IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සිසුවාට පහරදුන් සිසුන් අටක් අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)

පරසන්ගසවැව ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන 15 හැවිරිදි සිසුවෙකුට මුඛයෙන් ලේ ගලන තුරුම පහර දුන්නේ යැයි කියන සිද්ධියකට එම පාසලේම සිසුන් අට දෙනෙකු අත්අඩංගුවට ගත්බව පරසන්ගස්වැව පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදගම,අඹගස්වැව හා පරසන්ගස්වැව ප්‍රදේශයේ පදිංචි 10 ශ්‍රේණියේ ඉගෙණුම ලබන 15 හැවිරිදි වියේ පසුවන සිසුන් අට දෙනෙකි.

පහර කෑමට ලක්ව ඇත්තේ එම පාසලේම 10 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සියබලාගස්වැව,පරසන්ගස්වැව යන ලිපිනයේ පදිංචි 15 හැවිරිදි සිසුවෙකි.

පහර කෑමට ලක්වු සිසුවාගේ දෙමාපියන් විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලක් මත සැකකාර සිසුන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාසලේදි ඇතිවු බහින් බස් වමක් මුල්කර ගනිමින් පසුගිය 21 වන දින පාසල් තුලම මෙම සිසුවාට සැකකාර සිසුන් 08 දෙනා වසින් පහරදි ඇතැයි පොලසිය කියයි.

සිද්ධියෙන් තුවාල ලැබු සිසුවා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.

 

 



අදහස් (6)

සිසුවාට පහරදුන් සිසුන් අටක් අත්අඩංගුවට

පී,සී ආරච්චි Sunday, 23 June 2024 01:35 PM

එච්චර දෙයක් වෙද්දී විදුහල්පතිත් ගහන්න එකතුවෙලා හිටියාද බලන්න කෝ ඒ පාසලේ විනයක්...?

:       66       21

Bandula Sunday, 23 June 2024 01:44 PM

මොවුන් ළමයිද?

:       0       55

රංබොඩ Sunday, 23 June 2024 02:05 PM

පාසල් සිසුන්ගේ සිට විශ්ව විද්‍යාලය සිසුන් දක්වාම අතිශය ලෙස විනය පිරිහිලා. මොවුන් අනාගතේ රට බාරගන්න ඉන්න පුරවැසියන්. ඉහළ සිටම පහළට විනය පිරිහීගෙන ගියාම රටට යන කල මොකද්ද? කණගාටුයි.

:       0       44

pakeer Sunday, 23 June 2024 03:11 PM

මොවුන් තමයි සංවිධානාත්මක අපරාධකාරයෝ වෙන අය. 8ක් එකතුවෙලා එක ළමයෙකුට ගහන්න..

:       0       30

චන්දිම Sunday, 23 June 2024 03:29 PM

ලොකුම වරද තමයි, රටේ නීතිය කඩකර ප්‍රචණ්ඩව හැසිරීම වැරැදි බව කියලා දෙන්න කවුරුත් උනන්දු වෙන්නේ නැතිකම. හරි නම් යම් ප්‍රසිද්ධ වැඩ පිළිවෙලකින් මේ පිළිබඳව නව යොවුන් වියේ ළමුන්ව දැනුවත් කළ යුතුයි. ළමුන්ගේ වයස අවුරුදු 11, 12 කිට්ටුවට එනකොට ඔවුන් තුළ ඇතිවන හෝමෝන වෙනස්කම් නිසා සමහර ළමයින්ට නිකම් වියරු පිස්සු වගේ තත්වයන් එනවා. ඒ වගේ දේවල් ගැන රටේ පොදුවේ අවධානයක් තිබිය යුතුයි. මම හිතනවා පොලිසියවත් මේ ගැන හිතලා යම් වැඩ පිළිවෙලක් ආරම්භ කළොත් හොඳයි කියලා. මොකද අපි කොච්චර පොලිසිය විවේචනය කළත් මේ වගේ වැඩසටහන් කරන්න පුළුවන් කාරුණික පළපුරුදු හොඳ උගත් නිලධාරින් නිලධාරිනියන් ඕනිතරම් ලංකාවේ ඉන්නවා. අනික මේ ළමයි දන්නේ නැහැනේ තමාගේ චරියාව ගැන ඉදිරියේදී රටේ ඕනෑම තැනක පොලිසියකින් පොලිස් වාර්තාවක් ගන්න ගියහම මේ වැරැදි සටහන් සියල්ල අඩංගු වෙන බව හා රැකියාවක් ලබාගන්න විශාල බාධාවක් වෙන බවවත්...!

:       0       27

Nilantha Gamage Sunday, 23 June 2024 04:16 PM

තුන්වෙනි ඉනිම නාට්‍යෙය් කොටසක් රඟපෑවා වෙන්න බැරද? හරිම ආදර්ශමත් ටෙලි පඩංගුනේ දැන් විකාශය වෙන්නේ...

:       15       31

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 338 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 793 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 488 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 835 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1335 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 563 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37638 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site