IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සිසුවියක් රෝහලේදී විභාගෙට ලියයි

දඹුල්ලේ රිය අනතුරකින් තුවාල ලැබු සඳලි පුන්සරණි සිසුවියට දඹුල්ල රෝහලේදී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිමේ අවස්ථාව ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව ද වෛද්‍යවරු ද පියවර ගත්හ.

මේ අතර බෝපත්ඇල්ල ගැලීම නිසා දෑරංගල  සිසුන් දෙදෙනකුට ද අද ශිෂ්‍යත්ව විභාගයට යෑමට නොහැකි විය.

මේ බව දැනගත් විභාග දෙපාර්තමේන්තුව ප්‍රාදේශිය නිලධරයින්ගේ සහායෙන් ඩිංගි බෝට්ටුවකින් විභාග නිලධරයින් තිදෙනකු දෑරංගල ප්‍රජාශාලාව වෙත යවා විභාගය පැවැත්වීය.

DSC03390

DSC03384.jpgDD

ඡායාරූප ප්‍රියන්ත දසනායක

170820141575 170820141576 170820141577

 



අදහස් (0)

සිසුවියක් රෝහලේදී විභාගෙට ලියයි

භානු Sunday, 17 August 2014 11:14 AM

තෙරුවන් සරණින් දුවට ජය ලැබේවා. උදව් කල නිලධාරින් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයටත් යහපතක්ම වේවා. (දී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Monday, 18 August 2014 03:43 AM

මේ වගේ අවස්ථාවල බොහොම කැපවීමකින් වැඩ කරන අනේ පවු කියල සිතෙන මනුස්සකම් වලින් පිරිණු ඒ පින්වත් උත්තමයන්ට, හොඳ දේ අගයන අපි සැමදෙනාගේම ප්‍රණාමය. (නදී)

:       0       0

රූපවතී Monday, 18 August 2014 04:02 AM

පව් ඒ දරුපැටියගේ මුණ දකිද්දී මගේ සිතට දැනුන වේදනාවේ තරම මටවත් සිතාගන්න බැහැ. රටේ අනාගතය බාර ගන්න ඉන්න අසරණ දරු පැටව් කොහෙන් හරි කාගේ හෝ ගොදුරක් වෙලා මිය යන තරමයි අබ්බගාතයින් වන තරමයි. රටේ මිනිසුන්ගේ කිසිම විනයක් නැහැ. වාහනයක් පාරට ගත් විට ඒක ධාවනය කරන්නේ ෆයිලට් කෙනෙක්ය කියල හිතාගෙන පාරේ යන මිනිසුන් හරියට කුහුඹි පැටවුන් වගේ අනේ දෙවියනේ මගේ දේශයට ගිය කල (නදී)

:       0       0

පද්මිණි Sunday, 17 August 2014 11:26 AM

මට නම් මේ පුවත ඉතාමත් සංවේගජනක සිද්ධියක්. කොයිතරම් වේදනාවක් මුනේ පේනවද? මේ දරුවට මේ මොහොතේ විභාගයක් ලියන්න මානසික හෝ කායික ශක්තියක් තිබෙනවද? නිලධාරීන්ට මේ දරුවා ගැන අනුගමනය කරන්න විකල්පයක් තිබුනෙම නැද්ද? (දී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 17 August 2014 11:28 AM

ආඩම්බරයි (දිල්)

:       0       0

රංග Monday, 18 August 2014 04:27 AM

අහිංසක දරුපැටවුන්ගේ අනාගතය සාර්ථක වේවා. ඔවුන්ගේ අනාගතය එලිය කරන්න කැප උණු සියලු දෙනාටම අප සැමදෙනාගේම ප්‍රණාමය. සඳලි පුන්සරණි දුවේ ඔයාට ඉක්මන් සුව...! (නදී)

:       0       0

ධම්මික Sunday, 17 August 2014 11:45 AM

මේ දරුවට කල් තියා විබාගෙට සුදානම් වුනත් මෙසේ වේදනාකාරී තත්වයකින් විබාගෙට ලියන්න වුනේ මේ දරුවාගේ වැරද්දකින් නොවේ. ඒ නිසා ප්‍රතිපල වලින් පස්සේ යම් සහනයක් දීම සුදුසුයි. මේ දරුවා රටට අනාගතේ වටිනා කෙනෙක් වෙන්න ඉඩ තියනවා (දී)

:       0       0

ප්‍රියංක Monday, 18 August 2014 05:02 AM

ඔබ සැමට ගොඩක් පින්! (නි)

:       0       0

කමල් Sunday, 17 August 2014 12:36 PM

අනේ පුතේ ඔයාට ඉක්මන් සුවයත් විභාගේ ඉහලම ලකුණුත් ලැබේව. බුදු සරණයි දෙවි පිහිටයි (දී)

:       0       0

ෆෛරූස් Sunday, 17 August 2014 12:53 PM

ඉතාම හොද වෙඩක්..ඉක්මන් සුවය ලැබේවා (දී)

:       0       0

දයා Sunday, 17 August 2014 12:53 PM

ඔබල වැනි නිලදාරීන්ට මගේ ප්‍රණාමය. දුවට ඉක්මන් සුවය.ඔබට ඉහලම ජය ලැබෙන්න කියල මම සුබ පතනවා. (දී)

:       0       0

සුදත් එදිරිසිංහ Sunday, 17 August 2014 01:08 PM

අනේ දුවේ බුදු සරණි (දී)

:       0       0

සරා Sunday, 17 August 2014 01:14 PM

පුංචි හිත් වලට කොච්චර සතුටක්ද ? (දී)

:       0       0

නුවන් Monday, 18 August 2014 08:02 AM

මෙන්න නියම රාජ්‍ය සේවය.හැමෝම මෙහෙම නම් කොච්චර හොඳද? (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Monday, 18 August 2014 09:21 AM

හැමදෙනාටම බොහොම පින්. මේ පුංචි දරුවන් හැමදෙනාම ඉහළින්ම සමත් වේවා! (නි)

:       0       0

මනෝජ්-සාජා Sunday, 17 August 2014 03:46 PM

පවූ ,පොඩි කෙල්ල .අකුරු ලියන අතම තුවාල වෙලා .කොහොම විභාගය ලීවද දන්නේ නැ.දුවේ ඔයා අනිවාර්යෙන්ම පාස් වෙනවා .ඒ පුවතත් ලංකාදීපේ බලන්න අපිට පුළුවන් වෙයි .දුවේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා .මේ සත් කාර්යයට සම්බන්දවූ සියලු දෙනාට බුදු සරණයි .(ස)

:       0       0

චාමික Sunday, 17 August 2014 07:18 AM

විභාග දෙපාර්තමේන්තුව වගේම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේත් තවමත් කාර්යක්ෂම මානුෂික නිලදාරීන් ඉතිරිවී ඇති බවට කාලෙකින් වාර්තාවුන සතුටුදායක පුවතක්. (දී)

:       0       0

මෙන්ඩිස් Sunday, 17 August 2014 07:23 AM

ඇත්තටම මෙහෙම හරි සාධාරණයක් කරන්න හිතුන එක ගැන විබාග දෙපාර්තමේන්තුවට ප්‍රශංසා කල යුතුයි මෙවන් දුෂ්කරතා මැද මෙම දරුවන්ට විභාගය කරන්න දීම ගැන (දී)

:       0       0

දම්මික Sunday, 17 August 2014 07:42 AM

කාලෙකින් සතුටුදායක ආරංචියක් . මෙයට සම්බන්ද මානුෂිය ගති ඇති නිලධාරීන වෙත අපේ ප්‍රණාමය. (දී)

:       0       0

ඉසුරන්දි Sunday, 17 August 2014 07:46 AM

ලොකු දෙයක් ඒ දරුවන්ට කලේ. (දී)

:       0       0

සමරේ (ගාල්ල) Sunday, 17 August 2014 07:50 AM

මෙම ප්‍රවෘත්තියට විශාල ප්‍රචාරයක් ලබාදෙන්න මොකද රාජ්‍ය සේවකයා ප්‍රායෝගික බුද්ධිමත් රාජකාරියට භියනැති පුද්ගලයෙකි නමි අපේ රාජ්‍ය සේවය ඉතාමත් කාර්යක්ෂම එකක් කියල ඔප්පු කරන ලද අවස්තාවක් නිසා(දී)

:       0       0

චන්දි Sunday, 17 August 2014 07:30 PM

පිදිය යුත්තන් පිදිය යුතුයි. කාලෙකට පස්සේ සතුටුදායක පුවතක්.දුවට ඉක්මන් සුවයත් උතුම් කාර්යයට දායක වූ සැමට ප්‍රණාමයත් මගෙනුත් එවමි...!! (නි)

:       0       0

නිමල් Wednesday, 27 August 2014 04:05 PM

සියලු දෙවියන්ගේ පිහිට ඔබට ඇත දුවේ! ඒ වගේම මෙම පියවර ගත් සෑම දෙනාටම ස්තුතිය පිරිනමමි (නි)

:       0       0

නාලක Sunday, 17 August 2014 08:07 AM

ඔබ සියලු දෙනාටම ජාතියේ ප්‍රණාමය (දී)

:       0       0

නිහාල් Sunday, 17 August 2014 08:05 AM

ඇත්තටම පුදුම සතුටුයි.. ලංකාව කියන්නෙ කරනවනම් ඕන දෙයක් කරන්න පුලුවන් මිනිස්සු ඉන්න රටක් දුකට හේතුව ගොඩක් අය ඒ ශක්තිය අමතක කරලා දාන එක. ප්‍ර්ශ්න පත්තර අවුල් අර අවුල් කියලා හැම වේලාවෙම මඩ ගහනවා වගෙම මෙවත් පත්තරවල වැටෙන්න ඕන ඇගෙයෙන්න ඕන. විභාග දෙපාර්තුමේන්තුවට අදාල කැපවීම කල නිළධාරීන්ට සමස්ත ජනතාවගේම ප්‍රණාමය (දී)

:       0       0

චමින්ද Sunday, 17 August 2014 08:26 AM

ඉදලා හිටලා මොලේ ඇති වැඩකුත් කරනවා.... (දී)

:       0       0

රුපවති Sunday, 17 August 2014 08:35 AM

පිට රටවලද මෙවැනි තීරණ ගන්නවා ..අනන්‍ය තාවය තහුරු කිරීමෙන් පසුව ..හොද ක්‍රියාවක් ..! දරුවාට සාධාරණය ඉෂ්ට කිරීම .. (දී)

:       0       0

සෙනරත් Sunday, 17 August 2014 08:46 AM

අනුන්ගේ දුක දන්නා නිලදාරීන් මෙහෙම සැලැස්මක් යොදල ඒ දරුවන්ට විබාගේ ලියන්න සලස්සුවට ඉතාම සතුතුඉ. ඔව්න්ට මගේ උපහාරය. (දී)

:       0       0

සමන් පැරිස් Sunday, 17 August 2014 08:56 AM

ඉහළින්ම ප්‍රශංසා කල යුතු වැඩ. මෙම දෙපාර්තමේන්තු දෙකේම නිලධාරීන්ව ඉතාමත් අගය කල යුතුයි. එම නිලධාරීන්ගේ දරුවන්ගේ අනාගත කටයුතු සර්වප්ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!! (නදී)

:       0       0

කෙවින් Sunday, 17 August 2014 09:27 AM

කුණු ඕජස් ගලන දේශපාලන පුවත් දකින යුගයක දැකපු නෙතට හිතට ගොඩක් සතුට දනවන පුවතක්. ඩොක්ටර් ලා හෙදියෝ විභාග දෙපාර්තුමේන්තුවේ ඇතුළු සියලු නිලදාරීන් දන්නවා ඉගැනුමේ අරුත. ''උගත මනා ශිල්පයමයි මතු රැකෙනා'' ඔබ සියලු දෙනාට අපගේ ආචාරය. මෙය තාම රාජ්‍ය සේවය. (දී)

:       0       0

බොතේජු -සෞදි අරබිය -සිට Sunday, 17 August 2014 09:31 AM

ඒ මනුසත්‍ ක්‍රියාවට දායක උණු අය‍ට බොහොම ස්තුති ! (දී)

:       0       0

සෙයිලනිකස් Sunday, 17 August 2014 09:44 AM

අනවශ්‍ය නීති රීති රෙගුලාසි ඉස්සරහට දාල වැඩ නොකෙරෙන්න සලස්වන බහුතරයක් අතර හරි දේ අවශ්‍ය වෙලාවට භය නැතුව කල මේ සියලු නිලධාරීන්ට රටේම ස්තුතිය හා ගෞරවය හිමි විය යුතුයි . ඊට අමතරව රාජකාරි මට්ටමින් නිසි ඇගයීමක් ද සිදු විය යුතුයි පසුව පලවෙන ප්‍රවුර්තියක හරි ෆොටෝ සහ නම් සඳහන් කලානම් වඩාත් හොඳය. (දී)

:       0       0

මනෝජ් Sunday, 17 August 2014 09:58 AM

ඉතා හොඳ වැඩක් (දී)

:       0       0

මංජු ශ්‍රී Sunday, 17 August 2014 10:00 AM

නරක දේට දොස් කියනවා වගේම හොදවැඩ අගයන්න පසුබට වෙන් නැහැ මෙම කාර්ය සර්තකකර ගැනීමට ක්‍රියා කල සියලුම නිලදරිනට හා සේවකයන්ට ලංකාදීප පාටක අපගේ ප්‍රණාමය (දී)

:       0       0

සහිහාර් දාවෝඩ් Sunday, 17 August 2014 10:09 AM

ඉතා හොඳ වැඩක් සුභපතනවා (දී)

:       0       0

නිලන්ත Sunday, 17 August 2014 10:15 AM

ගොඩක් කාලෙකට පස්සේ අහන්න ලැබුන සතුටුදායක පුවතක් (දී)

:       0       0

හංසි Sunday, 17 August 2014 10:29 AM

හරි කණිසමට හරි තැනදී හරි ක්‍රමය හරි ශ්‍රමය යොදා ගැනීමෙන් හරි ප්‍රතිඵල ලැබීම විශිෂ්ඨය. නැවතත් කිවයුතුය. කොළොඹ පුරවරයේ සීතල කාමර වලට වෙලා නිදිකිරමින් රටේ ධනය සුරගෙන කන අයට වඩා ඈත ගම් දනව් වල නොයෙකුත් දුක්ඛ දෝමනස්සයන් කරපිට හොවා ගෙන තමන්ගේ රාජකාරිය දේව කාරියක් සේ සලකා ඒවායේ නියැලෙන මානුෂිකත්වය පෙරට තබා ගෙන සිට්න නිලධාරීන් සිටින බවට මෙය කදිම උදාහරණයකි. මේ එකී උතුමන්ට පිදෙන උපහාර තිළිණයකි . (දී)

:       0       0

රුවන්තිකා Sunday, 17 August 2014 10:42 AM

ගොඩක් හොද වැඩක් විබාගය සමත් වෙන්න අපි ඔයාට සුබපතනවා දුව. (දී)

:       0       0

නිශාන්ත Monday, 18 August 2014 03:08 AM

මීට උදව් කර තිබෙන සියල්ලන්ම ඇගයීමට ලක්විය යුතුයි (නි)

:       0       0

චිත්‍රා ලෝලිම්බවන්ස Sunday, 17 August 2014 11:06 AM

ඉතා අගනා දෙයක් , මෙම සිසුවන්ට සියලු දෙවි දේවතා පිහිටෙන් , විභාගය ජය ගැනීමට සියලු ශක්තිය ලැබෙන්න ප්‍රාර්ථනා කරමි (දිල්)

:       0       0

සුජීවා එදිරිසිංහ Sunday, 17 August 2014 11:05 AM

අනේ පුතේ ඔයාට ඉක්මන් සුවය ලැබෙන්න ඕනි (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2524 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 434 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1735 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5090 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3414 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3764 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site