IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


සිසුවියගේ පින්තූර ගත්තාට මතක හිටින පාඩමක්

කොට්ටාව බසයක වාඩිවී සිටි පාසල් දැරියකගේ පාමුල ජංගම දුරකථනයක් තබා ඇගේ ශරීරයේ දර්ශන ස්වයංක්‍රීයව රූගත කළැයි කියන 34 හැවිරිදි පුද්ගලයෙක් බසයේ සිටි හමුදා භටයකු ඇතුළු පාසල් සිසුන් පිරිසක් විසින් අල්ලා කණුවක බැඳීමෙන් පසු පොලිසියට බාර දෙනු ලැබීය.

අල්ලාගත් පුද්ගලයාගේ අත පය බැඳ කණුවක ගැට ගසා දැන්වීම් පුවරුවක්ද එල්ලා තිබිණි.

 



අදහස් (0)

සිසුවියගේ පින්තූර ගත්තාට මතක හිටින පාඩමක්

සමන් Friday, 18 September 2015 12:33 PM

යහපාලත් මර්වින් ඇමතිතුමා වගේ බැනුම් අහල ජනප්‍රිය වෙන්න කැමති කෙනෙක් (අ)

:       0       0

චන්දි Friday, 18 September 2015 01:13 PM

අල්ලලා පොලිසියට බාර දීපු එක හොදයි හමුදා සෙබලාට මෙන්ම බසයේ උදව් දුන් මගීන්ටද මගේ ස්තුතිය (අ)

:       0       0

අතුල Saturday, 19 September 2015 04:19 AM

චන්න අසන රෝහණ ඔබලාට ස්තුති මම දන්නා හිතපු අදහස් ඔගොල්ලන් දලා (අ)

:       0       0

මොහොමඩ් Saturday, 19 September 2015 05:04 AM

නියම වැඩේ මිනිස්සු නීතිය අතට ගන්නේ නීතිය හරියට නැති නිසා (ම)

:       0       0

ඉමේෂ් Friday, 18 September 2015 04:34 AM

මොකට පොලිසියට බර දෙනවද ඉස්පිරිතාලෙකට බාර නොදී.(ම)

:       0       0

දුමින්ද Friday, 18 September 2015 05:15 AM

ජනතාව අවදියෙන් (ම)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 18 September 2015 05:21 AM

මෙගා ටෙලි නාට්‍ය කාරයෙක් වෙන්නැති. මානසික රෝහලකට යැව්වනම් තමයි හොඳ (බ)

:       0       0

සරත් Friday, 18 September 2015 05:24 AM

අනේ එ්ක එයාගේ ආසාව අත හැරලා දාන්න (බ)

:       0       0

විජය Friday, 18 September 2015 05:27 AM

දූෂණය කරලා මරල දැම්මත් කිසිම ප්‍රස්නයක් නැති රටේ ෆොටෝ එකක් ගත්තම මොකද වෙන්නේ කියල හිතෙන්න ඇති. (ම)

:       0       0

ආසිරි Friday, 18 September 2015 05:29 AM

අනිත් ඔක්කොම අය පිරිසුදු චරිත වෙන්න ඇති.(ම)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Friday, 18 September 2015 05:49 AM

ආසිරි....මහත්තයෝ... බසයේ සිටි දැරිය ඔබගේ දරුවෙක්නම්?හෝ ඔබගේ ඥාති දියනියක්නම්?...ඔබ නිකම්ම නේද ඉන්නේ ? එහෙනම් ඔබට දිගාසිරි..? (බ)

:       0       0

මංජුල Friday, 18 September 2015 05:56 AM

වීඩියෝ එක ගන්න බැරිවෙයිද? (බ)

:       0       0

අංගොඩ ලාල් Friday, 18 September 2015 06:02 AM

මේ කියන ආසිරි උන්නැහෙත් මේ වගේ පොටෝ අරගෙන තියෙන හැඩයි? (බ)

:       0       0

චානක Friday, 18 September 2015 06:04 AM

අඩුම තරමේ දැන් මහජනයා හරි එකතු වෙලා මේවට විසඳුම් දෙන එක ලොකු දෙයක් අහක බලන්න ඉන්න වට වැඩිය (ම)

:       0       0

මනුක Friday, 18 September 2015 06:10 AM

අනේ අම්මප. ලංකාවෙනම් තියෙන්නෙම කැලෑ නීතය. සැහෙන පිරිසක් ඉන්නවා, ඇඟ අතගාන්න , ෆොටෝ ගන්න, එකී නොකී දේ කරන්න කැමති අය. ඒ එක්කම තව කොටසක් ඉන්නවා පොලිස්, අධිකරණ, නීතීඥ, මැර හා බන්ධනාගාර පහසුකම් සපයන්න. (බ)

:       0       0

ඩයස් Friday, 18 September 2015 06:12 AM

රටේ නීතිය මිනිසුන් අතට ගන්නේ රටේ නීතිය ක්‍රියාත්මක නොවන නිසයි. මිනීමරුවන්ට මරණීය දණ්ඩනය දිය යුතුයි. (බ)

:       0       0

පිවිතුරු යහපාල Friday, 18 September 2015 06:21 AM

අපේ මහින්ද මහත්තයාගේ කාලේ මේ වගේ අයව සුදු වෑන් වලින් අරන් ගිහින් සමාජයට තිබ්බ පිලිලයන් නැති කළා. එ්කයි මහින්ද මහත්තයාගේ කාලේ මේ වගේ අශිෂ්ට සිදුවීම් වාර්තා වුනේ නැත්තේ (බ)

:       0       0

පණ්ඩු Friday, 18 September 2015 06:23 AM

ආසිරිත් ඔය ගනයේ කෙනෙක් වෙන්න ඇති (බ)

:       0       0

සරණ Friday, 18 September 2015 06:27 AM

මේ සිද්ධිය ගොඩක් අය හරියට තේරුම් අරගෙන නෑ වගේ. කැමරා දුරකතනය තියාගෙන තියෙන්නෙ පාසල් ගවුමක් ඇද සිටි දැරියගෙ පාමුල.(ම)

:       0       0

චන්න බුවනක Friday, 18 September 2015 06:53 AM

මහින්දගේ කාලේ නේද අර සුද්දියක් දුෂණය වුනේ. දෙස්පාලුවෙක් ළමයි දුෂණය කරලා පාටි දැම්මේ. යහපාල උන්නැහේ ඒ දවස් වල තිබුන මොලේ මැරිලා දැන් අලුත් මොලයක් ඇවිල්ලද. උන් සුදු වාහන වල ගියාද. දරුවෙකුට මේ අසාධාරණයක් උනානම් ජනතාව නැගී හිටින්න ඕනි, අර සෙබලා ටත් සිසු දරුවන් ටත් උපහාර කරන්න ඕනි. (බ)

:       0       0

අශාන් Friday, 18 September 2015 06:54 AM

පිවිතුරු මහත්තයෝ එතකෛාට අර එකසිය ගණනක් දූෂණය කරලා පාටි දැම්මේ කාගේ කාලේද? (බ)

:       0       0

රෝහණ Friday, 18 September 2015 07:07 AM

යහපාලයෝ මහින්දගේ කාලේ ඔය වගේ වැඩ කළේ එයාගේ මලක නමක් තියෙන පුතා (බ)

:       0       0

පියලාල් Friday, 18 September 2015 07:38 AM

කාට කාටත් හොද පාඩමක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 391 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 473 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 99 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 677 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 166 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 956 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14555 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 139 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site