IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සිසුවියට අමුතු පාඩමක් කියා දීලා

11 වසරේ ශිෂ්‍යාවකට ලිංගික අතවර කිරිමට තැත් කළැයි විදුහල්පති සරත් කුමාර වික්‍රමසිංහ සහ බුද්ධාගම විෂය භාර අනුර ලියනගේ මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා විසින් මේ මස 30 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබිණි.

බුද්ධාගම විෂය භාර ගුරුවරයාද ළඟ සිටින විට විදුහල්පති ඇයට තමා සමග පැමිණෙන ලෙස කියා ඇතැයිද  එම සිද්ධියෙන් තමා ලැජ්ජාවට හා බියට පත් වු බවත් ඇය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.

ඉන් කිහිප දිනකට පසු පාස‍ල් වත්ත පිරිසිදු කරමින් සිටියදි බුද්ධාගම ගුරුවරයා විසින් ‘උඹට විදුහල්පති එක්ක යන්න පුළුවන්නම් මාත් එක්ක එන්න බැරි කමක් නෑනේ‘ කියා පැවැසු බවත් නැවත මෙම ගුරුවරයා හා විදුහල්පති දිගින් දිගටම කරදර කළ බවත් ඇය පවසා ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.

web



අදහස් (0)

සිසුවියට අමුතු පාඩමක් කියා දීලා

චින්තක Thursday, 23 July 2015 02:29 AM

මම නම් හිතන විදිහට පොලිසිය කරන්න ඕනෑ බුද්ධිමත් ලෙස සියල්ල පරික්ෂා කිරීම මිස එකවරම මේ වගේ අත්අඩංගුවට ගන්න එක නෙමෙයි (නි)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 22 July 2015 02:56 PM

මේ සිදුවීම සත්‍යයක්නම් මොවුන්ට දැඩි දඩුවම් ලබා දිය යුතුයි.නමුත් අසත්‍යයක්නම්?..මේ ළමය කුමක් හෝ පුද්ගලික අමනාපයකට තරහකට මෙහෙම කිව්වනම්?...කවුරුවත් ගෑනු ළමය කියන දේ මිසක් ගුරුවරුන් නිවැරදියි කිව්වට පිළිගනීවිද? සාක්ෂියකට තියෙන්නේ අැගේ කට උත්තරය පමණයි.පොලිසිය කළ යුතුව තිබුනේ මේ දේ නෙමෙයි..ළමය ලවාම උපාය මාර්ගිකව මෙය සත්‍යයක් බව තහවුරු කරවා ගෙන ඉන් පසු ඔවුන් අත් අඩංගුවට ගැනීමයි. (බ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Wednesday, 22 July 2015 03:10 PM

නීතියෙන් සමහර විට මේ දුෂ්ටයන්ට නියම දඬුවම් ලැබෙන්නේ නෙහැ , සල්ලි වියදම් කරලා නිදොස් වන්නත් ඉඩ තියෙනව . මොවුන්ගේ මුහුණු ප්‍රසිද්ධියේ පෙන්නුවානම් එකම ලොකු දඬුවමක් , කෝ එ්කත් නැහැ (බ)

:       0       0

චන්න බුවනක Wednesday, 22 July 2015 03:33 PM

මුහුණු නොපෙන්නුවට නම් දාල තියෙනවනේ. (අ)

:       0       0

ප්‍රියන්ත Wednesday, 22 July 2015 03:38 PM

රෝසි සේනානායක කොහෙද? මේ දෙන්න එල්ලන ඕනි. (අ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ Wednesday, 22 July 2015 04:04 PM

ආදරණීය දෙමව්පියෙනි....ඔබ සමාජයේ කුමන තලයක හිටියත්,වැජඹුනත් ....දරුවන් ගැනත් මොහොතක්...සිතන්න...දඬුවම් දීම ...සිරමැදිරියට බාරයි.(හේ)

:       0       0

චමිල් Wednesday, 22 July 2015 04:05 PM

මුහුනු පෙන්වන්න පුලුවන් නමුත් එවිට ගුරුවරු හදුනා ගත් විට ඒ පාසල් දරුවාව ඈදින ගත හොත් ඒ පාසල් දරුවාට තවත් ලෑජ්ජාවක් ඈති වෙනවා නේද ?(හේ)

:       0       0

ධම්මික Thursday, 23 July 2015 03:58 AM

අපරාදේ මෙයාලගේ මුහුණ කෝ (බ)

:       0       0

අමිල Wednesday, 22 July 2015 05:30 PM

නීතියෙන් වරදකරුවන් වෙනතුරු කිසිවෙකුට දොස් කියන්න බැහැ. වැරදිකරුවන් වුණොත් දඬුවම් දියයුතුයි.තමන්ගේ පහත් ආශාවන්ට ළමුන්ගේ අනාගතයම ගොදුරුකර ගැනීම බරපතල වරදක්.දඬුවම් හිමි වියයුතුයි අනිවාර්යෙන්ම. මිනිස්සුත් මේවට ප්‍රතිචාර දක්වන්නේ කිසිම දවසක කිසිම වරදක් තුන් හිතකින්වත් නොකරපු අය වගෙයි. (නි)

:       0       0

ප්‍රියා Wednesday, 22 July 2015 11:23 AM

මරු ගුරා. (ර)

:       0       0

ධනුක Wednesday, 22 July 2015 11:28 AM

මොකද මේගොල්ලන්ගේ මුහුණු පෙන්නන්න බැරි ? (ම)

:       0       0

සනත් Wednesday, 22 July 2015 11:36 AM

මෙවැනි අයගේ මුණ පෙන්නුවාට පව් නෑ මෙවැන් ජඩ වැඩ කරන්න පුළුවන් නම් (ම)

:       0       0

විදූර Wednesday, 22 July 2015 06:36 PM

මේ වගේ මිනිස්සු ගුරු වෘත්තියේ ඉන්න අනෙක් අයටත් ලැජ්ජයි (නි)

:       0       0

සිසිර Wednesday, 22 July 2015 11:48 AM

කරුණාකරලා මේ වගේ ජයාරූප පලකරනවා නම් මුණත් එක්කම පළකරන්න් , මොකද මෙයාලට ලච්චාවක් නැති හින්ද (අ)

:       0       0

ටේෂාන් Wednesday, 22 July 2015 11:55 AM

නියම ආදර්ශය, බලන්න තිබ්බ මේක වෙන කෙනකේ කරා නම් (අ)

:       0       0

කුමුදු කුමාර Wednesday, 22 July 2015 12:15 PM

ඔව් ඔව් මේ වගේ අයගෙ මූණු එලිකරල දන්න ඔන මොකද මේ වගේ අය තමා සමජෙට විස ගුරු කියන නාමයටත් කැතයි (අ)

:       0       0

සුනිල් පෙරේරා Thursday, 23 July 2015 08:53 AM

ගුරු වෘර්තිය කියන්නේ රස්සාවකට වඩා පුජනිය සේවාවක් මිහිපිට අපි දකින දෙවිවරු . පාසැල කියන්නේ දෙවියලෝකයක් ඇසට කඳුළු එනවා එහෙම තැනකට ගියකලක් . අපට උගන්වපු අය නම් බුදු වෙන්න ඕන. (ර)

:       0       0

කපිල Wednesday, 22 July 2015 12:26 PM

ලැජ්ජයි අපේ රටේ ගුරුවරුන් ගැන.(හේ)

:       0       0

යාපා Wednesday, 22 July 2015 08:38 PM

අනේ පවු අපේ අහිංසක දරුවන්! (නි)

:       0       0

කිත්සිරි Wednesday, 22 July 2015 08:38 PM

මෙහෙම ගුරුවරු තවදුරටත් මෙම ගෞරවනීය වෘත්තියට සුදුසුද? (නි)

:       0       0

ෆොන්සේකා Wednesday, 22 July 2015 12:36 PM

රජ කාලේ දඩුවම් දෙන්නේ නැතිව තව නඩුත් අහනවානේ .ඇප දීල නිදොස් කරයි .අර කෙල්ල වැරදි කියලා (හේ)

:       0       0

සමන් පෙරේරා - සෞදි Wednesday, 22 July 2015 12:38 PM

මේවගේ පහත් වැඩකරන අයගේ මුහුණ පෙන්විය යුතුමය. මතක ඇතිකලෙක නැවතත් නොකරන්න (අ)

:       0       0

චතුරි Wednesday, 22 July 2015 09:14 PM

11 වෙනි පන්තියක ළමයෙක් කියන්නේ පොඩි දරුවෙක් නෙමෙයි. හොඳට මොළය තිබෙනවා (නි)

:       0       0

චමල් Wednesday, 22 July 2015 12:42 PM

මුණ පෙන්නන්න බැරි මොකෝ? (අ)

:       0       0

ශියානී Wednesday, 22 July 2015 12:50 PM

තව ඉදිරියට දෙමාපියන්ට දරුවෝ ඉගෙනගන්නකල් පාසලෙත් මුරකරන්න වෙගෙයි.(හේ)

:       0       0

විජයබාහු Wednesday, 22 July 2015 12:55 PM

කෝ අර සංවිධාන. (ර)

:       0       0

පහන් Wednesday, 22 July 2015 01:08 PM

හැම ආගමකින්ම කියාදෙන්නේ හොඳ සහ නරක. ඒ වුනාට ආගම නිසා කොයිතරම් නම් අපරාද, යුද්ධ, කලබල වෙනවද.? මේ ගුරා වුනත් ඉතින් කකුලුවෙක්නේ. සියලු ආගම් අහෝසි කරලා දැම්මොත් ලෝකය මෙයිට වැඩිය සාමකාමී වේවි. මොකද ගහ මරාගන්න තියෙන දේවල් වලින් එකක් අඩුවෙන නිසා. (ර)

:       0       0

සතිෂ් Wednesday, 22 July 2015 11:24 PM

මොවුන් උගන්වලා තියෙන්නේ මොනවද දන්නෙ නැහැ දරුවන්ට? (නි)

:       0       0

ඉන්දික Wednesday, 22 July 2015 01:15 PM

අනේ පොඩ්ඩක් මේගොල්ලන්ගේ මුණු ටික පෙන්නකෝ. (අ)

:       0       0

ඒ.බී. සිරිල් Wednesday, 22 July 2015 01:21 PM

සිරකරුවෝද මිනිසුන්ය ... අධමයන්ට බන්ධනාගාරයේදී බුද්ධාගම හා විදුහල්පති කම් කරන සැටි කියා දෙනු ඇත. එවිට ලැජ්ජාවට හා බියට පත් නොවුනු මැන.(අ)

:       0       0

අබේරත්න ටෝකියෝ Wednesday, 22 July 2015 01:54 PM

කඳ විතරක් පෙන්වන්නේ මොනවටද? (අ)

:       0       0

බටු Wednesday, 22 July 2015 01:57 PM

අසහනය වැඩිවෙලා. (ර)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 23 July 2015 01:45 AM

නීතියෙන් බැරිවුවත් මෙවැනි ගුරුවරුන් හට දෙමාපියන් එක්වී හෝ මතක හිටින දඩුවමක් දියයුතුය. සමහරවිට රිමාන්ඩ් බන්ධනාගාරයේදී එය සිදුවිය හැක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 1074 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 464 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 604 1

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 2068 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 2055 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 880 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22575 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22524 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 119 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 355 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 180 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site