය යුතුයි,අපේ රටේ ඕක වෙන්නේ නැති නිසා ජාත්‍යන්තර යුද අදිකරනෙක හරි කමක් නැහැ, (දී)

:       0       0

පිටිගල Sunday, 04 August 2013 05:12 PM

ලෝකෙන් උතුම් රට ලංකාවයි ......ලංකාවයි සිරි ලංකාවයි .. (දී)

:       0       0

ක්‍රිෂ් Sunday, 04 August 2013 05:29 PM

යුද්ධේ දිනලා දුන්නනේ තව චන්දෙ දෙන්න (දී).

:       0       0

දිසානායක Sunday, 04 August 2013 05:29 PM

විදුහල්පතිවරුනට හමුදා පුහුණුව දෙමින් ,සිනමා කෘති වල පරීක්ෂණ මණ්ඩලය බවට පත් වෙමින් ,රටේ සියල්ල හමුදාකරණය කල රටක සුභ අනාගතයක් අපේක්ෂා කල හැකිද ? ඒකාධිපති වියරු පාලකයන්ගෙන් මානුෂිය යහ පාලනයක අපේක්ෂා කල හැකිද? (දී).

:       0       0

දිසානායක Sunday, 04 August 2013 05:29 PM

විදුහල්පතිවරුනට හමුදා පුහුණුව දෙමින් ,සිනමා කෘති වල පරීක්ෂණ මණ්ඩලය බවට පත් වෙමින් ,රටේ සියල්ල හමුදාකරණය කල රටක සුභ අනාගතයක් අපේක්ෂා කල හැකිද ? ඒකාධිපති වියරු පාලකයන්ගෙන් මානුෂිය යහ පාලනයක අපේක්ෂා කල හැකිද? (දී).

:       0       0

මාලක Sunday, 04 August 2013 01:19 PM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

ගයාන් Sunday, 04 August 2013 05:32 PM

උපදින මතු ආත්මයකවත් මේ වගේ මිනිසුන් සිටින රටක නුඋපදින්නට පෙරුම් පුරන්න පුතේ (දී)

:       0       0

කැනඩා දිසා Monday, 05 August 2013 07:15 AM

සරත් පෙරේරා ,මම ඔයාගේ අදහස ඉතා සිතින් ගෞරවයෙන් අගය කරනවා. මෙතන කෙලින් කතා කරන අය හරි අඩුයි. ස්තුතියි. ආඩම්බරයි. (නි)

:       0       0

රොහාන් Sunday, 04 August 2013 05:47 PM

බන්දුල පෙරේරා ට මොනවා හරි කියන්න දෙයක් තියෙනවද දන්නේ නැහැ (දී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 04 August 2013 01:42 PM

මේ අහිංසක දරුවා තව කී කාලයක් ජීවත් වෙන දරුවෙක්ද? මේ කරපු අපරාධයට සහභාගි වූ අයට දේව දඬුවමෙන් නම් ගැළවෙන්න බැහැ. ඒක ඒකාන්තයි (නි)

:       0       0

අචිනි Sunday, 04 August 2013 05:50 PM

නියමයි බලධාරයිනි (දී)

:       0       0

නිමල් Sunday, 04 August 2013 01:52 PM

මහා පොළව නුහුලන අපරාධ මේවා. මේවා කළ අයට තුන් මාසයක් යන්න කලින් ස්වභාව ධර්මයෙන් අනිවාර්යයෙන්ම දඩුවම් ලැබෙනවා. (නි)

:       0       0

රන්ජිත් Sunday, 04 August 2013 05:52 PM

මෙතෙක් ලොකු ආදරයක් සහ ගවුරයක් තිබුණු දේවල් කිසිම ප්‍රතිපලයක් නැති දේවල් බවත් මේ රට දැන් යහතින් ජීවත් වෙන්න සුදුසු තැනක් නොවෙන තත්වයට පත්වෙමින් තිබෙන බවත් නූරි සහ වෙලිවෙරිය වැඩ වලින් තේරුණා. අපට දෙවියන්ගේම පිහිට ලැබේව. (දී)

:       0       0

රුවන් Sunday, 04 August 2013 02:05 PM

සන්සුන් වුනා නොවේ. සන්සුන් කෙරුවා. (නි)

:       0       0

පොඩි මල්ලි Sunday, 04 August 2013 02:06 PM

අපරාදේ! අහිංසක කොල්ලෝ දෙන්නෙක්ව මරලා දැම්මා (නි)

:       0       0

කපිල Sunday, 04 August 2013 06:01 PM

මේ හැම සෙල්ලමක්ම ඊලග ජනාධි පතිවරණය වෙනකම් විතරයි මීලග සැරේවත් හරියට හිතල තීරණයක් ගන්න (දී)

:       0       0

ඩයස් Sunday, 04 August 2013 02:15 PM

අපි මේ මරණ ගැන හදවතින්ම කමුපා වෙනවා. (නි)

:       0       0

කාන්ති Sunday, 04 August 2013 02:17 PM

පුතේ, නුඹට නිවන් සුව පතමි. (නි)

:       0       0

කාන්ති Sunday, 04 August 2013 02:17 PM

එහෙම කතාවක් අපි දන්නේ මේ දැන්නේ. (නි)

:       0       0

කුසුම Sunday, 04 August 2013 02:20 PM

ඉන්න පොලිස් කට්ටියෙන් සාමකාමී බව හිතාගන්න පුළුවන් (නි)

:       0       0

සිද්දික් Sunday, 04 August 2013 06:07 PM

මේ මිනිමරුවන්ව මට අහු උනා නම් මම දන්නවා කරන්න ඕන දේ (දී)

:       0       0

නලින් Sunday, 04 August 2013 06:07 PM

මේ ඔක්කොම දවස් හතකින් අමතකයි (දී)

:       0       0

නිරෝෂන් Sunday, 04 August 2013 02:32 PM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

සමන් Sunday, 04 August 2013 06:33 PM

කෝ හැමදේකටම බොරුවට කෑගහන සේනාව. මේවාට කතා කරාද ඔය කියන එක සේනාවක්? (දී).

:       0       0

බන්දුල Sunday, 04 August 2013 06:42 PM

..අර ප්‍රබාකරන් ආයෙත් ඉපදිලා අයෙත් හැම තැනම බෝම්බ පිපිරිලා දවසට 40/50 මැරෙන ..ආයෙත් මර බිය දැනෙන සමාජයක් බිහි වෙන්න යනවා (දී).

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 121 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 147 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1860 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2733 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2052 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 532 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36866 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24332 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site