(උපාලි ආනන්ද)
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් සිසුවකුට පහරදී ඔහුගේ එක් කනකට තුවාල සිදු කළැයි කියන විදුහල්පතිවරයා, මේ මස 11 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හිඟුරක්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් නාලක මිහිර බණ්ඩාර මහතා නියෝග කළේය.
පහර කෑමට ලක්වූ බව කියන සිසුවා සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පවත්වා ඇති වෛද්‍ය වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද මැදිරිගිරිය පොලිසියට නියෝග කළ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා, එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද තව දුරටත් නියෝග කෙරිණ.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ, පොළොන්නරුව කවුඩුළුවැවෙ ටී.ජී රෝහිත කමල් ධර්මසේන නැමැති නැමැත්තෙකි.
පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.
බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල
වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ
බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක්
කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිසුවාට පහරදුන් විදුහල්පති රිමාන්ඩ්
Nihal Sunday, 02 March 2025 09:10 PM
බොහෝම හොඳ තීරණයක්... සමහර ගුරුවරුන් ගෙවල්වල තියෙන අඩ දබර මානසික පීඩන දරුවන්ට හරි වද දීලා පිරිමහ ගන්නවා. අපේ පුතා පාසලින් අස්කර ගත්තේ එම ගුරුවරිය තුන වසරේ දරුවන්ට සත්තුන්ගේ නම් වලින් කතා කරන්නේ..!
ගුණරත්න Monday, 03 March 2025 08:22 AM
පොඩි මරැටියෝ බණ කියල හදන්න බැහැ, උන්ට දඬුවම් දෙන්න ඕන, කටගහගෙන ආව එකකට කනට දෙකක් දෙන්න ඕන කිව්වම දිස්ලයික් දාලා තිබ්බේ මේකෙම ඉන්න මෝඩ හැත්ත. දැන් ඉන්න පොඩි උන් දෙයක් කියල තේරුම් ගන්න උන් නෙවෙයි. බණ කියල හිතුවක්කාර පොඩි එකෙක්හට දේවල් තේරම් කරන්න පුළුවන් කියල හිතනවා නම් ඒකා හරකෙක්.