IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සිසුවාත් මුල් සැකකරුත් බන්ධනාගාරයෙන් උසාවියට

පාසල් සිසුවා හා කැළුම් අත්තනායක සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත මින් මද වේලාවකට පෙර මීගමුව බන්ධනාගාරයෙන් ඉදිරිපත් කරනු ලැබූහ.

ඔවුන්ට එරෙහි සාක්කි නැති නිසා ඔවුන් නිදහස් කරන්නැයි රහස් පොලිසිය කළ ඉල්ලීම අනුව එම දෙදෙනා උසාවියට කැඳවන ලෙස මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා අද උදේ නියෝග කළේය.



අදහස් (0)

සිසුවාත් මුල් සැකකරුත් බන්ධනාගාරයෙන් උසාවියට

කර්තිනි Thursday, 01 October 2015 07:05 AM

එතකොට ඒ සිසුවාගේ පරිගණකයේ තිබුන ඒවා? (නි)

:       0       0

සේන Thursday, 01 October 2015 07:06 AM

සිසුවාගේ මානසික තත්වය ප්‍රකෘතිමත් කරලීම සඳහා අවධානය යොමුකළොත් හොඳයි නේද? (නි)

:       0       0

ඉමේෂ් Thursday, 01 October 2015 07:07 AM

කර්තිනි, ඒවා ඔය ඕනෑතරම් තියෙන්නේ අන්තර්ජාලයේත්. ඒ ළමයට පාඩුවේ ඉන්න දෙන්න (නි)

:       0       0

ගෞරියෙල් Thursday, 01 October 2015 07:12 AM

පරිගණකයකින් තමන් නොදන්නා දේවල් බලලා සමාජ දැනුමක් ලබාගන්න එකේ වරදක් මම නම් දකින්නේ නැහැ (නි)

:       0       0

ඉරේෂ් එස්. කුමාර Thursday, 01 October 2015 07:12 AM

කර්තිනි කියන විදියට කරන්න නම් ඉතින් අමුතුවෙන්වෙන්ම මේ ලෝකය වෙනස් කරන්න වෙයි (නි)

:       0       0

රුවන් Thursday, 01 October 2015 07:14 AM

දැන් එක් සිදුවීමක් සිදුව අවසානයි. තවත් ජීවිතයක් විනාශ කරන්න නම් එපා (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 01 October 2015 07:16 AM

කර්තනි නැති ප්‍රශ්න ඇති කරන්න හදනවද? ඒ සිසුවා නිර්දෝෂී නම් එච්චරනේ. (ස)

:       0       0

අංජු Thursday, 01 October 2015 07:51 AM

මෙම සිදුවීමෙන් සමාජයට ගොඩක් හිතන්න දෙයක් තියෙනවා. එක දරුවෙක් අපරාධ කාරයෙක් මැරුව අනෙක් දරුවාව බාගෙට මැරුවා.

:       0       0

ටුආන් Thursday, 01 October 2015 07:55 AM

සිසුවාට සාධාරණයක් ඉටුවේවා! (නි)

:       0       0

චින්තන Thursday, 01 October 2015 07:54 AM

පරිගණකයේ තිබුන ඒවා ගැන වෙනම නඩුවක් දැම්මත්, මේ මිනීමැරුම් නඩුවට මෙයා සම්බන්ධ නැත්නම් නිදහස් වෙන්න ඕනෑනේ (නි)

:       0       0

චන්දි Thursday, 01 October 2015 12:59 PM

මට දුක මේ දරුවාගේ මානසිකත්වය මොන වගේ ඇතිද කියල., කරති නිකන් බබා වගේ .., විජිත් මරු ප්‍රශ්නේ අහල තියෙන්නේ (බ)

:       0       0

පෙරේරා Thursday, 01 October 2015 08:23 AM

අත්අඩංගුවට ගැනීම සහ වධහිංසා කළා කියලා මානව හිමිකම් අයිතිවාසිකම් කඩවීම පදනම් කර නඩුවක් දාන එකයි මම නම් කරන්නේ (නි)

:       0       0

සෙනෙවි Thursday, 01 October 2015 08:39 AM

කර්තිනි, අන්ත‍්රජාලයේ ඕවා ඕන තරම් තියෙනවනේ. (ර)

:       0       0

ලක්ෂ්මන් Thursday, 01 October 2015 08:41 AM

අන්තර්ජාලයේ ඕනෑතරම් තියෙන්නේ ඕවා, කෙනෙක් අත්‍ අඩංගුවට අරන් ගහල සාක්කි හොයන ක්‍රම නැතුව බුද්දිමත් ක්‍රම හොයා බලන්න. (ර)

:       0       0

සිල්වි Thursday, 01 October 2015 01:36 PM

දැන් පාසලෙන් මේ ළමයට විනය පරීක්ෂණයක් තියයි නේද, අසැබි දේවල් බැලුවා කියලා. (නි)

:       0       0

දුමින්ද Thursday, 01 October 2015 08:54 AM

මේ කීර්තිට අමුකැවිලද? (ස)

:       0       0

මහේෂ් Thursday, 01 October 2015 09:07 AM

අසභ්‍ය පින්තුර සහ අනෙකුත් දේ පිළිබද ලංකාවේ ඇති යල් පැනපු නීති යාවත්කාලින විය යුතුය. පරිගණකයේ ඉන්ටෙර්නෙට් තිබේ නම් මේවා ඕන තරම් නැරබිය හැක. නීති සැකසීමේදී හා බලගැන්වීමේදී එම නීති පොදුවේ බලපාන ලෙස කියාත්මක කල හැකි නීති පමණක් කියාත්මක කල යුතුවේ. (ර)

:       0       0

විජිත් Thursday, 01 October 2015 09:17 AM

කර්ති,ඇත්තම කියන්න. ඔයා අන්තර්ජාලයේ සැරිසරද්දී අර වගේ ෆොටෝ වීඩියෝ බලන්නෙම නැතිද.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 983 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 689 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 811 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1364 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 545 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 29 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14568 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 161 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 141 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site